☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අෆ්ෆේ මොකද නැත්තේ පේනවා පේනවා මලයෝ..... :)

    ගෙවල් වලින් ප්‍රශ්න නැද්ද අයියේ කොම්පියුටරේ ඉස්සරහා වාඩි වෙද්දී මට නම් එහෙම බැදලා හිටියොත් ගැනි මරලතෝනි දෙයි

    ටොම් කැට් අය්යා වෙනුවෙනි
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දෙපය මැද වූ පටලයක්
    ඇයට සිදුවේ
    රකින්නට පිරිමින්ගෙන්
    පුදන්නට
    මංගල යහනේදී
    පිරිමියෙක්ටම
    :sorry:

    පිරිමින්ගෙන් විතරක් නෙවි, බාලිකා පාසල් වල ඉන්න කෙල්ලොන්ගෙන් තමයි වැඩිපුර රැකගන්න වෙන්නේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිරිමින්ගෙන් විතරක් නෙවි, බාලිකා පාසල් වල ඉන්න කෙල්ලොන්ගෙන් තමයි වැඩිපුර රැකගන්න වෙන්නේ..
    මං
    හැමදාමත්
    ආස කලේ
    ඔයාගෙ ජීවන සුවඳට නෙමෙයි
    දාඩිය ගඳට
    ගහපු සෙන්ට් එකට..
    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගෙදර බරට තවත් බරක් දෙනවද
    නැතිනම් බර කර ගහගෙන යනවද
    අහක තියෙන බරත් කරටම ගන්නවද
    රැවුල ටිකක් ආවට උඹ මිනිහෙක්ද
    :angry:

    කොළ හැලෙන ගස්වල
    මල් පිපුණට..
    රැලි වැටුණ
    ඔය ඇන්ටි
    මල්වර වෙයිද
    ආයෙත්..?
    :(
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නන කැඩුණු ගේ කුඩේ
    බැරි වුණත් ඉහලන්න
    අනුන්ගේ කුඩ අරන්
    එපා වැස්සට යන්න..

    තෙමිලා ලෙඩ වුණොත්
    ඇහැකි බෙහෙතක් අරගන්න
    අහුවුණොත් පුළුවන්ද
    කුඩ මිටෙන් ගුටිකන්න

    :yes::yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මං
    හැමදාමත්
    ආස කලේ
    ඔයාගෙ ජීවන සුවඳට නෙමෙයි
    දාඩිය ගඳට
    ගහපු සෙන්ට් එකට..
    :yes:

    මට කවි ලියන්න තේරෙන්නේ නැහැ ඕයි...
    සින්දු වෙනස් කරලා විකාර කරන්න නම් පුළුවන්...
    කොලු කාරයොන්ගේ සින්දුවක් තියෙන්නේ දන්නවනේ...
    රාජ මාලි gay
    පරවියා ව gay
    ජිවිතේ ම gay
    අන්න ඒ වගේ විකෘත්ති කරන්න නම් පුළුවන්..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    avatar326070_39.gif
    :love:
    avatar330471_74.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට කවි ලියන්න තේරෙන්නේ නැහැ ඕයි...
    සින්දු වෙනස් කරලා විකාර කරන්න නම් පුළුවන්...
    කොලු කාරයොන්ගේ සින්දුවක් තියෙන්නේ දන්නවනේ...
    රාජ මාලි gay
    පරවියා ව gay
    ජිවිතේ ම gay
    අන්න ඒ වගේ විකෘත්ති කරන්න නම් පුළුවන්..
    ඔබ ලොව
    හොඳම පියාගේ
    හොඳම පුතාය!
    එයයි නුඹේ වත්කම
    :cool:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මට කවි ලියන්න තේරෙන්නේ නැහැ ඕයි...
    සින්දු වෙනස් කරලා විකාර කරන්න නම් පුළුවන්...
    කොලු කාරයොන්ගේ සින්දුවක් තියෙන්නේ දන්නවනේ...
    රාජ මාලි gay
    පරවියා ව gay
    ජිවිතේ ම gay
    අන්න ඒ වගේ විකෘත්ති කරන්න නම් පුළුවන්..




    මටත් නිකන් ඔයවාගේ ඒවා තමා මතක :P
     
    Status
    Not open for further replies.