☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    කට්ටිය ඉන්නවා..හැංඟිලා ඇත්තෙ

    කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් අස්සේ ගිහින් පැණි පෙරන්න පුළුවන්...
    මෙතැනට එන්න බැහැ මේකේ එවුන්ට..
    ඔන්න අපි නම් ගිහින් නැහැ ඕවයි...:P
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් අස්සේ ගිහින් පැණි පෙරන්න පුළුවන්...
    මෙතැනට එන්න බැහැ මේකේ එවුන්ට..
    ඔන්න අපි නම් ගිහින් නැහැ ඕවයි...:P
    :angry::angry::angry::shocked::shocked:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් අස්සේ ගිහින් පැණි පෙරන්න පුළුවන්...
    මෙතැනට එන්න බැහැ මේකේ එවුන්ට..
    ඔන්න අපි නම් ගිහින් නැහැ ඕවයි...:P

    ඕව කියල ආයෙ මොකෙක් හරි ස්ක්‍රීන් ශොට් දැම්මොත් අපි නෑ ඕං :baffled:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :confused::confused::rolleyes::
    කෝ බන් ලින්ක් දීපන්කො

    අපි ඊයේ කතා කලේ ලින්ක් එකක් ගැන මතකද ෆේස්බුක් එකේ...
    අන්න ඒක..
    ඔබට අවශ්‍ය වැල ලින්ක් සඳහා අදම අමතන්න ක්‍රේසිබඩි සහ පුත්‍රයෝ...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් අස්සේ ගිහින් පැණි පෙරන්න පුළුවන්...
    මෙතැනට එන්න බැහැ මේකේ එවුන්ට..
    ඔන්න අපි නම් ගිහින් නැහැ ඕවයි...:P

    :P:P:P අපිත් නෑ ඔන්න
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :P:P:P අපිත් නෑ ඔන්න

    පැණි පෙරන එකා එවුව කරන්නේ pm වලින් මිසක් හැමෝටම පෙන්න නෙවිනේ...
    උඹේ අවතාරේ තියෙනවා මම දැක්ක...
    මොකෙක්ද එකෙක් මගේ අවතාරෙත් දාල එතන මාව අහු වෙන්න, බලාපන්කෝ ඉතින් මෙහෙමත් එවුන් ඉන්නවනේ..
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පැණි පෙරන එකා එවුව කරන්නේ pm වලින් මිසක් හැමෝටම පෙන්න නෙවිනේ...
    උඹේ අවතාරේ තියෙනවා මම දැක්ක...
    මොකෙක්ද එකෙක් මගේ අවතාරෙත් දාල එතන මාව අහු වෙන්න, බලාපන්කෝ ඉතින් මෙහෙමත් එවුන් ඉන්නවනේ..

    ඒ මම නෙමෙයි බන් මගේ අවතාරේ දාගෙන වෙන එකෙක් මඩ ගහන්න කොරපු වැඩක් ;):P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මොබිටෙල් එකට කතා කරා බං දැන් ටිකකට කලින් මගේ බිල එවන්නේ නැත්තේ මොකද අහන්න...
    විනාඩි 20කට වඩා ඉන්නවා ඉන්නවා..
    ගොන් මියුසික් එකකුත් යනවා, මොන $කෙක් වත් උස්සන්නේ නැහැ ෆෝන් එක...
    මොහොතක් රැඳී ඉන්නලු...
    ලයින් එක කපන්න වගේ ආවොතින් නම් වෙලාවට බිල එවාවි...
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    පැණි පෙරන එකා එවුව කරන්නේ pm වලින් මිසක් හැමෝටම පෙන්න නෙවිනේ...
    උඹේ අවතාරේ තියෙනවා මම දැක්ක...
    මොකෙක්ද එකෙක් මගේ අවතාරෙත් දාල එතන මාව අහු වෙන්න, බලාපන්කෝ ඉතින් මෙහෙමත් එවුන් ඉන්නවනේ..

    ඒ මම නෙමෙයි බන් මගේ අවතාරේ දාගෙන වෙන එකෙක් මඩ ගහන්න කොරපු වැඩක් ;):P
    උබලා නෙවයි උබලගේ අවතාරේ :yes::yes::yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒ මම නෙමෙයි බන් මගේ අවතාරේ දාගෙන වෙන එකෙක් මඩ ගහන්න කොරපු වැඩක් ;):P

    ෆොටෝෂොප් වලින් එඩිට් කරලා,
    අපිව අහු කරන්න හැදුවේ නේද බං..
    හොඳ වෙලාවට එහෙම උනේ..
    කොහොම උනත් හොඳ වැඩක් බං කලේ කවුරු උනත්...
    අපි ගැන නොදන්නා ගොඩක් කට්ටිය කිරියේ හිටියානේ,
    උන් දැනගත්ත අපි ගැන... ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකත් පිරුන ඒකින්...
    ලඟදි තව මොකෙක් හරි එහෙම දෙයක් කලෝතින් හොඳයි වගේ කියල හිතෙන්නේ නැත්ද බං...
    ඔෆිස් එකේ එවුන්ට කියල තියෙන්නේ කිරියේ පස් පාගන්නේ නැහැ කියලනේ...
    ඒ නිසා අවුලක් නැතිව එන්න පුළුවන්..
    ෆෝන් එකෙනුත් පුළුවන්...
    එන්නේ නැහැ බං..
    රුපියල් 1500 ෆෝන් කටුවක් තියෙන්නේ...

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබලා නෙවයි උබලගේ අවතාරේ :yes::yes::yes:

    උඹට විතරයි බං ගොනාට වගේ තේරුනේ...
    අර ක්‍රේසි බඩි කියන එකත් මට හෙන මඩක් ගහල ගිහින් තියෙනවා දැක්ක ඒ ත්‍රෙඩ් එකේ... හිටපන්කෝ ගාලු ගියපු වෙලාවක අහු උනොතින් මට...
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ෆොටෝෂොප් වලින් එඩිට් කරලා,
    අපිව අහු කරන්න හැදුවේ නේද බං..
    හොඳ වෙලාවට එහෙම උනේ..
    කොහොම උනත් හොඳ වැඩක් බං කලේ කවුරු උනත්...
    අපි ගැන නොදන්නා ගොඩක් කට්ටිය කිරියේ හිටියානේ,
    උන් දැනගත්ත අපි ගැන... ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකත් පිරුන ඒකින්...
    ලඟදි තව මොකෙක් හරි එහෙම දෙයක් කලෝතින් හොඳයි වගේ කියල හිතෙන්නේ නැත්ද බං...
    ඔෆිස් එකේ එවුන්ට කියල තියෙන්නේ කිරියේ පස් පාගන්නේ නැහැ කියලනේ...
    ඒ නිසා අවුලක් නැතිව එන්න පුළුවන්..
    ෆෝන් එකෙනුත් පුළුවන්...
    එන්නේ නැහැ බං..
    රුපියල් 1500 ෆෝන් කටුවක් තියෙන්නේ...

    ඔව් නම් ..එකෙන් වාසිය උනේ අපිට ..දැන් මමත් හෙන ෆේමස් මේකේ ..!!
    අයෙත් පොද්දක් ඒ වගේ ෆෙමස් කරලා ගන්නවානම් මමත් fake එකක් හරි හදන ඇවිත් පොඩි සප් එකක් දෙනවා බන් ..මේකේ අපි වෙනුවෙන් මහන්සි වෙද්දී එවුන්ට අපි සලකනවා මදි බන්
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආන් තනි ඇටයා ආයේ ඇවිත් ඕයි :rofl:

    ඕකගේ ත්‍රෙඩ් වලට කවුරුත් යන්නේ නැති නිසා බන් ඔය අරකෙන් මේකෙන් ඇවිල්ල බම්ප් කරන්නේ
    සද්ද නැතුව ඉන්න ඕනේ .. :yes:
     
    Status
    Not open for further replies.