සිරාවටpeeps =
එබිකම් කරනවා, එබිකම් කිරීම, එබී බලනවා, එබී බලවා, එබෙනවා, කුකුළුපැටවකු මෙන් හඬනඟනවා, ප්රථම දර්ශනය, මතු වෙනවා, මීයකු මෙන් හඬනඟනවා, යන්තමින් බැලීම, සිදුරකින් බැලීම, හෙමින් එළියට එනවා..

මාර වැඩේ බං අද උනේ...
ඔෆිස් එකේ කෙල්ලෙක් මට රුපියල් 500ක් දීල කිවුව වීව එකක් ගෙන්න කියලා...
ඉතින් මම ගෙනාව...
පස්සේ බලද්දී ගෙන්න කියල තියෙන්නේ වීව නෙවෙයි ඊවා...
ඒ වෙලාවේ දැනගත්තේ...
පස්සේ ගිහින් වීව එක දීල ඊවා ඉල්ලද්දී කඩේ හිටපු කෙල්ලෝ මගේ දිහා බලනවා බං...හරියට අසහනෙට අරගෙන යනවා කියල හිතන්න ඇති... ශික්..

හිතේ තියෙන ආදරේ ඇස් දෙකේම ලියවිලා
peeps =
එබිකම් කරනවා, එබිකම් කිරීම, එබී බලනවා, එබී බලවා, එබෙනවා, කුකුළුපැටවකු මෙන් හඬනඟනවා, ප්රථම දර්ශනය, මතු වෙනවා, මීයකු මෙන් හඬනඟනවා, යන්තමින් බැලීම, සිදුරකින් බැලීම, හෙමින් එළියට එනවා..
no bro no..
here peeps means something different..
don't follow a dictionary when you use colloquial english..
here peeps means this..
https://www.google.lk/webhp?sourceid=chrome-instant&ion=1&espv=2&ie=UTF-8#q=peeps meaning

slang එකක් නේ ..

අඩේ මේ බව්වා හරිම ස්වීට්![]()