ලබ්බා දැන් බදිනව ද?හපෝ කන්න දීලා පිරිමහන්න බැරි වෙයි.
බදිනව නං කවද්ද??? සහ කාව ද?? අර තුන් දෙනා ගෙන්.....

සුබ උදෑසනක්
ආච්චිලා සීයල නැන්දලා මාමල හැමෝටම
සුභ උදෑසනක් කිං කොබා අන්කල්...

ලබ්බා දැන් බදිනව ද?
බදිනව නං කවද්ද??? සහ කාව ද?? අර තුන් දෙනා ගෙන්.....
උඹේ ඉතිහාසෙ කිව්වද ඔය කෙල්ලන්ට?දැන් බඳින්න බැහැනේ කිඹුලා අයියේ.... ඔෆිස් එකේ ඉන්නේ මේ වෙලාවේ....
ගොඩක් දෙනෙක් කිවුවේ එකට වැඩට යන්න එන්න පුළුවන් නිසා ඔෆිස් එකේ කෙල්ලව බඳින්න කියල.... ඒත් අපේ ගෙදරින් කියන්නේ අංක එකට හිටපු ගාල්ලේ කෙල්ලව බඳින්න කියල... තේ වත්තක් තියෙනවා කිවුවේ... ඒත් මග හිත කියන්නේ අපේ ගෙවල් ළඟ ඉන්න නන්ගිවමයි.....
තවම තීරණයක් නැහැ...

ආව ගමං උදෑනැක්කෙම ළිදේ ඔබන්න එපා බං!

ලබ්බා දැන් බදිනව ද?
බදිනව නං කවද්ද??? සහ කාව ද?? අර තුන් දෙනා ගෙන්.....
අපිට නක්කලේ දාගෙන ආවේ මූ.... එවුව කොහෙද... මට හිතෙන්නේ කන්නාඩිය දිහා බලාගෙන විශ් කරපු එක මෙතන වැටුන වෙන්නත් පුළුවන්....![]()

උඹේ ඉතිහාසෙ කිව්වද ඔය කෙල්ලන්ට?
මේකයි මචං අපි කැමති වුනත් අකමැති වුනත් ඉතිහාසයක් තියන එකාට වර්තමානයක් මිස අනාගතයක් හදන්න ටිකක් අමාරුයි.
දන්නව නේ ලංකාවේ ගෑණු.....!!![]()
කෝල් කරා!!!!

ඉතිහාසේ තුන් දෙනාම දන්නවා..... අපේ ගෙදරින් ටිකක් කියල.... මම සම්පුර්ණ දවසක් අරගෙන සේරම ටික කියල දුන්න.... බැන්දට පස්සේ කියාවිනේ නැත්නම් බොරු කියල බැන්ද කියල... අකමැති උනත් කමක් නැහැ වෙන එකක් බලන්න පුළුවන්නේ කියල සේරම කියල දැම්ම.... ඒ ගෙවල් වලින් අවුලකුත් නැහැ....
අපෝ ලංකාවේ ගෑනු ගැන නම් කියල වැඩක් නැහැ... මට බය තියෙන්නේ මෙච්චර කොල්ලෝ ඉන්දැද්දී ඇයි කලින් ප්‍රශ්නයක් උන මට කැමති උනේ කියන එක.... මෙයාලගේ මොකක් හරි අඩුවක් වත් තියේද කියල තමයි දැන් බලන්නේ.... වටේ ගිහින් බබාලා වගේ ඉන්නවද දන්නේ නැහැනේ....

ඇත්ත කිව්වම රිදෙනවා තමයි

ඇමසියා?
වහා ම මට එවපං ෆෝන් නම්බර් එක....
ඕකට මම දෙන්න ඉන්නේ කළු කුඩු බස්නෙන්!![]()

ඔන්න ඔහේ බං.....ඉතිහාසේ තුන් දෙනාම දන්නවා..... අපේ ගෙදරින් ටිකක් කියල.... මම සම්පුර්ණ දවසක් අරගෙන සේරම ටික කියල දුන්න.... බැන්දට පස්සේ කියාවිනේ නැත්නම් බොරු කියල බැන්ද කියල... අකමැති උනත් කමක් නැහැ වෙන එකක් බලන්න පුළුවන්නේ කියල සේරම කියල දැම්ම.... ඒ ගෙවල් වලින් අවුලකුත් නැහැ....