☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔව්..එහෙම දෙයක් වුනා :(

අනේ දෙයියනේ පොලව පලන් යම පල්ලෝ ඇවිත් ඇදන් පල මූ අපායට කියන බොරු වලට..:growl:
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම නම් මුකුත් දැක්කේ නෑ...:no: සිද්ධියේ උච්ච හරියෙදි මම ඇඟිලි වලින් දෑස වසා ගත්තා...:dull:

    උඹ බබා.. උඹ රිපීට් දදා බැලුවෙ සීන් එක :baffled::baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :( තවම බැඳලත් නෑ:no: කෙල්ලෙකුත් නෑ...:no: කමා කරනු මැනවී... :dull:වයසේ හැටියට ඉතින් ගල් රෝලක් වෙන්න ඕනී... :P

    එහෙමත් සිද්ධියක් ද? දැන්නම් පේන්න නෑ වගේනෙ.
    :lol::lol:
    :shocked: uba ada monada akke kawe? bayai yako mukuth kiyannath :lol: :love:
    :lol::lol::P
    :baffled::baffled::baffled:ඔහොම උස් හඬින් කෑ ගහන එක හරිම කුජීතයි නේද නෝනා? :dull:
    :dull::dull:කෑගහන්නේ නෑ බොලව් කෑගැස්සෙනවා මේවට..:frown:
    ඇයි සූදූ ඔයා මට චපලකන් කරන්නේ ...කිඹුල වශියක්වත් දුන්නද :(:(

    :dull::dull:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අනේ දෙයියනේ පොලව පලන් යම පල්ලෝ ඇවිත් ඇදන් පල මූ අපායට කියන බොරු වලට..:growl:

    apo apayata nam ewanna epa moowa apiwath narak wenawa
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම යනවෝ..
    ආස්මියට බයේ නෙමෙයි ඩෝ.. යන වෙලාව හරි..
    හෙට පස්වෙනි එපිසෝඩ් එකෙන් සෙට් වෙමු..
    ආස්මිය 1000 ගහපන් අද..
    මම ගියා
    හැමෝටම සුබ රාත්‍රියක්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දුෂ්ටකන් කරන්න එපා කිඹුලොහ්...
    පැත්තකට වෙලා දතක් ගලෝගෙන හිටපන් ජුදාස් වෙන්නෙ නැතුව..:growl::growl:
    :baffled::baffled:
    උඹේ කාසාදෙට අස්සං කරපු සාක්ෂිකරුව වශයෙන් මට තියනව වගකීමක් උඹ අනිත් කාන්තාවන්ට කොකං පානව ද කියල හෝදිසි කරල බලන්න...

    නැත්තං තොගේ මෝගේ මගේ බෙල්ල කයි, සාක්කියට ඉදල බන්දල දුන්නේ වරත්තුවෙක් කියලා........
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    apo apayata nam ewanna epa moowa apiwath narak wenawa
    :lol::P
    මම යනවෝ..
    ආස්මියට බයේ නෙමෙයි ඩෝ.. යන වෙලාව හරි..
    හෙට පස්වෙනි එපිසෝඩ් එකෙන් සෙට් වෙමු..
    ආස්මිය 1000 ගහපන් අද..
    මම ගියා
    හැමෝටම සුබ රාත්‍රියක්

    :Pතෙරුවන් සරණයි මල්ලි..පරිස්සමෙන් ගිහින් වරෙන්..:):love:
     

    blue_in_rio

    Well-known member
  • මම නම් මුකුත් දැක්කේ නෑ...:no: සිද්ධියේ උච්ච හරියෙදි මම ඇඟිලි වලින් දෑස වසා ගත්තා...:dull:

    උඹ බබා.. උඹ රිපීට් දදා බැලුවෙ සීන් එක :baffled::baffled:

    යකෝ, මම නැති වෙච්ච ටිකට මෙතන ක්‍රිමිනල් කේස් එකක්වත් ගිහින්ද ? :sorry::sorry:
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    9Uy8fGp.jpg
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    මම යනවෝ..
    ආස්මියට බයේ නෙමෙයි ඩෝ.. යන වෙලාව හරි..
    හෙට පස්වෙනි එපිසෝඩ් එකෙන් සෙට් වෙමු..
    ආස්මිය 1000 ගහපන් අද..
    මම ගියා
    හැමෝටම සුබ රාත්‍රියක්


    bye aiye.. tc :) :love:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම යනවෝ..
    ආස්මියට බයේ නෙමෙයි ඩෝ.. යන වෙලාව හරි..
    හෙට පස්වෙනි එපිසෝඩ් එකෙන් සෙට් වෙමු..
    ආස්මිය 1000 ගහපන් අද..
    මම ගියා
    හැමෝටම සුබ රාත්‍රියක්

    umba nathi meka hariyata sambaru nathi saiwar kadayak wage. athawara wewi hari inna kumara ayyyaaaaaaaaaaaa yannna epaaaaaaaaaaaaaaaa
     
    Status
    Not open for further replies.