මචංලා....
1.එළකිරි එකට ඇන්ඩ්රොයිඩ් ඇප් එකක් තියන්වාද?
2.අර ෆේස්බුක් එකේ ඇප් එක වගේ එකක් කිරියට හදල තියනවද?
3.උබලා කොහොමද ෆෝන් එකෙන් ලොග් වෙන්නෙ කිරියට

tiyenawa.
store eke tiyenawa![]()
හෙව්වා හෙව්වා හම්බුනේ නෑ .. 
කොල්ලනේ ... අර නොදන්න නම්බර් එකක් ගැහුවම ඒ සිම් එකේ අයිති කාරය ගැන විස්තර එන සයිට් එකක් එළකිරියේ ෂෙයාර් කරලා තිබ්බ නේද .. ? අන්න ඒ ත්රෙඩ් ඒක මට පොඩ්ඩක් හොයල දෙන්නකෝ. ..හෙව්වා හෙව්වා හම්බුනේ නෑ ..
![]()
weda karanwa.tikak purudu wenna ona habai.RIDER89:19075856 said:
මේක වැඩ කරනවාද බං හරියට
කොල්ලනේ ... අර නොදන්න නම්බර් එකක් ගැහුවම ඒ සිම් එකේ අයිති කාරය ගැන විස්තර එන සයිට් එකක් එළකිරියේ ෂෙයාර් කරලා තිබ්බ නේද .. ? අන්න ඒ ත්රෙඩ් ඒක මට පොඩ්ඩක් හොයල දෙන්නකෝ. ..හෙව්වා හෙව්වා හම්බුනේ නෑ ..
![]()

සිංහලෙන් කොටන්න බැරිද?

puluwan machan
habai supiri app ekak newe threads daana ehema ba![]()