☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සොහොන;19084185 said:



    මටත් නිකන් ඔයවාගේ ඒවා තමා මතක :P

    මොකක්ද උට්ටියේ තෝ ඒ කලේ? මුල ටික අහලා හොඳ විරිදුවක් කියල හිතන් Sub Woofer එක On කළා ගෙදරටම ඇහෙන්න. ලැජ්ජාවේ පන ගියා උට්ටෝ... :angry::angry::angry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔබ ලොව
    හොඳම පියාගේ
    හොඳම පුතාය!
    එයයි නුඹේ වත්කම
    :cool:

    සොහොන;19084185 said:



    මටත් නිකන් ඔයවාගේ ඒවා තමා මතක :P

    apita බැරි උනාට පුළුවන් එවුන් මොනවා කරන්නද බං...
    සජිය ඇවිත් මට එක ත්‍රෙඩ් එකක් එපා කළා...
    හෙළුවෙන් වනන්න කියලා...
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මොකක්ද උට්ටියේ තෝ ඒ කලේ? මුල ටික අහලා හොඳ විරිදුවක් කියල හිතන් Sub Woofer එක On කළා ගෙදරටම ඇහෙන්න. ලැජ්ජාවේ පන ගියා උට්ටෝ... :angry::angry::angry:

    අම්මෝ කදුළු එනකන් හිනා ගියා බන් ඇයි උබ ඕක අහලා නැද්ද :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සොහොන;19084185 said:
    මටත් නිකන් ඔයවාගේ ඒවා තමා මතක :P
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන බොලඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද උට්ටියේ තෝ ඒ කලේ? මුල ටික අහලා හොඳ විරිදුවක් කියල හිතන් Sub Woofer එක On කළා ගෙදරටම ඇහෙන්න. ලැජ්ජාවේ පන ගියා උට්ටෝ... :angry::angry::angry:
    පල යන්න.. තෝ ඕක කලින් අහලම නැතුව ඇති..:angry:


     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොකක්ද උට්ටියේ තෝ ඒ කලේ? මුල ටික අහලා හොඳ විරිදුවක් කියල හිතන් Sub Woofer එක On කළා ගෙදරටම ඇහෙන්න. ලැජ්ජාවේ පන ගියා උට්ටෝ... :angry::angry::angry:

    පවු බං උඹ... කලින් අහල නැත්ද කවි පන්තිය...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සොහොන;19084210 said:
    අම්මෝ කදුළු එනකන් හිනා ගියා බන් ඇයි උබ ඕක අහලා නැද්ද :yes:


    ඔකේ මුල ටික නම් අහල තියෙනවා. අන්තිම පදේ හැමෝම කියන්නේ නෑනේ බන්. අද තමයි දැන ගත්තේ. :sorry: :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
    ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන බොලඳී
    සරදම් නොකරමි ආදරයෙන් කියමී
    මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී





    මහවැව කොල්ලෙක්නේ හොද :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔකේ මුල ටික නම් අහල තියෙනවා. අන්තිම පදේ හැමෝම කියන්නේ නෑනේ බන්. අද තමයි දැන ගත්තේ. :sorry: :sorry:
    කනබොන දෙයක් තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙක් ආ විට එළවන්න එපා
    අනුවන නුවණින් පව් සිදුකරගන්න එපා
    නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12122522_442256542626165_8044744988718680719_n.png
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සොහොන;19084098 said:
    ගෙවල් වලින් ප්‍රශ්න නැද්ද අයියේ කොම්පියුටරේ ඉස්සරහා වාඩි වෙද්දී මට නම් එහෙම බැදලා හිටියොත් ගැනි මරලතෝනි දෙයි

    ටොම් කැට් අය්යා වෙනුවෙනි

    නෑ මල්ලි අද රැකියාවේ වැඩකට දුරකට ගිහින් ඉන්නේ.
    ගෙදර ඉන්නව නම් මෙහෙම මැෂින් එකේ එල්ලිලා ඉන්නෙ නෑ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කනබොන දෙයක් තනියම වළඳන්න එපා
    අසරණ කෙනෙක් ආ විට එළවන්න එපා
    අනුවන නුවණින් පව් සිදුකරගන්න එපා
    නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා

    නනන නනා නා නා නනන නනා...
    නනෙන නනෙන නනෙන නනෙන නනන නනා...
    අංගම්මන සුමන අංගම්මන සුමන...
    අංගම්මන සුමන මුල අසුනේ සිටින..
    අංගම්මන සුමන බොරුවට සිල් රකින...
    අංගම්මන සුමන උගේ
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මට කවි ලියන්න තේරෙන්නේ නැහැ ඕයි...
    සින්දු වෙනස් කරලා විකාර කරන්න නම් පුළුවන්...
    කොලු කාරයොන්ගේ සින්දුවක් තියෙන්නේ දන්නවනේ...
    රාජ මාලි gay
    පරවියා ව gay
    ජිවිතේ ම gay
    අන්න ඒ වගේ විකෘත්ති කරන්න නම් පුළුවන්..

    12119172_901413049893960_5289332441450522699_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නනන නනා නා නා නනන නනා...
    නනෙන නනෙන නනෙන නනෙන නනන නනා...
    අංගම්මන සුමන අංගම්මන සුමන...
    අංගම්මන සුමන මුල අසුනේ සිටින..
    අංගම්මන සුමන බොරුවට සිල් රකින...
    අංගම්මන සුමන උගේ
    ඕක හම්බානෙක පරණයි බං.. ඒ කාලෙ ඔය වගේ ආතල් සෙට් එකක්ම තිබ්බා.. ශිහාන්ට ආතල් දෙන එව්වව වගයකුත් තිබ්බා..

    :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    නෑ මල්ලි අද රැකියාවේ වැඩකට දුරකට ගිහින් ඉන්නේ.
    ගෙදර ඉන්නව නම් මෙහෙම මැෂින් එකේ එල්ලිලා ඉන්නෙ නෑ.

    එතකොට ගෙදර ඉන්නකොට අයිය මොකක්ද කරන්නේ මේ වෙලාවට...:P
    අපි නම් දොයිය බබා වෙනවා ඉතින්..
     
    Status
    Not open for further replies.