☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
සොහොන;19088365 said:
වෙනසක් ඕනේ ද කැමති එවුන් මේ රැස්වීමට යන්න :cool:

සසප/සසජාතශි රැස්වීම, මෙම තීරනාත්මක දේශපාලන ප්‍රශ්න හා අධිරාජ්‍යවාදී යුද්ධයේ වැඩෙන අන්තරායට මුහුනදීම සඳහා නැතිවම බැරි ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගය සාකච්ඡා කරනු ඇත. අප කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ රැස්වීමට සහභාගී වී එම සාකච්ඡාවට එලඹෙන ලෙසය.
රැස්වීම පැවැත්වෙන තැන- කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය
දිනය හා වේලාව- ඔක්තෝබර් 14 බදාදා සවස 4.00

http://www.wsws.org/sinhala/2015/2015oct/meet-05o.html

දැන් නම් කලකිරිල තියෙන්නෙ ලංකාවෙ දේශපාලනේ ගැන බං....

හොරා කෑව කියල මහින්දව පැන්නුවා... ඊට පස්සෙ ආපු උන් ඊට හපන්.... තිබ්බටත් වඩා අමාරුයි දැං......

කවද හැදෙයි ද දන්නෙ නෑ ලංකාවෙ දේශපාලනේ.. ඡන්දෙන් පැරදිච්ච උන් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ගේන රටක් නේ මේක.....ඒ මදිවට උන් ට ඇමතිකමුත් දීලා
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
123.jpg

මේක නම් හදපු එකක්ද මන්ද බං... නැත්ත්නම් කොහොමද වැටෙනකොටම ගිහින් ඇමරාව අල්ලන්නෙ බං...
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් නම් කලකිරිල තියෙන්නෙ ලංකාවෙ දේශපාලනේ ගැන බං....

    හොරා කෑව කියල මහින්දව පැන්නුවා... ඊට පස්සෙ ආපු උන් ඊට හපන්.... තිබ්බටත් වඩා අමාරුයි දැං......

    කවද හැදෙයි ද දන්නෙ නෑ ලංකාවෙ දේශපාලනේ.. ඡන්දෙන් පැරදිච්ච උන් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ගේන රටක් නේ මේක.....ඒ මදිවට උන් ට ඇමතිකමුත් දීලා

    එපා වෙන්නේ නැ බන් මේක බුරු ගහන්න ගත්තා වගේ තමා කොච්චර පැරදුනත් එපා වෙන්නේ නැ :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19088393 said:
    එපා වෙන්නේ නැ බන් මේක බුරු ගහන්න ගත්තා වගේ තමා කොච්චර පැරදුනත් එපා වෙන්නේ නැ :)

    :lol::lol:

    උන්ට එපා වෙන් නෑ..අපිටනේ එපා වෙන්නෙ....

    වෙනසකට කියල මරා ව පන්නල යහපාලනේ ගෙනාව..ඒකත් එමමයි....

    අර ඡන්දෙට කලින් දාපු ඇඩ් එක මතකද? හැමොටම වාහනයක් ද මොකක්ද කියල දැම්මෙ.......කොල්ලෙක් ඇඩ් එකට දාල... දින්නට පස්සෙ අපිටත් වාහනයක් ගන්න පුළුවන් ගගා.... දැන් කොහොමද දීල තියන ආතල් එක:lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ වෙළඳ සේවයයි...
    මෙන්න දැන් ලැබුන පුවක්..
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol::lol:

    උන්ට එපා වෙන් නෑ..අපිටනේ එපා වෙන්නෙ....

    වෙනසකට කියල මරා ව පන්නල යහපාලනේ ගෙනාව..ඒකත් එමමයි....

    අර ඡන්දෙට කලින් දාපු ඇඩ් එක මතකද? හැමොටම වාහනයක් ද මොකක්ද කියල දැම්මෙ.......කොල්ලෙක් ඇඩ් එකට දාල... දින්නට පස්සෙ අපිටත් වාහනයක් ගන්න පුළුවන් ගගා.... දැන් කොහොමද දීල තියන ආතල් එක:lol:

    ඉතින් ඒ මිනිස්සු කිවුවේ බොරු නෙවිනේ බං.. දිනපු හැමෝටම වාහන හම්බ උනානේ....:lol::lol::lol::lol:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ada thaniyen maa...
    handanne na maa....
    maa damaa mun giyaa...

    මාත් යන්නයි හදන්නෙ බං....

    තව ටිකකින් නයිට් ශිෆ්ට් එක අදින සෙට් එක එයි,,බඩියා, ජේසා , ලිට්ල් කොබා, මහ කොබා, අර මොකාද එකා වගේ එකා:lol:, බබා සෙට් එක එයි....තව ඉන්නවා..මතක නෑ

    අපි කැපුනා..ජයවේවා හෙට උදේ එනකං:)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් නම් කලකිරිල තියෙන්නෙ ලංකාවෙ දේශපාලනේ ගැන බං....

    හොරා කෑව කියල මහින්දව පැන්නුවා... ඊට පස්සෙ ආපු උන් ඊට හපන්.... තිබ්බටත් වඩා අමාරුයි දැං......

    කවද හැදෙයි ද දන්නෙ නෑ ලංකාවෙ දේශපාලනේ.. ඡන්දෙන් පැරදිච්ච උන් ලිස්ට් එකෙන් පාර්ලිමේන්තුවට ගේන රටක් නේ මේක.....ඒ මදිවට උන් ට ඇමතිකමුත් දීලා
    පටි තද කර ගනින් මස්සිනා...පටි තද කර ගනින්......
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    මාත් යන්නයි හදන්නෙ බං....

    තව ටිකකින් නයිට් ශිෆ්ට් එක අදින සෙට් එක එයි,,බඩියා, ජේසා , ලිට්ල් කොබා, මහ කොබා, අර මොකාද එකා වගේ එකා:lol:, බබා සෙට් එක එයි....තව ඉන්නවා..මතක නෑ

    අපි කැපුනා..ජයවේවා හෙට උදේ එනකං:)

    උබ පලයන් ..මම තනි රකින්නම් එහෙනම්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    නයිට් , දවල් වැඩ :cool:

    හා හා රත්තරං සහෝ කරන රේඩියෝ ෂෝ එක කීයටද පටන් ගන්නේ

    කොහෙන්ද බලන්න පුළුවන් :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පටි තද කර ගනින් මස්සිනා...පටි තද කර ගනින්......

    හෙට රේඩියෝ කරනවැයි.... එද සමුගැනීමේ නිවේදනේ දුන්නායින් පස්සෙ රේඩියෝ ඇහුවෙම නෑ තවම
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මාත් යන්නයි හදන්නෙ බං....

    තව ටිකකින් නයිට් ශිෆ්ට් එක අදින සෙට් එක එයි,,බඩියා, ජේසා , ලිට්ල් කොබා, මහ කොබා, අර මොකාද එකා වගේ එකා:lol:, බබා සෙට් එක එයි....තව ඉන්නවා..මතක නෑ

    අපි කැපුනා..ජයවේවා හෙට උදේ එනකං:)

    ජය වේවා මචන්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මාත් යන්නයි හදන්නෙ බං....

    තව ටිකකින් නයිට් ශිෆ්ට් එක අදින සෙට් එක එයි,,බඩියා, ජේසා , ලිට්ල් කොබා, මහ කොබා, අර මොකාද එකා වගේ එකා:lol:, බබා සෙට් එක එයි....තව ඉන්නවා..මතක නෑ

    අපි කැපුනා..ජයවේවා හෙට උදේ එනකං:)

    ඔන්න අපි ආව night shift එක අදින්න.
    3.gif

    Status
    Not open for further replies.