සොහොන;19084185 said:
මටත් නිකන් ඔයවාගේ ඒවා තමා මතක![]()
මොකක්ද උට්ටියේ තෝ ඒ කලේ? මුල ටික අහලා හොඳ විරිදුවක් කියල හිතන් Sub Woofer එක On කළා ගෙදරටම ඇහෙන්න. ලැජ්ජාවේ පන ගියා උට්ටෝ... 

සොහොන;19084185 said:
මටත් නිකන් ඔයවාගේ ඒවා තමා මතක![]()

ඔබ ලොව
හොඳම පියාගේ
හොඳම පුතාය!
එයයි නුඹේ වත්කම
සොහොන;19084185 said:
මටත් නිකන් ඔයවාගේ ඒවා තමා මතක![]()
මොකක්ද උට්ටියේ තෝ ඒ කලේ? මුල ටික අහලා හොඳ විරිදුවක් කියල හිතන් Sub Woofer එක On කළා ගෙදරටම ඇහෙන්න. ලැජ්ජාවේ පන ගියා උට්ටෝ...

සොහොන;19084185 said:මටත් නිකන් ඔයවාගේ ඒවා තමා මතක![]()
කරුණාකර ලින්ක් එක දීමට උත්සුක වන්න ..මොන පකක්ද මිතුර
මොකක්ද උට්ටියේ තෝ ඒ කලේ? මුල ටික අහලා හොඳ විරිදුවක් කියල හිතන් Sub Woofer එක On කළා ගෙදරටම ඇහෙන්න. ලැජ්ජාවේ පන ගියා උට්ටෝ...

මොකක්ද උට්ටියේ තෝ ඒ කලේ? මුල ටික අහලා හොඳ විරිදුවක් කියල හිතන් Sub Woofer එක On කළා ගෙදරටම ඇහෙන්න. ලැජ්ජාවේ පන ගියා උට්ටෝ...
සොහොන;19084210 said:අම්මෝ කදුළු එනකන් හිනා ගියා බන් ඇයි උබ ඕක අහලා නැද්ද![]()

මිරිකපු දෙහි ලෙලි දෝතට ගත් කුමරී
ඒ ලෙලි එක් කර ඇඹුල් සොයන බොලඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
මිරිකපු දෙහි වල ඇඹුල් කොහෙද මෝඩී

ඔකේ මුල ටික නම් අහල තියෙනවා. අන්තිම පදේ හැමෝම කියන්නේ නෑනේ බන්. අද තමයි දැන ගත්තේ.![]()
![]()
සොහොන;19084098 said:ගෙවල් වලින් ප්රශ්න නැද්ද අයියේ කොම්පියුටරේ ඉස්සරහා වාඩි වෙද්දී මට නම් එහෙම බැදලා හිටියොත් ගැනි මරලතෝනි දෙයි
ටොම් කැට් අය්යා වෙනුවෙනි
කනබොන දෙයක් තනියම වළඳන්න එපා
අසරණ කෙනෙක් ආ විට එළවන්න එපා
අනුවන නුවණින් පව් සිදුකරගන්න එපා
නොමැරෙන කෙනෙක් ලෙස ජීවත් වෙන්න එපා
මට කවි ලියන්න තේරෙන්නේ නැහැ ඕයි...
සින්දු වෙනස් කරලා විකාර කරන්න නම් පුළුවන්...
කොලු කාරයොන්ගේ සින්දුවක් තියෙන්නේ දන්නවනේ...
රාජ මාලි gay
පරවියා ව gay
ජිවිතේ ම gay
අන්න ඒ වගේ විකෘත්ති කරන්න නම් පුළුවන්..
නනන නනා නා නා නනන නනා...
නනෙන නනෙන නනෙන නනෙන නනන නනා...
අංගම්මන සුමන අංගම්මන සුමන...
අංගම්මන සුමන මුල අසුනේ සිටින..
අංගම්මන සුමන බොරුවට සිල් රකින...
අංගම්මන සුමන උගේ
නෑ මල්ලි අද රැකියාවේ වැඩකට දුරකට ගිහින් ඉන්නේ.
ගෙදර ඉන්නව නම් මෙහෙම මැෂින් එකේ එල්ලිලා ඉන්නෙ නෑ.