facebook ekata link ekak damma gihin balanna..

:
කට්ටිය ඉන්නවා..හැංඟිලා ඇත්තෙ

කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් අස්සේ ගිහින් පැණි පෙරන්න පුළුවන්...
මෙතැනට එන්න බැහැ මේකේ එවුන්ට..
ඔන්න අපි නම් ගිහින් නැහැ ඕවයි...

කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් අස්සේ ගිහින් පැණි පෙරන්න පුළුවන්...
මෙතැනට එන්න බැහැ මේකේ එවුන්ට..
ඔන්න අපි නම් ගිහින් නැහැ ඕවයි...

:
කෝ බන් ලින්ක් දීපන්කො
කෙල්ලොන්ගේ ප්‍රොෆයිල් අස්සේ ගිහින් පැණි පෙරන්න පුළුවන්...
මෙතැනට එන්න බැහැ මේකේ එවුන්ට..
ඔන්න අපි නම් ගිහින් නැහැ ඕවයි...

අපිත් නෑ ඔන්න අපි ඊයේ කතා කලේ ලින්ක් එකක් ගැන මතකද ෆේස්බුක් එකේ...
අන්න ඒක..
ඔබට අවශ්‍ය වැල ලින්ක් සඳහා අදම අමතන්න ක්‍රේසිබඩි සහ පුත්‍රයෝ...

අපිත් නෑ ඔන්න
පැණි පෙරන එකා එවුව කරන්නේ pm වලින් මිසක් හැමෝටම පෙන්න නෙවිනේ...
උඹේ අවතාරේ තියෙනවා මම දැක්ක...
මොකෙක්ද එකෙක් මගේ අවතාරෙත් දාල එතන මාව අහු වෙන්න, බලාපන්කෝ ඉතින් මෙහෙමත් එවුන් ඉන්නවනේ..

පැණි පෙරන එකා එවුව කරන්නේ pm වලින් මිසක් හැමෝටම පෙන්න නෙවිනේ...
උඹේ අවතාරේ තියෙනවා මම දැක්ක...
මොකෙක්ද එකෙක් මගේ අවතාරෙත් දාල එතන මාව අහු වෙන්න, බලාපන්කෝ ඉතින් මෙහෙමත් එවුන් ඉන්නවනේ..
උබලා නෙවයි උබලගේ අවතාරේඒ මම නෙමෙයි බන් මගේ අවතාරේ දාගෙන වෙන එකෙක් මඩ ගහන්න කොරපු වැඩක්

ඒ මම නෙමෙයි බන් මගේ අවතාරේ දාගෙන වෙන එකෙක් මඩ ගහන්න කොරපු වැඩක්
උබලා නෙවයි උබලගේ අවතාරේ![]()
ෆොටෝෂොප් වලින් එඩිට් කරලා,
අපිව අහු කරන්න හැදුවේ නේද බං..
හොඳ වෙලාවට එහෙම උනේ..
කොහොම උනත් හොඳ වැඩක් බං කලේ කවුරු උනත්...
අපි ගැන නොදන්නා ගොඩක් කට්ටිය කිරියේ හිටියානේ,
උන් දැනගත්ත අපි ගැන... ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකත් පිරුන ඒකින්...
ලඟදි තව මොකෙක් හරි එහෙම දෙයක් කලෝතින් හොඳයි වගේ කියල හිතෙන්නේ නැත්ද බං...
ඔෆිස් එකේ එවුන්ට කියල තියෙන්නේ කිරියේ පස් පාගන්නේ නැහැ කියලනේ...
ඒ නිසා අවුලක් නැතිව එන්න පුළුවන්..
ෆෝන් එකෙනුත් පුළුවන්...
එන්නේ නැහැ බං..
රුපියල් 1500 ෆෝන් කටුවක් තියෙන්නේ...
ආන් තනි ඇටයා ආයේ ඇවිත් ඕයි![]()