☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    මං කරන් නෑ බං.... අහන්න වෙලාවක් නැතුව යනව....

    කිඹුල අයින් වෙනව කියල හෙන සීන් එකක් ගියේ..එදයින් පස්සෙ ඇහුවෙම නෑ..මං හිතුවෙ කිඹුල රේඩියෝ කරන් නැතුව ඇති කියලා:(

    sindu radio ma wadak na. hnda talk shows tikak danna ona eka eka subject gana.
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    5J6CU4.gif
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    යෝජනාව කිඹුල් අයියට පී එම් කරල බැලුවෙ නැද්ද :eek:

    tika kalekata issella gt ta kivva, eith target audience ekata eka echchara galapena ekak nah kiala thamai eh welawe theeranaya une. eith mata nam hithenne loku audience ekak inna nisa ratata wadak wena dewal sakachcha karanna puluwan wei radio eke.

    e.g. innovations, IT, honda kala wichara, business (wishesayen small businesses), krushikarmanthaya
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    tika kalekata issella gt ta kivva, eith target audience ekata eka echchara galapena ekak nah kiala thamai eh welawe theeranaya une. eith mata nam hithenne loku audience ekak inna nisa ratata wadak wena dewal sakachcha karanna puluwan wei radio eke.

    e.g. innovations, IT, honda kala wichara, business (wishesayen small businesses), krushikarmanthaya
    :lol:;)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කට්ටිය හවස වැඩ ඇරිල ගියාම ගොඩක් හර බර සාකච්චා අහන් ඉන්න ගියොත් එපා වෙයි බං....නෙහ්..... :dull:

    මං උනත් මචං රේඩියෝ එක අහන වෙලාවට බලාපොරොත්තු වෙන්නෙ ගීත විචාරයක්, හොඳ නෝර්මල් සිංදු ටිකක් අහන්න තමයි.... අර වගේ හර බර දේවල් කතා කරන්න ගියෝත් ඕඩියන්ස් එක හැලෙයි....

    දැන් ත්‍රෙඩ් උනත් බලපංකො..ආතල් එකක් තිබ්බොත් විතරයි කට්ටිය ඉන්නෙ.... හර බර ත්‍රෙඩ් පිටු දෙකෙන් තුනෙන් යට යනවා...ඒක ගැන තමයි කියන්න ඇත්තෙ :nerd:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    :(:(:(:(:(:(:dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    tika kalekata issella gt ta kivva, eith target audience ekata eka echchara galapena ekak nah kiala thamai eh welawe theeranaya une. eith mata nam hithenne loku audience ekak inna nisa ratata wadak wena dewal sakachcha karanna puluwan wei radio eke.

    e.g. innovations, IT, honda kala wichara, business (wishesayen small businesses), krushikarmanthaya

    හරබර ලොකු දේවල් කතා කලොත් කෙල්ලෝ එන්නේ නෑ :no:
    ඊට පස්සේ අපි වගේ කොල්ලෝ එන්නේ නෑ :baffled: :baffled:
    අපි නැති රේඩියෝ ශෝ කොහෙන්ද ඉතින් :cool::rofl:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113

    කට්ටිය හවස වැඩ ඇරිල ගියාම ගොඩක් හර බර සාකච්චා අහන් ඉන්න ගියොත් එපා වෙයි බං....නෙහ්..... :dull:

    මං උනත් මචං රේඩියෝ එක අහන වෙලාවට බලාපොරොත්තු වෙන්නෙ ගීත විචාරයක්, හොඳ නෝර්මල් සිංදු ටිකක් අහන්න තමයි.... අර වගේ හර බර දේවල් කතා කරන්න ගියෝත් ඕඩියන්ස් එක හැලෙයි....

    දැන් ත්‍රෙඩ් උනත් බලපංකො..ආතල් එකක් තිබ්බොත් විතරයි කට්ටිය ඉන්නෙ.... හර බර ත්‍රෙඩ් පිටු දෙකෙන් තුනෙන් යට යනවා...ඒක ගැන තමයි කියන්න ඇත්තෙ :nerd:

    eketh aththak thianawa. habai EK eke innawa ne tharuna pirisak dawasema wage log wela inna, anna eh ayata prayojanayak wenawa. anika eh ayata honda awasthawakuth denna puluwan.

    umbata hina. mathakada umbe sammuka sakachchawak giya EK eke issarama kudos ekka. eh wage mal sakachcha unath danna puluwan :)

    හරබර ලොකු දේවල් කතා කලොත් කෙල්ලෝ එන්නේ නෑ :no:
    ඊට පස්සේ අපි වගේ කොල්ලෝ එන්නේ නෑ :baffled: :baffled:
    අපි නැති රේඩියෝ ශෝ කොහෙන්ද ඉතින් :cool::rofl:

    :) umba ena hinda wennathi radio eka enna ennama palu wenne :)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කාර් මිලගනන් ඉහල ගිය ආකාරය ..
    Toyota Hiace Diesel - රුපියල් දාහත් ලක්ෂයකින්..
    Toyota Hiace Petrol - දහතුන් ලක්ෂ හැටපන් දහසකින්..
    Toyota Prius - එකොලොස් ලක්ෂ විසි දහසකින් ..
    Toyota Harrier - එකොලොස් ලක්ෂ පනස් දහසකින් ..
    Toyota Aqua - හත්ලක්ෂ හැත්තෑ දහසකින් ..
    Toyota Axio - හත් ලක්ෂ තුන් දහසකින් ..
    Toyota Premio/Allion - හය ලක්ෂ හැත්තෑ පන්දහසකින්..
    Mitsubishi outlander - රුපියල් අට ලක්ෂ පනස් දෙදහසකින්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19088198 said:
    කාර් මිලගනන් ඉහල ගිය ආකාරය ..
    Toyota Hiace Diesel - රුපියල් දාහත් ලක්ෂයකින්..
    Toyota Hiace Petrol - දහතුන් ලක්ෂ හැටපන් දහසකින්..
    Toyota Prius - එකොලොස් ලක්ෂ විසි දහසකින් ..
    Toyota Harrier - එකොලොස් ලක්ෂ පනස් දහසකින් ..
    Toyota Aqua - හත්ලක්ෂ හැත්තෑ දහසකින් ..
    Toyota Axio - හත් ලක්ෂ තුන් දහසකින් ..
    Toyota Premio/Allion - හය ලක්ෂ හැත්තෑ පන්දහසකින්..
    Mitsubishi outlander - රුපියල් අට ලක්ෂ පනස් දෙදහසකින්..

    මේ ගොං හැත්ත ඡන්දෙට කලින් ඇඩ් දැම්මෙ කොහොමද....:angry::angry:

    හැමෝටම වාහනයක් අරකයි මේකයි කිය කිය.......ඇඟේ ලේ කෝප වෙනව මේවා දකිද්දි....

    බඩී බීම බෝතලෙත් රුපියල් 3කින් වැඩි කල කියපංකො ඉතින්:growl::growl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    බඩී බීම බෝතලෙත් රුපියල් 3කින් වැඩි කල කියපංකො ඉතින්:growl::growl:

    බඩි කිවුවේ බං අර ක්‍රේසි බඩිය ද බං...:shocked:
    ඌ කොහොමද එහෙම බීම වැඩි කරන්නේ...
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මේ ගොං හැත්ත ඡන්දෙට කලින් ඇඩ් දැම්මෙ කොහොමද....:angry::angry:

    හැමෝටම වාහනයක් අරකයි මේකයි කිය කිය.......ඇඟේ ලේ කෝප වෙනව මේවා දකිද්දි....

    බඩී බීම බෝතලෙත් රුපියල් 3කින් වැඩි කල කියපංකො ඉතින්:growl::growl:

    වෙනසක් ඕනේ ද කැමති එවුන් මේ රැස්වීමට යන්න :cool:

    සසප/සසජාතශි රැස්වීම, මෙම තීරනාත්මක දේශපාලන ප්‍රශ්න හා අධිරාජ්‍යවාදී යුද්ධයේ වැඩෙන අන්තරායට මුහුනදීම සඳහා නැතිවම බැරි ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය සාකච්ඡා කරනු ඇත. අප කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ රැස්වීමට සහභාගී වී එම සාකච්ඡාවට එලඹෙන ලෙසය.
    රැස්වීම පැවැත්වෙන තැන- කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය
    දිනය හා වේලාව- ඔක්තෝබර් 14 බදාදා සවස 4.00

    http://www.wsws.org/sinhala/2015/2015oct/meet-05o.html
     
    Status
    Not open for further replies.