සොහොන;19072201 said:
මිල්ලේ කියන එක යුරෝ වලට හරෝ ගනින්
![]()
ඇත්ත කතාව.
උබ මොකෝ කරන්නෙ? ජොබක් කරනවද?
සොහොන;19072201 said:
මිල්ලේ කියන එක යුරෝ වලට හරෝ ගනින්
![]()
බල්ලො නෙ බන්.එලවලා දාමු.
උබ අමුතු ටෝක් දෙනව නේ![]()
9000ක්![]()

මේ වගේ නයිට ගහන වෙලාවට කම්මැලි කමට උබල මොනාද බන් කරන්නේ ? මට කරන්න කිසිම දෙයක් නෑ නේ .. new post > user cp ඔබ ඔබ ඉන්නවා

me tooමේ වගේ නයිට ගහන වෙලාවට කම්මැලි කමට උබල මොනාද බන් කරන්නේ ? මට කරන්න කිසිම දෙයක් නෑ නේ .. new post > user cp ඔබ ඔබ ඉන්නවා![]()



මේ වගේ නයිට ගහන වෙලාවට කම්මැලි කමට උබල මොනාද බන් කරන්නේ ? මට කරන්න කිසිම දෙයක් නෑ නේ .. new post > user cp ඔබ ඔබ ඉන්නවා![]()



සොහොන;19072207 said:කරා බන් දැනට නො ජොබ්උබ මොනවාද කරන්නේ
සොහොන;19072208 said:


මට ඔච්චර සැර ජාති කන්න බෑ කට පැලෙනවා 
me too![]()

නයිට ගහන
ආතල් එකේ ඉදපන් බන්,හෙට මැරෙයිද කියල කව්ද දන්නෙ

මාත් නෝ ජොබ්,
ඉතාලියෙ ඉදන් කොහොමද මචන් ජොබ් නැතුව ජීවත් වෙන්නෙ?

මට ඔච්චර සැර ජාති කන්න බෑ කට පැලෙනවා
ආතල් එකේ ඉන්න ආතල් එකක් ගන්න තැනක් නේ බන් නැත්තේ![]()
හුණු අඩු කරපන් කන්න ආසා නම් මන් විදිහ කියන්නම්මට ඔච්චර සැර ජාති කන්න බෑ කට පැලෙනවා

ඒක තීරනය වෙන්නෙ උබේ අතේ.
උබ කොහේ ඉන්නෙ?
ආතල් එකක් අරන්ම නැත්නම් යමු ක්ලබින් පාරක්.
සොහොන;19072219 said:ගෙදර සෙට් එකම මෙහෙ බන් ඉන්නේ ජිවත් වෙන්න අවුලක් නැ![]()

එහෙනම් මොන අවුල්ද...
එන්න විදියක් නැද්ද බන් ඔය පැත්තට?
ඇයි හොඳ නැද්ද?
යමන් ටාජ් එකට.
ඒක තීරනය වෙන්නෙ උබේ අතේ.
උබ කොහේ ඉන්නෙ?
ආතල් එකක් අරන්ම නැත්නම් යමු ක්ලබින් පාරක්.



