☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ara anti bbs thama mini wala haruwe:dull:

    ඌ ඉතිං චාටර් ඩයල් එකක් නේ. මම නම් ඔය වගෙ චාටර් එව්න්ගේ පොස්ට් එකක් වත් කෝට් කඑන්නෙ නෑ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    HondaMPLG ගැනද කතා වුනේ. දන්න විදිහට නම් නැති වෙලා තියන්නේ මොලේ ලේ කැටියක් හිර වෙලාලු. ඔය එයාගේ මැෂින් එක ෂොප් එකේ තිබුන එක කියලයි කියන්නේ. ඒක ලොග් අව්ට් වෙන්නේ නැතුව තිබිල තියන්නේ. ඒ නිසා වෙන කව්රුහරි එලකිරියේ පෝස්ට් එකක් බැලුවත් එකව්න්ට් එක ඇක්ටිවේට් වෙනවා. :(
    :(:(:(
    වයස කීයක් විතරද මචන් නැතිවෙද්දී ?:sorry::sorry:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Ek eke minithu kihipayak active natham ibema log out wenavane:sorry:
    ane ayye oka gana kathaa nokara imu neda :eek:
    Paw puroogana wadak karanne meka thawa issarahata aran giyoth:nerd:
    Mata minuwa mathak unaa:baffled::dull:

    :sorry: ithin therena widiya thama:dull:

    :rolleyes::nerd:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :(:(:(
    වයස කීයක් විතරද මචන් නැතිවෙද්දී ?:sorry::sorry:

    හරියටම මතක නෑ මචං. ඒ දවස්වල නම් මතක තිබුනා. මම හිතන්නේ ඔය ත්‍රෙඩ් වල විස්තර ඇති. අන්තිම මොහොත දක්වා හොදට ඉදලා එකපාරමයි නැති වෙලා තියන්නේ. ජීවිතේ හැටි බලපංකෝ. :(
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?

    :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Ek eke minithu kihipayak active natham ibema log out wenavane:sorry:
    ane ayye oka gana kathaa nokara imu neda :eek:
    Paw puroogana wadak karanne meka thawa issarahata aran giyoth:nerd:
    Mata minuwa mathak unaa:baffled::dull:

    :rolleyes::nerd:
    :(
    බ්‍රව්සර් එකේ යූසර්නේම් පාස්වර්ඩ් සේව් වෙලා තියනව නම්, ලොග් අව්ට් වෙලාත් නැත්තං ඔහොම වෙනවා නංගි. විෂේශයෙන් ක්‍රෝම් එකේ.
    නැත්තං මම ඒදවස්වල ඔය ප්‍රශ්නේ ජීටි එක්කත් කතා කරා. :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හරියටම මතක නෑ මචං. ඒ දවස්වල නම් මතක තිබුනා. මම හිතන්නේ ඔය ත්‍රෙඩ් වල විස්තර ඇති. අන්තිම මොහොත දක්වා හොදට ඉදලා එකපාරමයි නැති වෙලා තියන්නේ. ජීවිතේ හැටි බලපංකෝ. :(

    පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ :(

    මොනවා කලත් මේ ආත්මේ ලැබිල තියන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියල මට හැම වෙලේම හිතෙනවා බන් ..සංසාරේ එච්චරකට භයානක ඉමක් කොනක් නැති කතරක්
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :(
    බ්‍රව්සර් එකේ යූසර්නේම් පාස්වර්ඩ් සේව් වෙලා තියනව නම්, ලොග් අව්ට් වෙලාත් නැත්තං ඔහොම වෙනවා නංගි. විෂේශයෙන් ක්‍රෝම් එකේ.
    නැත්තං මම ඒදවස්වල ඔය ප්‍රශ්නේ ජීටි එක්කත් කතා කරා. :(

    aniwa.:yes:
    mala gedara giyapu aya innawada?
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ :(

    මොනවා කලත් මේ ආත්මේ ලැබිල තියන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියල මට හැම වෙලේම හිතෙනවා බන් ..සංසාරේ එච්චරකට භයානක ඉමක් කොනක් නැති කතරක්
    math shok wela inne:dull:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :(
    බ්‍රව්සර් එකේ යූසර්නේම් පාස්වර්ඩ් සේව් වෙලා තියනව නම්, ලොග් අව්ට් වෙලාත් නැත්තං ඔහොම වෙනවා නංගි. විෂේශයෙන් ක්‍රෝම් එකේ.
    නැත්තං මම ඒදවස්වල ඔය ප්‍රශ්නේ ජීටි එක්කත් කතා කරා. :(
    Thanks ayye oka therum karaata :)

    Nay maame bit confused kiyalaa daapu post eka edit karaanam hondai neda:)
     
    Status
    Not open for further replies.