☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වාරියපොළ කාර් ඇක්සිඩන්ට් එකක් බැලුවා සිංහළු.. මට වාහන එලවන්නත් එපා උනා... අනේ මංදා මේ ලේලන්ඩ් බස් එහෙකට වැදුනොත් නම් ආයේ සොරිම සොරි තමයි... 4ක් මැරිලා... :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :angry:uba dapan machan

    උඹ කතා ටික පී එම් එකක් මාර්ගයෙන් ඉල්ලගනින්. ඇයි මේ කෙල්ලො ඉන්න තැන් වල ෂෙයා කරල කියවද්දි විතරද උඹලට ආතල්? :angry::angry:
    රිදෙයි දැන් :baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    වාරියපොළ කාර් ඇක්සිඩන්ට් එකක් බැලුවා සිංහළු.. මට වාහන එලවන්නත් එපා උනා... අනේ මංදා මේ ලේලන්ඩ් බස් එහෙකට වැදුනොත් නම් ආයේ සොරිම සොරි තමයි... 4ක් මැරිලා... :(

    කෝ ලිංක් එකක් දාපන්කෝ අපිටත් බලන්න
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නම හරියට කියන්න සහෝ.නැත්නම් මට සිරාවටම මල පනිනවා ක්‍රිප්ටර් :angry::angry:

    බම්ප් කරන්න මචන් :yes::yes:

    බම්ප් කරන්න එපා මචන් / බම්ප් කරන්න මචන් ඇවිල්ලා :shocked:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹ කතා ටික පී එම් එකක් මාර්ගයෙන් ඉල්ලගනින්. ඇයි මේ කෙල්ලො ඉන්න තැන් වල ෂෙයා කරල කියවද්දි විතරද උඹලට ආතල්? :angry::angry:
    රිදෙයි දැන් :baffled::baffled:

    කුමාරයා බයයි ඕව දැම්මොත් කෙල්ලො එන්නෙ නැතිවෙයි කියලා :rofl:

    රිදෙයි දැන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    කුමාරයා බයයි ඕව දැම්මොත් කෙල්ලො එන්නෙ නැතිවෙයි කියලා :rofl:

    රිදෙයි දැන්

    නැතුව බොල.. මෙතන නැත්නන් සොහොනක් වගේ පාලුයි.. :angry::angry::baffled::baffled:
     
    Status
    Not open for further replies.