☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මචංලා ෆයර් ෆොක්ස් යූස් කරන කවුරුහරි EK Main තීම් එක දාලා බලපංකො උඩින් Empty Space එකක් පෙන්නනවද කියල මේ වගේ.. මොන මගුලක් වෙලාද මන්දා බං..

    mx7ObrC.png


    පේජ් එක ලෝඩ් වෙලා ටික වෙලාවක් යද්දි හරියනවා..

    දාල බැලුව..මටනම් එහෙම අවුලක් එන්නේ නෑ
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔව් බන් ..මටත් එපා උනා ඊයේ ..අම්ම ගැනයි තනි ඇ%යක් ගැනයි කියවනවා ..එච්චරයි උගේ ඩික්ෂනරියේ තියෙන්නේ :(

    අර ෆොටෝ එකේ ඉන්නේ උඹ නෙවෙ නේ?
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:

    අවුලක් නෑ..බඩු වැඩ... :yes:

    මං හිතන්නෙ උඹේ කොමේ මදර්බොර්ඩ් එක යන්න ළඟයි:baffled:
    අවුලක් නෑ බං.. අතින් පයින් යන එකක්යෑ..
    නිකන් හම්බෙන්නෙ..
    :rofl:
     
    Status
    Not open for further replies.