☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බල්ලො නෙ බන්.එලවලා දාමු.:frown:
    උබ අමුතු ටෝක් දෙනව නේ:baffled::baffled::growl:

    9000ක් :nerd:

    මේ වගේ නයිට ගහන වෙලාවට කම්මැලි කමට උබල මොනාද බන් කරන්නේ ? මට කරන්න කිසිම දෙයක් නෑ නේ .. new post > user cp ඔබ ඔබ ඉන්නවා :(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මේ වගේ නයිට ගහන වෙලාවට කම්මැලි කමට උබල මොනාද බන් කරන්නේ ? මට කරන්න කිසිම දෙයක් නෑ නේ .. new post > user cp ඔබ ඔබ ඉන්නවා

    විටක් කාපන් නින්ද යයි :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1698475
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේ වගේ නයිට ගහන වෙලාවට කම්මැලි කමට උබල මොනාද බන් කරන්නේ ? මට කරන්න කිසිම දෙයක් නෑ නේ .. new post > user cp ඔබ ඔබ ඉන්නවා :(

    නයිට ගහන​:frown::frown::frown:
    ආතල් එකේ ඉදපන් බන්,හෙට මැරෙයිද කියල කව්ද දන්නෙ
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19072207 said:
    කරා බන් දැනට නො ජොබ් :yes: උබ මොනවාද කරන්නේ

    මාත් නෝ ජොබ්,
    ඉතාලියෙ ඉදන් කොහොමද මචන් ජොබ් නැතුව ජීවත් වෙන්නෙ?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    සොහොන;19072208 said:
    විටක් කාපන් නින්ද යයි :yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1698475

    :no::no::no: මට ඔච්චර සැර ජාති කන්න බෑ කට පැලෙනවා :sorry:


    :D

    නයිට ගහන​:frown::frown::frown:
    ආතල් එකේ ඉදපන් බන්,හෙට මැරෙයිද කියල කව්ද දන්නෙ

    ආතල් එකේ ඉන්න ආතල් එකක් ගන්න තැනක් නේ බන් නැත්තේ :P
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :no::no::no: මට ඔච්චර සැර ජාති කන්න බෑ කට පැලෙනවා :sorry:



    :D



    ආතල් එකේ ඉන්න ආතල් එකක් ගන්න තැනක් නේ බන් නැත්තේ :P

    ඒක තීරනය වෙන්නෙ උබේ අතේ.
    උබ කොහේ ඉන්නෙ?
    ආතල් එකක් අරන්ම නැත්නම් යමු ක්ලබින් පාරක්.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒක තීරනය වෙන්නෙ උබේ අතේ.
    උබ කොහේ ඉන්නෙ?
    ආතල් එකක් අරන්ම නැත්නම් යමු ක්ලබින් පාරක්.

    මොකක්ද යන ක්ලබ් එක කාම, කිලියෝ පට්‍රා , මිගමුව කොක්පිට්
     
    Last edited:

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    සොහොන;19072219 said:
    ගෙදර සෙට් එකම මෙහෙ බන් ඉන්නේ ජිවත් වෙන්න අවුලක් නැ :P

    එහෙනම් මොන අවුල්ද​...:cool:
    එන්න විදියක් නැද්ද බන් ඔය පැත්තට​?
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙනම් මොන අවුල්ද​...:cool:
    එන්න විදියක් නැද්ද බන් ඔය පැත්තට​?

    ලක්ෂ 15 දීලා මෙහෙ ඉන්න ලංකාවේ කෙල්ලෙක් බැදලා ඩිවෝස් එක අරන් විසා ගහන වරෙන්

    කොළ නීතියක් තියනාවා එක 2011 පස්සේ ආවේ නැ
     
    Status
    Not open for further replies.