මටත් පරක්කු වෙලා නිදාගන්න එක පුරුද්දට ගිහින් බං..
ඉස්සර නම් 9 වෙද්දි නිදි..දැන් වැඩක් නැතත් ටී වී එක හරි දාන් ඉන්නවා 12 පනිනකන්
4යි නිදාගන්නකොට![]()
හොඳ නෑ බන්.10,11 වෙනකොටවත් නිදා ගන්න ඕනි.
මටත් පරක්කු වෙලා නිදාගන්න එක පුරුද්දට ගිහින් බං..
ඉස්සර නම් 9 වෙද්දි නිදි..දැන් වැඩක් නැතත් ටී වී එක හරි දාන් ඉන්නවා 12 පනිනකන්
4යි නිදාගන්නකොට![]()
නිදි බර..... නෙත් දෙක.....
නිදි බර නෙත් දෙක දියෙන් තෙමා
මිණිකිංකිණි හඳ සවන් යොමා
ගව කුර හඬ..... මේ මහ රැය......
ගව කුර හඬ මහ රැය කපා දමා
ගැල පැදවෙයි තව ගමක් යොමා

මේවා අහල නෑනේ බං කවදාවත්![]()
හොඳ නෑ බන්.10,11 වෙනකොටවත් නිදා ගන්න ඕනි.


ක්ලැරන්ස්ගේ සින්දුවක්.එච්චර ෆේමස් නෑ.අහලා බලපන්.
මං පට්ට ආසයි කැලරන්ස්ගේ නෙළුම්මල් පිපුණ දෙවට දිගේ සිංදුවට


සඳක් බැස ගියා අවරගිරේ
ඉරක් උදා කරලා
ආයිත් ඉස්කෝලේ යන්න තියෙනවනම්
කාත් කවුරුවත් නැතිබව දැන දැන
මාත් මගේ හිතත් රාත්රියක තියලා
නුඹත් ගියා නම් හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා
සාංකාව ඇහැරෙන ඝන අඳුරේ
ආත්මයම මගේ රාත්රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ
වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිඳ තවත් පළක් නැත්තේ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ

අහලා නෑ.

දැන්ම අහපිය..අමරසිරි පීරිස් මහත්තයාගේ

දැන් ඩේටා ඉවර වුනා බන්.ආයි හවසට තමයි එන්න වෙන්නේඩවුන්ලොඩ් කරාදැන් ඩේටා ඉවර වුනා බන්.ආයි හවසට තමයි එන්න වෙන්නේ

සඳක් බැස ගියා අවරගිරේ
ඉරක් උදා කරලා
ආයිත් ඉස්කෝලේ යන්න තියෙනවනම්
තවත් වරක්
තවත් වරක් මට පාසල් යන්නට
ලැබුනොත් මම යනවා








<b>වැස්ස ඩෝ</b>