ඕක හම්බානෙක පරණයි බං.. ඒ කාලෙ ඔය වගේ ආතල් සෙට් එකක්ම තිබ්බා.. ශිහාන්ට ආතල් දෙන එව්වව වගයකුත් තිබ්බා..
ශිහාන්ට ආතල් දෙන විෂුවල් එක මතකෙයි කවුද බෝයි සින්දුව දාල..
ඕක හම්බානෙක පරණයි බං.. ඒ කාලෙ ඔය වගේ ආතල් සෙට් එකක්ම තිබ්බා.. ශිහාන්ට ආතල් දෙන එව්වව වගයකුත් තිබ්බා..
එතකොට ගෙදර ඉන්නකොට අයිය මොකක්ද කරන්නේ මේ වෙලාවට...
අපි නම් දොයිය බබා වෙනවා ඉතින්..
ශිහාන්ට ආතල් දෙන විෂුවල් එක මතකෙයි කවුද බෝයි සින්දුව දාල..

සොහොන;19084308 said:
amila එලකිරිනේ උබ දුන්න රු 500 ගානට වැඩේ කරා
..!! එත් මට හිතාගන්න බැරි තාමත් ඇයි ශිහානයා කැපුනේ කියල
මේක ෆට්ට බන්..!! එත් මට හිතාගන්න බැරි තාමත් ඇයි ශිහානයා කැපුනේ කියල
ඒ දවස් වල ශිහාන්ට කොල්ලෝ කැමති නැහැනේ බං... අතේ ඉන්න කෙල්ලත් යනවලුනේ ඉස්සරහට උගේ පෙනුමට... ඉතින් කොහෙන් ලබෙන්නද ඌට එස් එම් එස්...
මම දන්නා විදිහට ඔක සිරසේ ඇතුළෙන්ම කරපු කැපිල්ලක් ලු බන්
වෙන්නත් පුළුවන්....
කොහොම උනත් ගාල්ලට ඇවිත් ප්රසංගේකට හොඳට කාල ගිහින් තියෙන්නේ...
සිරා ? ඒ මොකෝ බන්
උගේ සින්දු කියන ස්ටයිල් එක අමුතුයිනේ බං.. අනික ඌ හෙන පෙනුමට ඉන්න නිසා, කෙල්ලෝ වශී වෙලා කොල්ලොන්ට කියනවලු අරය මාර හැන්ඩ්සම් කියල.. ඉතින් කොල්ලොන්ට මල පනින එක අහන්නත් දෙයක්ද... ඒ මදිවට ඌ බහිද්දී පස්සෙන් දුවනවලු ඔටෝ ග්රාෆ් අත්සන් කරවගන්න... අන්න එහෙම සීන් එකකට ගිහින් මල පැනපු කොල්ලෙක් ගහල...
ගාල්ලේ එවුන් ගල් ගහලා...
59 User Name Posts
LittleCobra 440
labu gediya 218
Chathuranga1 160
RIDER89 153
dickensian 142
Mr.Tom 131
Ridila™ 129
Elysium 125
crazybuddy 114
Bad Cop 112
sagee123 108
ashmi 107
Robinhood wage ekek 82
King_cobra 77
KRipTER 74
සොහොන 73
JesonRulez 61
machan59
Mal Baba 44
BLACKLIST_MEMBER 36
Ereshaz77 35
dinuka rukshan 28
MNV 24
djnick 23
cedric1986 23
shaminda peiris 19
thanujaka 17
Henry L 17
charith84 13
yakshaya 13
twisted 11
aki malli 11
Red_frame 9
A. සිරියා 8
Psych 8
sandaru1rox 6
Rangau2 4
Dinushasankalpa 3
kellsupun 3
viraj kolla 2
-LotusMoon- 2
p990i 2
RaZor_911 2
KPZ 2
maxboysl 2
sachith19920726 2
amilabanuka 1
pathumdc 1
lgaikrish 1
IsuruP123 1
Heshan Daminda 1
deanXX 1
ijay 1
chalirox 1
coolmanaram 1
DooA 1
ROCK ZILLA 1
Rosaine_Doll 1
Mr.Feel 1
iatkrox 1
Platy 1
anurusun 1
Moratu Saman 1
Naradapathum 1
The maniac 1
GUHERA 1
mldarshana 1
tharindumj 1
bakabaka 1
joshmiller 1

ගෙදර මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න නැතුව ඇති මු නිසා
කොබාගේ නම් පුදුම කියවිල්ලක් තියෙන්නේ බන් ..කොහේ ගියත් තොර තෝංචියක් නැතුව කියවන එකෙක්
ගෙදර මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න නැතුව ඇති මු නිසා
යාළුවො එක්ක ඉන්නකොට, වැඩපලේ ඉන්නකොට කියවන ගොඩක් එවුන් ගෙවල් වල නිශ්ශබ්දයි බං....

සොහොන;19084411 said:උබගේ සින් එක මම කියෙව්වා බන් මුල ඉදලා අරුන් උබව එකටම සිහි නැති කරපු දවසේ උබට පන කඩන් දුවන්න තිබ්බේ බන්![]()