☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම ඌ වේඳනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

    සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනෙක
    ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ලඟ

    ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදාකල් රැඳෙණු ඇත
    සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
    මගේ මළඟම දාට ඇවිත් යන්නට එන්න
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒක තමයි කට්ටිය බිසී ඇති. මමනම් ‍ජොබ් කරන්නෙ නෑ. ගෙදර ඉන්නෙ.

    අක්කටනම් ටිකක් ෆී වගේ?

    ඔවු දවල් 12.30 විතර වෙනකන් වැඩක් නෑ..එහෙනන් තම ස්ටඩී කරනවද?:)
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම ඌ වේඳනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

    සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනෙක
    ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ලඟ

    ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදාකල් රැඳෙණු ඇත
    සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
    මගේ මළඟම දාට ඇවිත් යන්නට එන්න

    හරි ලස්සන සිංදුවක්..:love::love::love:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔවු දවල් 12.30 විතර වෙනකන් වැඩක් නෑ..එහෙනන් තම ස්ටඩී කරනවද?:)

    එහෙනම් ඉතින් හොඳයිනෙ. නෑ මං ‍රැකියාවක් කරන්න කැමති නෑ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම සහෝ කෝල් කරද්දි ගමනක් යන්න එලියට බැහැල හිටියෙ. ඒත් මම ඒ වෙලාවෙම සහෝගෙ ජීමේල් එකට දැම්ම.. ඒ වෙලාවෙම සෙන්ට් වුනා. දැන් හොද ළමය වගේ ජීමේල් එක චෙක් කරල ඇවිත් සමයං කියවන්නකො ආයිත්...

    වැඩක් නෑ සහෝ. මම ඉල්ලුවේ ජීමේල් එකෙන් නෙමෙයි නේ. අනිත් එක මම ඒ වෙලාවෙම මේකේ අර කුමාර කියලා ගෝතයෙක් දාලා තිවුන ත්‍රෙඩ් එකකින් කැලෙන්ඩරේ සේව් කරගත්තා සහො...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Thanks sinduwata ayye :eek::eek: udema boot sinduwak:baffled:



    Good morning ayyandilaa and Ashmi akke :love: :)
    Man paase ennam aaye wada tika iwarakarala :D

    ගුඩ් මොර්නිං නගා.. පට්ට දෙමළ ෆිල්ම් එකක් ඇවිත් තියේ...
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනම් ඉතින් හොඳයිනෙ. නෑ මං ‍රැකියාවක් කරන්න කැමති නෑ.

    මොකාක්?:shocked:ඒ මොකෝ?අනේ සමාවෙන්න අනවශ්‍ය ප්‍රශ්න අහනවනන්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Good Morning :) මොනා ද දැන් වෙන්නෙ මෙතන?

    මලීනා වගේ සීන් එකක් වෙනව සහෝ..
    පොඩි හැන්ඩි කොල්ලෙක් ටිකක් විතර වයස ඇන්ටි කෙනෙක්ට ලව් කරන සීන් එකක් මෙතන වෙනවා... :baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එපා යළි හමුවන්න ජීවිතේ ගමන් මඟ
    ඔබෙන් මට උරුම ඌ වේඳනා කඳුළු ගඟ
    හිරු සිනාසෙන ලොවක පැතුම් මල් දෙවැට ලඟ
    ඔබේ ජීවන සුවඳ අරන් ඈතට යන්න

    සංසාර ගමන් මඟ සෙනෙහස සොයා දිනෙක
    ආ ගමන නිමා කළ ඔබේ හදවත ගාව
    සෙනෙහසේ අවසාන කඳුළු බිඳුවක පහස
    ගලා යයි අතීතේ මිය ඇදුණු සොහොන ලඟ

    ඔබ මවෙත තිළිණ කළ ඔබේ බැතිබර සුවඳ
    මගේ මතකය වසා සදාකල් රැඳෙණු ඇත
    සංසාරයේ යළිඳු නවාතැන් සොයා යන
    මගේ මළඟම දාට ඇවිත් යන්නට එන්න

    හෆොයි..:growl::growl::growl:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කවුද වීක් එන්ඩ් එකේ මේක බැලුවේ???
    1781868_855134157930571_2617656056947316776_n.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැඩක් නෑ සහෝ. මම ඉල්ලුවේ ජීමේල් එකෙන් නෙමෙයි නේ. අනිත් එක මම ඒ වෙලාවෙම මේකේ අර කුමාර කියලා ගෝතයෙක් දාලා තිවුන ත්‍රෙඩ් එකකින් කැලෙන්ඩරේ සේව් කරගත්තා සහො...

    :(:(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මලීනා වගේ සීන් එකක් වෙනව සහෝ..
    පොඩි හැන්ඩි කොල්ලෙක් ටිකක් විතර වයස ඇන්ටි කෙනෙක්ට ලව් කරන සීන් එකක් මෙතන වෙනවා... :baffled::baffled:

    ඇයි නාකියෝ මට ඇන්ටි ඇන්ටි ගාන්නේ..:frown:මේ 18-20 පොඩි එවුන් අක්කා කියනවා..මේ හද්ද නාකියා මට ඇන්ටිලු..එලු කුමාර..:growl::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකාක්?:shocked:ඒ මොකෝ?අනේ සමාවෙන්න අනවශ්‍ය ප්‍රශ්න අහනවනන්..

    එහෙම අනවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. මේකෙ ඉන්න ගොඩක් අය දන්නව ඕක :D

    මම කැමති මගේ දෙයක් කරන්න. මං ටිකක් කම්මැලියත් එක්ක උදේ නැගිටින්න වගේ :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කවුද වීක් එන්ඩ් එකේ මේක බැලුවේ???

    අපිට කොහෙන්ද පූසෝ මාළු..අපි යනවද මූදු..:(:(
    ඇඩ්‍රස් නෑ අපිට..:sorry::sorry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හෆොයි..:growl::growl::growl:
    :lol:

    කවුද වීක් එන්ඩ් එකේ මේක බැලුවේ???
    හොඳ ඇති බං ෆිල්ම් එක.. ගිරිරාජ් කෞෂල්‍යගෙ ෆිල්ම් එකකුත් රිලීස් වෙලා නේද..? ඒක පට්ට ඇති ඕකටත් වඩා..

    හරි ලස්සන සිංදුවක්..:love::love::love:
    :yes:
     
    Status
    Not open for further replies.