☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඕක හම්බානෙක පරණයි බං.. ඒ කාලෙ ඔය වගේ ආතල් සෙට් එකක්ම තිබ්බා.. ශිහාන්ට ආතල් දෙන එව්වව වගයකුත් තිබ්බා..

    :D

    ශිහාන්ට ආතල් දෙන විෂුවල් එක මතකෙයි කවුද බෝයි සින්දුව දාල..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සොහොන;19084308 said:

    amila එලකිරිනේ උබ දුන්න රු 500 ගානට වැඩේ කරා :P

    මේක ෆට්ට බන් :D..!! එත් මට හිතාගන්න බැරි තාමත් ඇයි ශිහානයා කැපුනේ කියල :confused:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේක ෆට්ට බන් :D..!! එත් මට හිතාගන්න බැරි තාමත් ඇයි ශිහානයා කැපුනේ කියල :confused:

    ඒ දවස් වල ශිහාන්ට කොල්ලෝ කැමති නැහැනේ බං... අතේ ඉන්න කෙල්ලත් යනවලුනේ ඉස්සරහට උගේ පෙනුමට... ඉතින් කොහෙන් ලබෙන්නද ඌට එස් එම් එස්...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඒ දවස් වල ශිහාන්ට කොල්ලෝ කැමති නැහැනේ බං... අතේ ඉන්න කෙල්ලත් යනවලුනේ ඉස්සරහට උගේ පෙනුමට... ඉතින් කොහෙන් ලබෙන්නද ඌට එස් එම් එස්...

    මම දන්නා විදිහට ඔක සිරසේ ඇතුළෙන්ම කරපු කැපිල්ලක් ලු බන්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම දන්නා විදිහට ඔක සිරසේ ඇතුළෙන්ම කරපු කැපිල්ලක් ලු බන්

    වෙන්නත් පුළුවන්....
    කොහොම උනත් ගාල්ලට ඇවිත් ප්‍රසංගේකට හොඳට කාල ගිහින් තියෙන්නේ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12112145_1158782637485082_6371100996287105521_n.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සිරා ? ඒ මොකෝ බන් :confused:

    උගේ සින්දු කියන ස්ටයිල් එක අමුතුයිනේ බං.. අනික ඌ හෙන පෙනුමට ඉන්න නිසා, කෙල්ලෝ වශී වෙලා කොල්ලොන්ට කියනවලු අරය මාර හැන්ඩ්සම් කියල.. ඉතින් කොල්ලොන්ට මල පනින එක අහන්නත් දෙයක්ද... ඒ මදිවට ඌ බහිද්දී පස්සෙන් දුවනවලු ඔටෝ ග්‍රාෆ් අත්සන් කරවගන්න... අන්න එහෙම සීන් එකකට ගිහින් මල පැනපු කොල්ලෙක් ගහල...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    උගේ සින්දු කියන ස්ටයිල් එක අමුතුයිනේ බං.. අනික ඌ හෙන පෙනුමට ඉන්න නිසා, කෙල්ලෝ වශී වෙලා කොල්ලොන්ට කියනවලු අරය මාර හැන්ඩ්සම් කියල.. ඉතින් කොල්ලොන්ට මල පනින එක අහන්නත් දෙයක්ද... ඒ මදිවට ඌ බහිද්දී පස්සෙන් දුවනවලු ඔටෝ ග්‍රාෆ් අත්සන් කරවගන්න... අන්න එහෙම සීන් එකකට ගිහින් මල පැනපු කොල්ලෙක් ගහල...

    ගාල්ලේ එවුන් ගල් ගහලා...

    අඩෝ පව් වැඩේ බන් ..හැබැයි පොරට ලයිව් සින්ග් කරන්න බැරි සින් එකක් තියනව ..!

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොබාගේ නම් පුදුම කියවිල්ලක් තියෙන්නේ බන් ..කොහේ ගියත් තොර තෝංචියක් නැතුව කියවන එකෙක්
    :D:D ගෙදර මිනිස්සුන්ට කනක් ඇහිලා ඉන්න නැතුව ඇති මු නිසා :D

    යාළුවො එක්ක ඉන්නකොට, වැඩපලේ ඉන්නකොට කියවන ගොඩක් එවුන් ගෙවල් වල නිශ්ශබ්දයි බං....

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යාළුවො එක්ක ඉන්නකොට, වැඩපලේ ඉන්නකොට කියවන ගොඩක් එවුන් ගෙවල් වල නිශ්ශබ්දයි බං....

    උබගේ සින් එක මම කියෙව්වා බන් මුල ඉදලා අරුන් උබව එකටම සිහි නැති කරපු දවසේ උබට පන කඩන් දුවන්න තිබ්බේ බන් :confused:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සොහොන;19084411 said:
    උබගේ සින් එක මම කියෙව්වා බන් මුල ඉදලා අරුන් උබව එකටම සිහි නැති කරපු දවසේ උබට පන කඩන් දුවන්න තිබ්බේ බන් :confused:

    දැන් එවුව මතකත් නැහැ බං.. අලුත් ජිවිතයක් පටන් ගන්න සුදානම් වෙලා ඉන්නේ...
     
    Status
    Not open for further replies.