☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මගේ වයස නෙමෙයි බඳින්න හොඳම වයස. අපේ ගමෙහ් අය්ය කෙනෙක් බැන්දා 18න්. දැන් ඌට 36යි. උගේ දුව කොල්ලෙක් එක්ක පැනලා ගිහින් ලඟදි. ඒකිට 17 යි.
    ඉක්මනින් කසාද බදින එකා නිවී සැනසිල්ලේ පසු තැවෙනවා කියලත් කියනව නේ බන්
    කොල්ලෙක් නම් 27-30 වයස නෙමෙහ් බ0 වැදගත් තමන් කොච්චර ෆයිනැශියලි ස්ටෙබල්ද කියන එක
    අඩුම තරමේ ගෙයක් වත් ගහගන්න පුලුවන් වත්කමක් තියෙන දවසට බැදපන්
    ජොබ් එකක් , සාමාන්‍ය මට්ටමේ ගෙයක් වත් ගහගන්න පුලුවන් ස්ථාවරත්වයකට අපුවම තමා බදින්නහ් හොදම වෙලාව නැතුව වයස නෙමේ 25 හරි එ තැනට එන්න පුලුවන් නම් බදින එක ප්‍රශ්නයක් නෙමෙහ් එක කැමැත්ත අනුව තමා

    නෑ බන් මම ඕක පොදුවේ ඇහුවේ ..! මම නම් කොහොමත් 30 වෙනකම් වත් ඉන්නවා බන් ..මම කිව්වේ
    බන් ලංකාවේ අවුරුදු 25 එකක් පවුල් ජිවිතයක් ගත කරන්න පුළුවන් මානසික මට්ටමක් තියනවද නෑ නේද .. ජිවිත අත්දැකීම් එහෙම ..ළමයි හදන්න විතරක් දැනගෙන හිටියට වැඩක් නෑ නේ ඉතින්
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපි කැපෙනෝ. චරිත්, එලිසියම්, බඩියෝ, චතුරංග එකෝ, රිදිලා. එහෙනම් පස්සේ සෙට් වෙමු. :)
    එල එල ... අපිත් කැපුනාහ් :cool:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයියෝ ඕවා මොනාද;) මාත් කැමතියි කොල්ලෙක් වගේ ඉන්න එලකිරි එකේ :yes::rolleyes:;)
    ඔව් අක්කෙ එහෙම තමා ඉන්න ඕන.. ඔය කෙල්ලො කියලා උලුප්පලා පෙන්නන උන් කෙල්ලො නම් නෙමෙයි.. මේකෙ ඉන්නව එහෙම අය.. චරිතාංග නලුවො..:lol:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකෙන්මහ්.. එකෙන්ම ඔය ජෙසන් කාරයා දැක්කොත් බුවා
    වැඩිය විශ්වාස කරන්නහ් එපා නඩු පරදිනවාහ් :yes::rofl:
    මෙකේ අර රිදිලා කියලා එකෙකුත් ඉන්නවාහ් උත් එක්කත් පරිස්සමෙන් ලගින් ගියත් නඩු පරදිනවාහ් ... ඉන්න පලාතකවත් ඉන්නහ් එපා :yes::yes::lol:

    සහෝට ඉතින් නඩු පරදින්නේ ඉසුරුඑකාව දැක්කොත් විතරනේ සහෝ.. :lol::P
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    වයස නම් විසි පහ වගේ බං.. ඒ උනාට ඉතිං ජීවිතේ යම්තාක් දුරට හරි ගොඩ දාගෙන ඉවර වෙලා තමයි කසාඳයක් බඳින්න ඕන.. හරි හැටි ජොබක් නැතුව, ඉන්න තැනක් නැතුව නම් බැඳල වැඩක් නැහැ.. ඊට පස්සෙ වෙන්නෙ දෙන්නටම දුක් විඳන්න..

    ලොවෙත් බන් ..ලුනුයි බතුයි කමුකෝ රත්තරන් කියල බැදලා ගුටි කන්න තමා වෙන්න අන්තිමේ ගැනිට..අතට කීයක් හරි ඉතුරුවෙන ජොබක් තියෙන්නම ඕනේ :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යකෝ තෝ බබා වෙන්නේ නැතුව හිටපන්. Registration එක කරලා honeymoon යන්නේ නෑ. Wedding එකෙන් පස්සේ තමයි යන්නේ. එතකොට දෙකම එක වෙන්නේ කොහොමද? දැන්වත් තේරුනාද? :angry:

    උඹ දැන් රෙජිස්ටර් වෙලා එක පාරක් හරි IGI play කලාද?? :rolleyes::rolleyes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    කොල්ලෙක් නම් 27-30 වයස නෙමෙහ් බ0 වැදගත් තමන් කොච්චර ෆයිනැශියලි ස්ටෙබල්ද කියන එක
    අඩුම තරමේ ගෙයක් වත් ගහගන්න පුලුවන් වත්කමක් තියෙන දවසට බැදපන්
    ජොබ් එකක් , සාමාන්‍ය මට්ටමේ ගෙයක් වත් ගහගන්න පුලුවන් ස්ථාවරත්වයකට අපුවම තමා බදින්නහ් හොදම වෙලාව නැතුව වයස නෙමේ 25 හරි එ තැනට එන්න පුලුවන් නම් බදින එක ප්‍රශ්නයක් නෙමෙහ් එක කැමැත්ත අනුව තමා
    Aniwaaryen :):yes:
    11.gif

    bye ayye :)
    අපි කැපෙනෝ. චරිත්, එලිසියම්, බඩියෝ, චතුරංග එකෝ, රිදිලා. එහෙනම් පස්සේ සෙට් වෙමු. :)
    Bye ayye tc :)
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ලේට් ට්වෙන්ටීස් ටු තැර්ට් වන් - ටු :)
    :yes::yes:
    අපි කැපෙනෝ. චරිත්, එලිසියම්, බඩියෝ, චතුරංග එකෝ, රිදිලා. එහෙනම් පස්සේ සෙට් වෙමු. :)

    එල බන් .ජයවේව :yes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ඔව් අක්කෙ එහෙම තමා ඉන්න ඕන.. ඔය කෙල්ලො කියලා උලුප්පලා පෙන්නන උන් කෙල්ලො නම් නෙමෙයි.. මේකෙ ඉන්නව එහෙම අය.. චරිතාංග නලුවො..:lol:

    eth egollo tagaalaa ahuwenava malli:lol:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඉක්මනින් කසාද බදින එකා නිවී සැනසිල්ලේ පසු තැවෙනවා කියලත් කියනව නේ බන්

    නෑ බන් මම ඕක පොදුවේ ඇහුවේ ..! මම නම් කොහොමත් 30 වෙනකම් වත් ඉන්නවා බන් ..මම කිව්වේ
    බන් ලංකාවේ අවුරුදු 25 එකක් පවුල් ජිවිතයක් ගත කරන්න පුළුවන් මානසික මට්ටමක් තියනවද නෑ නේද .. ජිවිත අත්දැකීම් එහෙම ..ළමයි හදන්න විතරක් දැනගෙන හිටියට වැඩක් නෑ නේ ඉතින්
    එක එක එකාට වෙනස් බ0 එලකිරියේ ප්‍රසිදධ මෙම්බරෙක් ඉන්නවා 22න් බැදපු දන්න උන් දන්නවා :yes: දන්න විදිහට නම් උ උගේ පවුල් ජිවිතය හිදින් අරගෙන යනවා දැන් අවුරුදු 3ක 4ක විතර ලමයෙකුත් ඉන්නවා
    ගොඩක් කට්ටිය අවු 30 ටාගට් කරන්නේ හොද ස්ථාවරත්වයක් හදාගෙන බදින්නහ් මොකද ගොඩක් කට්ටිය කැමති නැහ් නෙහ් වයිෆ් ජොබ් එකක් කරනවට ඉතින් ලමයෙකුත් ලැබුන දවසට 2නෙක්ට වියදම් කරලා ප්ශ්න නැතුඅව් පවුල් ජිවිතේ ගත කරන්නහ් පුලුවන් වාථාවරනයක් හදාගන්න පුලුවන් නම් 25ත් ප්‍රශ්නයක් නෙමෙහ් :yes:
    හැබැයි කොල්ලෙක් 22 - 23 බදිනවා කියන්නේ නයිට් පාටි එකකට වෙලස්සනින් ගිහිල්ලා රැ 8ට ගෙදර එනවා වගේ වැඩක් :rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඉක්මනින් කසාද බදින එකා නිවී සැනසිල්ලේ පසු තැවෙනවා කියලත් කියනව නේ බන්

    නෑ බන් මම ඕක පොදුවේ ඇහුවේ ..! මම නම් කොහොමත් 30 වෙනකම් වත් ඉන්නවා බන් ..මම කිව්වේ
    බන් ලංකාවේ අවුරුදු 25 එකක් පවුල් ජිවිතයක් ගත කරන්න පුළුවන් මානසික මට්ටමක් තියනවද නෑ නේද .. ජිවිත අත්දැකීම් එහෙම ..ළමයි හදන්න විතරක් දැනගෙන හිටියට වැඩක් නෑ නේ ඉතින්

    ඕ ඕ ... 28 වත් වෙනකන් සිංගල් ෆන් එක ගන්න ඕන,,,

    නැත්නම් බැඳට පස්සෙ තනිකඩ උන්ට ඊරිසියා කර කර ඉන්න වෙන්නේ.. මේ මං වගේ :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොල්ලෙක් නම් 27-30 වයස නෙමෙහ් බ0 වැදගත් තමන් කොච්චර ෆයිනැශියලි ස්ටෙබල්ද කියන එක
    අඩුම තරමේ ගෙයක් වත් ගහගන්න පුලුවන් වත්කමක් තියෙන දවසට බැදපන්
    ජොබ් එකක් , සාමාන්‍ය මට්ටමේ ගෙයක් වත් ගහගන්න පුලුවන් ස්ථාවරත්වයකට අපුවම තමා බදින්නහ් හොදම වෙලාව නැතුව වයස නෙමේ 25 හරි එ තැනට එන්න පුලුවන් නම් බදින එක ප්‍රශ්නයක් නෙමෙහ් එක කැමැත්ත අනුව තමා

    කෝ බං අල් හයන්න?? හ් හ් .?? උඹ වැදගත් කතාවක් කිව්වමද කොහෙද?? :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලොවෙත් බන් ..ලුනුයි බතුයි කමුකෝ රත්තරන් කියල බැදලා ගුටි කන්න තමා වෙන්න අන්තිමේ ගැනිට..අතට කීයක් හරි ඉතුරුවෙන ජොබක් තියෙන්නම ඕනේ :yes:
    :yes::yes::yes:
    බැන්ඳට පස්සෙ ඔය කතා නැහැ බං.. අනිත් එක බැඳලා ගෙවල් හදන්න බැහැ ලොවෙත්.. ණය උනා කියන්නෙ වහ කෑව වගේ තමයි..

    සමහර පවුල් ඉන්නවා මැරි කරලා සෝබනේට පත ගෙවල් ගහල, වාහන අරගෙන එදා වේල කන්න නැතිව බඩ පිටට අලවගෙන ඉන්න.. ලෝකෙට පේන්න බොරු සෝබන කරන ගෑනු අරගත්තොත් කාට වෙන්නෙත් ඔය ටික තමයි.. කෙල්ලො කැමතියි ලස්සනට ඉන්න.. ඒත් තමන්ට තියෙන විදියට කාලා ඇඳලා ජීවත් වෙන්න පුළුවන් පොළවෙ පය ගහල ඉන්න එකියක් බඳින්න ඕන.. නැත්තං ජීවිතේම ඉවරයි..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සහෝට ඉතින් නඩු පරදින්නේ ඉසුරුඑකාව දැක්කොත් විතරනේ සහෝ.. :lol::P
    හොර මිනිහව මතක් වෙනවාහ් නෙහ් ? මෙ දව්ස් වල පෙන්නහ් නැති නිසා සැහෙන්නහ් අමාරුවෙන් ඉන්නෙහ් කියලා පෙනවා :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට මතක ඒ වගේ..:(

    බ්ලැකා උඹ උපන්නෙ අනූ ගණන් වලද අසූ ගණන් වලද..? :sorry:

    ඇයි බන් වයස හරි නේද කියල අහන්ඩද තෝ ඒ ඇහුවේ? :dull:
    අපි මෙහෙම හිටියට හෙන වයසයි බන් මොන අනූ ද බන් :dull: හැත්තෑ වෙන්නත් කිට්ටුයි :rolleyes:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එක එක එකාට වෙනස් බ0 එලකිරියේ ප්‍රසිදධ මෙම්බරෙක් ඉන්නවා 22න් බැදපු දන්න උන් දන්නවා :yes: දන්න විදිහට නම් උ උගේ පවුල් ජිවිතය හිදින් අරගෙන යනවා දැන් අවුරුදු 3ක 4ක විතර ලමයෙකුත් ඉන්නවා
    ගොඩක් කට්ටිය අවු 30 ටාගට් කරන්නේ හොද ස්ථාවරත්වයක් හදාගෙන බදින්නහ් මොකද ගොඩක් කට්ටිය කැමති නැහ් නෙහ් වයිෆ් ජොබ් එකක් කරනවට ඉතින් ලමයෙකුත් ලැබුන දවසට 2නෙක්ට වියදම් කරලා ප්ශ්න නැතුඅව් පවුල් ජිවිතේ ගත කරන්නහ් පුලුවන් වාථාවරනයක් හදාගන්න පුලුවන් නම් 25ත් ප්‍රශ්නයක් නෙමෙහ් :yes:
    හැබැයි කොල්ලෙක් 22 - 23 බදිනවා කියන්නේ නයිට් පාටි එකකට වෙලස්සනින් ගිහිල්ලා රැ 8ට ගෙදර එනවා වගේ වැඩක් :rofl:

    සිරා බන් ..! :yes::yes::yes+
    :lol::lol::P:rofl:

    Status
    Not open for further replies.