ඔව්..එහෙම දෙයක් වුනා![]()
අනේ දෙයියනේ පොලව පලන් යම පල්ලෝ ඇවිත් ඇදන් පල මූ අපායට කියන බොරු වලට..

ඔව්..එහෙම දෙයක් වුනා![]()

මම නම් මුකුත් දැක්කේ නෑ...සිද්ධියේ උච්ච හරියෙදි මම ඇඟිලි වලින් දෑස වසා ගත්තා...
![]()


පුළුවන්නම් විශ්වාස කරන්න තවම දවල්ට කෑවේ නෑ... මේ දැන් ආප්ප ගේන්න යනවා... දුක තමයි රංජනී...uba ada monada akke kawe? bayai yako mukuth kiyannath
![]()
![]()

තවම බැඳලත් නෑ
කෙල්ලෙකුත් නෑ...
කමා කරනු මැනවී...
වයසේ හැටියට ඉතින් ගල් රෝලක් වෙන්න ඕනී...
![]()
එහෙමත් සිද්ධියක් ද? දැන්නම් පේන්න නෑ වගේනෙ.


uba ada monada akke kawe? bayai yako mukuth kiyannath
![]()
![]()



ඔහොම උස් හඬින් කෑ ගහන එක හරිම කුජීතයි නේද නෝනා?
![]()

කෑගහන්නේ නෑ බොලව් කෑගැස්සෙනවා මේවට..
ඇයි සූදූ ඔයා මට චපලකන් කරන්නේ ...කිඹුල වශියක්වත් දුන්නද![]()


අනේ දෙයියනේ පොලව පලන් යම පල්ලෝ ඇවිත් ඇදන් පල මූ අපායට කියන බොරු වලට..![]()
උඹ බබා.. උඹ රිපීට් දදා බැලුවෙ සීන් එක![]()


ඉහි ඉහි.. නව යෞවුන් වියනේ අයියේ...ඒකයි....
ඇයි අතවර කරපු පාර මම කොහෙ හරි මිස්න් වෙලාද?![]()



RIP kumaandurageneema sathuutak aiye ubawa
![]()


පුළුවන්නම් විශ්වාස කරන්න තවම දවල්ට කෑවේ නෑ... මේ දැන් ආප්ප ගේන්න යනවා... දුක තමයි රංජනී...![]()
meki mona kalada ada mechchara berihan denne. 


උඹේ කාසාදෙට අස්සං කරපු සාක්ෂිකරුව වශයෙන් මට තියනව වගකීමක් උඹ අනිත් කාන්තාවන්ට කොකං පානව ද කියල හෝදිසි කරල බලන්න...දුෂ්ටකන් කරන්න එපා කිඹුලොහ්...
පැත්තකට වෙලා දතක් ගලෝගෙන හිටපන් ජුදාස් වෙන්නෙ නැතුව..
![]()
apo apayata nam ewanna epa moowa apiwath narak wenawa


මම යනවෝ..
ආස්මියට බයේ නෙමෙයි ඩෝ.. යන වෙලාව හරි..
හෙට පස්වෙනි එපිසෝඩ් එකෙන් සෙට් වෙමු..
ආස්මිය 1000 ගහපන් අද..
මම ගියා
හැමෝටම සුබ රාත්‍රියක්
තෙරුවන් සරණයි මල්ලි..පරිස්සමෙන් ගිහින් වරෙන්..

uben nemei gono ehuwe ashmi akkigen...meki mona kalada ada mechchara berihan denne.
![]()


ආහ් ටැපලුනා.. මං කාලා එඤ්ඤං...මම නම් මුකුත් දැක්කේ නෑ...සිද්ධියේ උච්ච හරියෙදි මම ඇඟිලි වලින් දෑස වසා ගත්තා...
![]()
උඹ බබා.. උඹ රිපීට් දදා බැලුවෙ සීන් එක![]()


uben nemei gono ehuwe ashmi akkigen...meki mona kalada ada mechchara berihan denne.
![]()

මම යනවෝ..
ආස්මියට බයේ නෙමෙයි ඩෝ.. යන වෙලාව හරි..
හෙට පස්වෙනි එපිසෝඩ් එකෙන් සෙට් වෙමු..
ආස්මිය 1000 ගහපන් අද..
මම ගියා
හැමෝටම සුබ රාත්‍රියක්

මම යනවෝ..
ආස්මියට බයේ නෙමෙයි ඩෝ.. යන වෙලාව හරි..
හෙට පස්වෙනි එපිසෝඩ් එකෙන් සෙට් වෙමු..
ආස්මිය 1000 ගහපන් අද..
මම ගියා
හැමෝටම සුබ රාත්‍රියක්