පිස්සුව තද උනා....
දිවුල්ගනේ ලයිව් සිංග් කරනවා කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ බං

මං කරන් නෑ බං.... අහන්න වෙලාවක් නැතුව යනව....
කිඹුල අයින් වෙනව කියල හෙන සීන් එකක් ගියේ..එදයින් පස්සෙ ඇහුවෙම නෑ..මං හිතුවෙ කිඹුල රේඩියෝ කරන් නැතුව ඇති කියලා![]()
sindu radio ma wadak na. hnda talk shows tikak danna ona eka eka subject gana.

යෝජනාව කිඹුල් අයියට පී එම් කරල බැලුවෙ නැද්ද![]()
tika kalekata issella gt ta kivva, eith target audience ekata eka echchara galapena ekak nah kiala thamai eh welawe theeranaya une. eith mata nam hithenne loku audience ekak inna nisa ratata wadak wena dewal sakachcha karanna puluwan wei radio eke.
e.g. innovations, IT, honda kala wichara, business (wishesayen small businesses), krushikarmanthaya

කට්ටිය හවස වැඩ ඇරිල ගියාම ගොඩක් හර බර සාකච්චා අහන් ඉන්න ගියොත් එපා වෙයි බං....නෙහ්.....
මං උනත් මචං රේඩියෝ එක අහන වෙලාවට බලාපොරොත්තු වෙන්නෙ ගීත විචාරයක්, හොඳ නෝර්මල් සිංදු ටිකක් අහන්න තමයි.... අර වගේ හර බර දේවල් කතා කරන්න ගියෝත් ඕඩියන්ස් එක හැලෙයි....
දැන් ත්රෙඩ් උනත් බලපංකො..ආතල් එකක් තිබ්බොත් විතරයි කට්ටිය ඉන්නෙ.... හර බර ත්රෙඩ් පිටු දෙකෙන් තුනෙන් යට යනවා...ඒක ගැන තමයි කියන්න ඇත්තෙ![]()

හරබර ලොකු දේවල් කතා කලොත් කෙල්ලෝ එන්නේ නෑ
ඊට පස්සේ අපි වගේ කොල්ලෝ එන්නේ නෑ![]()
අපි නැති රේඩියෝ ශෝ කොහෙන්ද ඉතින්
umba ena hinda wennathi radio eka enna ennama palu wenne 
සොහොන;19088198 said:කාර් මිලගනන් ඉහල ගිය ආකාරය ..
Toyota Hiace Diesel - රුපියල් දාහත් ලක්ෂයකින්..
Toyota Hiace Petrol - දහතුන් ලක්ෂ හැටපන් දහසකින්..
Toyota Prius - එකොලොස් ලක්ෂ විසි දහසකින් ..
Toyota Harrier - එකොලොස් ලක්ෂ පනස් දහසකින් ..
Toyota Aqua - හත්ලක්ෂ හැත්තෑ දහසකින් ..
Toyota Axio - හත් ලක්ෂ තුන් දහසකින් ..
Toyota Premio/Allion - හය ලක්ෂ හැත්තෑ පන්දහසකින්..
Mitsubishi outlander - රුපියල් අට ලක්ෂ පනස් දෙදහසකින්..

බඩී බීම බෝතලෙත් රුපියල් 3කින් වැඩි කල කියපංකො ඉතින්![]()

බඩි කිවුවේ බං අර ක්රේසි බඩිය ද බං...
ඌ කොහොමද එහෙම බීම වැඩි කරන්නේ...

මේ ගොං හැත්ත ඡන්දෙට කලින් ඇඩ් දැම්මෙ කොහොමද....
හැමෝටම වාහනයක් අරකයි මේකයි කිය කිය.......ඇඟේ ලේ කෝප වෙනව මේවා දකිද්දි....