සොහොන;19088365 said:වෙනසක් ඕනේ ද කැමති එවුන් මේ රැස්වීමට යන්න
සසප/සසජාතශි රැස්වීම, මෙම තීරනාත්මක දේශපාලන ප්‍රශ්න හා අධිරාජ්‍යවාදී යුද්ධයේ වැඩෙන අන්තරායට මුහුනදීම සඳහා නැතිවම බැරි ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය සාකච්ඡා කරනු ඇත. අප කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ රැස්වීමට සහභාගී වී එම සාකච්ඡාවට එලඹෙන ලෙසය.
රැස්වීම පැවැත්වෙන තැන- කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය
දිනය හා වේලාව- ඔක්තෝබර් 14 බදාදා සවස 4.00
http://www.wsws.org/sinhala/2015/2015oct/meet-05o.html
දැන් නම් කලකිරිල තියෙන්නෙ ලංකාවෙ දේශපාලනේ ගැන බං....
හොරා කෑව කියල මහින්දව පැන්නුවා... ඊට පස්සෙ ආපු උන් ඊට හපන්.... තිබ්බටත් වඩා අමාරුයි දැං......
කවද හැදෙයි ද දන්නෙ නෑ ලංකාවෙ දේශපාලනේ.. ඡන්දෙන් පැරදිච්ච උන් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ගේන රටක් නේ මේක.....ඒ මදිවට උන් ට ඇමතිකමුත් දීලා





