Aloo kattiya..![]()
අද එකෙක් කිවුව ආස්මි හදන්නේ ඉඳිආප්ප වේලලා අරගෙන අයිසින් කරලා කියල.. ඇත්තටම ආස්මි හදන්නේ කොහොමද කියලයි දැනගන්න ඕන...


\Antiyeh..........
![]()






අක්කේ, අක්ක දන්නවා නම් ආස්මි හදන විදිය මට පීඑම් එකක් දෙන්න... එකෙක් කිවුව ඉඳිආප්ප වේලලා අයිසින් කරලා ගන්නේ කියල... දන්නේ නැතිව ඔවුව කරන්න ගිහින් ගෙදරින් ගුටි කන්නත් වෙනවනේ....


Anna hoyanawalu net eke lokkata apahasa karana ayawa..lasthiwela hitapiya kalderam bath kanna yanna..![]()











heee sirawatamada???
ammao baye be mama yanawa yanna.![]()

yanna spa halo..Mama nan joke ekata kiwwe..eth mama dakka ehema ekak dala thibba paththare Hari gossip site ekaka hari..

ඇදලා ගත්ත දමල ගැහුවා මලක් පිපුන මල පරවුණ ගිනිකුර මොකක්ද....
අලියා නොයන ඉනිමග මොකක්ද....
කණාමැදිරියා කෑවම අහසේ තරුයි මුහුදේ මඩයි ගාන්න ඕන කියල දන්නවද....
අහසට යන්න කියල මිදුලේ බේසමට කකුල දාල ගුටි කාපු එවුන් එන්නවද මෙතන....



Mema sthanaye ma sambandawa kathawak gos athi hadai..kimekda eya?![]()
Pissuda bola..asmi hadana eka echchara lesi wadak nemei mama damma widihata..habai indiappa welalanan nemei hadanne..asmi hadanna nan danne na..dunnoth kanna nan dannawa..![]()


නැහැ නැහැ මෙතන නෙවි... ඔෆිස් එකේ..


මහවුෂධ පණ්ඩිතයෝ හඳුන් කැටයක් අරගෙන ඉපදුනා වගේ අක්කත් කෑම පිඟානක් අරගෙනද ඉපදුනේ.... කන්නමයි හොයන්නේ...![]()


උඹට බටලන්ද බලන්න ආස හිතිල වගේ