☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අන්න ඒක තමයි. ඊට වඩා එකම දේ හැමදාම කරන්න වෙන්නෙ. කිසි වැඩක් නෑ. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමය වගේ ම තමයි රැකියාවලුත්.
:yes::yes::D
කසාදෙ තමයි බන් පරහට හිටින්නේ... ඇන්ටි බැදලහ් :(

:lol::rofl::rofl:ගෙදරටම නාකි වුනත් තෝ එක්කනන් එන්නේ නෑ..:P
 
Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ මන්දා මේකේ ඇන්ටිලා නන් ඉන්නවද කියලා..මමනන් දැකලා නෑ..:no::no::rofl::
    කණ්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවනන් ඉන්න ඇන්ටිල ටික පේයි...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ටිකයි තමයි. උදේ නැගිටින්න ගියහම එපා වෙනවනෙ. මිනිස්සුන්ට හොඳ නින්දක් තියෙන්න එපායෙ :lol::lol:

    වේලාසනින් නිදාගත්තමනන් උදේට ඇහැරෙන එක ගැටළුවක් නෙමෙයි ඉතින්..:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Iye ape time chance unane.. Parana welawata negittuna :( :lol:මඤ්ඤං wage thama aiye :rofl:

    :lol::lol: පුදුමයි ටික්ක වරද්දල වුණත් ටයිප් කරනව අද තරමක් හරියට. එහෙනම් දැන් ඉතින් හෙට ඉඳල වැඩිපුර නිදාගන්න පුළුවන් වෙයිනෙ.
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    ටිකයි තමයි. උදේ නැගිටින්න ගියහම එපා වෙනවනෙ. මිනිස්සුන්ට හොඳ නින්දක් තියෙන්න එපායෙ :lol::lol:

    Ane oyage tika api danne nethuwa eh. Gedarin eliyata ganna keeparak kiyanna onida :dull: Kandy yanna aweth na, den meh para enneth nane :( :( :(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කසාදෙ තමයි බන් පරහට හිටින්නේ... ඇන්ටි බැදලහ් :(

    එතකොට කොල්ල තනිකඩ ද? කුරුලුකූඩු කඩන එක හොඳ වැඩක් නෙමෙයි. වෙන ඇන්ටි‍ කෙනෙක් හොයාගන්න තියෙන්නෙ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොල්ල කොල්ල කියල කිවුවට නාකි ද කුමාර? :shocked::shocked:

    නාකිද අහලා..:lol:නාකියට පුත්තලම් බූරුවෝ හතර පස් දෙනෙක්ගේ වයස..:Pහැබැයි "මම කොල්ලා "කියලා කියන්නේ..:yes:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    :lol::lol: පුදුමයි ටික්ක වරද්දල වුණත් ටයිප් කරනව අද තරමක් හරියට. එහෙනම් දැන් ඉතින් හෙට ඉඳල වැඩිපුර නිදාගන්න පුළුවන් වෙයිනෙ.

    Owa public kiyanna epa halo, man gêna nodanna minissu methana inné :rofl: :lol:
    Na eh waradinne auto correction nisa :P
    Owwwwww :D eth den ohei mehei 4h30 diff :( :dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වේලාසනින් නිදාගත්තමනන් උදේට ඇහැරෙන එක ගැටළුවක් නෙමෙයි ඉතින්..:)

    ඔව් ඉතින්. හැබැයි ඉතින් ජොබ් එකකට උදේ 10 යන්න තිබුණත් මමනම් යන්නෙ නෑ. :lol::lol: රෑ වෙලා තමයි නිදාගන්නෙනම්. උදේ ඉතින් 7-8.30 වගේ තමයි නැගිටින්නෙ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    එතකොට කොල්ල තනිකඩ ද? කුරුලුකූඩු කඩන එක හොඳ වැඩක් නෙමෙයි. වෙන ඇන්ටි‍ කෙනෙක් හොයාගන්න තියෙන්නෙ

    කූඩු කඩන්න මූට මම එන්න දෙන්න එපෑයැ..:lol::lol:උස්සලා පොලේ ගහන්නේ ගෙම්ඹා ගැහුව වගේ..:yes::P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol::lol: පුදුමයි ටික්ක වරද්දල වුණත් ටයිප් කරනව අද තරමක් හරියට. එහෙනම් දැන් ඉතින් හෙට ඉඳල වැඩිපුර නිදාගන්න පුළුවන් වෙයිනෙ.

    ජොබ් එකක් කරන්න අකමැතිනන් ඔන්ලයින් වැඩ කරන්න සෙට් වෙයන්කො..
    ඔඩෙස්ක් ෆයිවර් වගේ..
    ඔඩෙස්ක් එකේ හොදට වැඩ තියෙනවා.. ටැලන්ට් එක යි ඉවසීමයි තියෙනවනන් හොදට සල්ලි හොයන්න පුලුවන්.. මම ඔඩෙස්ක් එකේ ක්‍රියේටිව් වැඩ කරා කාලයක්..ජොබ් 70 ක් විතර කරා.. වැඩ වැඩිනිසා තාවකාලිකව නැවැත්තුවා.. කරපු ජොබ් 70 න් 68 ක්ම ෆුල් රේට් ගත්ත... තරු 5 ම...:) ගොඩක් අය ඇග්රි වෙන ගානට වඩා පේ කරල තියෙනව මට වැඩ හොද නිසා :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔව් ඉතින්. හැබැයි ඉතින් ජොබ් එකකට උදේ 10 යන්න තිබුණත් මමනම් යන්නෙ නෑ. :lol::lol: රෑ වෙලා තමයි නිදාගන්නෙනම්. උදේ ඉතින් 7-8.30 වගේ තමයි නැගිටින්නෙ.

    :D:D
     
    Status
    Not open for further replies.