☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මචංලා....

1.එළකිරි එකට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියන්වාද?

2.අර ෆේස්බුක් එකේ ඇප් එක වගේ එකක් කිරියට හදල තියනවද?

3.උබලා කොහොමද ෆෝන් එකෙන් ලොග් වෙන්නෙ කිරියට
 
King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මචංලා....

    1.එළකිරි එකට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියන්වාද?

    2.අර ෆේස්බුක් එකේ ඇප් එක වගේ එකක් කිරියට හදල තියනවද?

    3.උබලා කොහොමද ෆෝන් එකෙන් ලොග් වෙන්නෙ කිරියට
    :no::no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    මට දවල් නිකං ඉන්න ගමන් මතක් උනේ.....

    අද කරන්ට් එක තිබ්බෙ නෑ..

    ඒ වගේ ඇප් එකක් තිබ්බා නම් මරු නේ එහෙම වෙලාවට.... ජී ටී මාමට අදහස දාල බලන්න ඕනේ
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මචංලා....

    1.එළකිරි එකට ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් තියන්වාද?

    2.අර ෆේස්බුක් එකේ ඇප් එක වගේ එකක් කිරියට හදල තියනවද?

    3.උබලා කොහොමද ෆෝන් එකෙන් ලොග් වෙන්නෙ කිරියට

    tiyenawa.
    store eke tiyenawa:yes:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කොල්ලනේ ... අර නොදන්න නම්බර් එකක් ගැහුවම ඒ සිම් එකේ අයිති කාරය ගැන විස්තර එන සයිට් එකක් එළකිරියේ ෂෙයාර් කරලා තිබ්බ නේද .. ? අන්න ඒ ත්‍රෙඩ් ඒක මට පොඩ්ඩක් හොයල දෙන්නකෝ. .. :( හෙව්වා හෙව්වා හම්බුනේ නෑ .. :(
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    කොල්ලනේ ... අර නොදන්න නම්බර් එකක් ගැහුවම ඒ සිම් එකේ අයිති කාරය ගැන විස්තර එන සයිට් එකක් එළකිරියේ ෂෙයාර් කරලා තිබ්බ නේද .. ? අන්න ඒ ත්‍රෙඩ් ඒක මට පොඩ්ඩක් හොයල දෙන්නකෝ. .. :( හෙව්වා හෙව්වා හම්බුනේ නෑ .. :(

    matath one
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කොල්ලනේ ... අර නොදන්න නම්බර් එකක් ගැහුවම ඒ සිම් එකේ අයිති කාරය ගැන විස්තර එන සයිට් එකක් එළකිරියේ ෂෙයාර් කරලා තිබ්බ නේද .. ? අන්න ඒ ත්‍රෙඩ් ඒක මට පොඩ්ඩක් හොයල දෙන්නකෝ. .. :( හෙව්වා හෙව්වා හම්බුනේ නෑ .. :(

    යකෝ මාර වටිනවානේ :shocked:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...

    මටත් ඕනේ බං
     
    Status
    Not open for further replies.