weradi weda owa
kaageda?
වැරදි වැඩ නෙමයි
මට පාස්වර්ඩ් ඔක්කොම චෙක් කරන්න ඕන කම තිබ්බා එකයි 
අහන්න එපා කිව්වනේ

weradi weda owa
kaageda?
මට පාස්වර්ඩ් ඔක්කොම චෙක් කරන්න ඕන කම තිබ්බා එකයි 

ara anti bbs thama mini wala haruwe![]()
ඌ ඉතිං චාටර් ඩයල් එකක් නේ. මම නම් ඔය වගෙ චාටර් එව්න්ගේ පොස්ට් එකක් වත් කෝට් කඑන්නෙ නෑ.

HondaMPLG ගැනද කතා වුනේ. දන්න විදිහට නම් නැති වෙලා තියන්නේ මොලේ ලේ කැටියක් හිර වෙලාලු. ඔය එයාගේ මැෂින් එක ෂොප් එකේ තිබුන එක කියලයි කියන්නේ. ඒක ලොග් අව්ට් වෙන්නේ නැතුව තිබිල තියන්නේ. ඒ නිසා වෙන කව්රුහරි එලකිරියේ පෝස්ට් එකක් බැලුවත් එකව්න්ට් එක ඇක්ටිවේට් වෙනවා.![]()

Ek eke minithu kihipayak active natham ibema log out wenavaneHondaMPLG ගැනද කතා වුනේ. දන්න විදිහට නම් නැති වෙලා තියන්නේ මොලේ ලේ කැටියක් හිර වෙලාලු. ඔය එයාගේ මැෂින් එක ෂොප් එකේ තිබුන එක කියලයි කියන්නේ. ඒක ලොග් අව්ට් වෙන්නේ නැතුව තිබිල තියන්නේ. ඒ නිසා වෙන කව්රුහරි එලකිරියේ පෝස්ට් එකක් බැලුවත් එකව්න්ට් එක ඇක්ටිවේට් වෙනවා.![]()

ithin therena widiya thama
![]()

වයස කීයක් විතරද මචන් නැතිවෙද්දී ?
Ek eke minithu kihipayak active natham ibema log out wenavane
ane ayye oka gana kathaa nokara imu neda
Paw puroogana wadak karanne meka thawa issarahata aran giyoth
Mata minuwa mathak unaa
![]()

හරියටම මතක නෑ මචං. ඒ දවස්වල නම් මතක තිබුනා. මම හිතන්නේ ඔය ත්රෙඩ් වල විස්තර ඇති. අන්තිම මොහොත දක්වා හොදට ඉදලා එකපාරමයි නැති වෙලා තියන්නේ. ජීවිතේ හැටි බලපංකෝ.![]()

Ek eke minithu kihipayak active natham ibema log out wenavane
ane ayye oka gana kathaa nokara imu neda
Paw puroogana wadak karanne meka thawa issarahata aran giyoth
Mata minuwa mathak unaa
![]()

සිංහලුනි,නාගයෙනි මෙහි කුමක් සිදුවෙන්නේද?

හරියටම මතක නෑ මචං. ඒ දවස්වල නම් මතක තිබුනා. මම හිතන්නේ ඔය ත්රෙඩ් වල විස්තර ඇති. අන්තිම මොහොත දක්වා හොදට ඉදලා එකපාරමයි නැති වෙලා තියන්නේ. ජීවිතේ හැටි බලපංකෝ.![]()

බ්රව්සර් එකේ යූසර්නේම් පාස්වර්ඩ් සේව් වෙලා තියනව නම්, ලොග් අව්ට් වෙලාත් නැත්තං ඔහොම වෙනවා නංගි. විෂේශයෙන් ක්රෝම් එකේ.
නැත්තං මම ඒදවස්වල ඔය ප්රශ්නේ ජීටි එක්කත් කතා කරා.![]()

math shok wela inneපණ නම් තණ අග පිනි බිඳු වැන්නේ
මොනවා කලත් මේ ආත්මේ ලැබිල තියන අවස්ථාවෙන් ප්රයෝජන ගන්න ඕනේ කියල මට හැම වෙලේම හිතෙනවා බන් ..සංසාරේ එච්චරකට භයානක ඉමක් කොනක් නැති කතරක්

Thanks ayye oka therum karaata
බ්රව්සර් එකේ යූසර්නේම් පාස්වර්ඩ් සේව් වෙලා තියනව නම්, ලොග් අව්ට් වෙලාත් නැත්තං ඔහොම වෙනවා නංගි. විෂේශයෙන් ක්රෝම් එකේ.
නැත්තං මම ඒදවස්වල ඔය ප්රශ්නේ ජීටි එක්කත් කතා කරා.![]()

Nay maame bit confused kiyalaa daapu post eka edit karaanam hondai neda

Thanks ayye oka therum karaata
Nay maame bit confused kiyalaa daapu post eka edit karaanam hondai neda![]()