☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    aniwa.:yes:
    mala gedara giyapu aya innawada?

    කීපදෙනෙක් ගිහින් තිබ්බා.මේ වගේ අවස්තාවක උදව් කරන්න අරමුදලකුත් හදන්න කතා වුනා.පස්සේ ඒක එහෙමම යට ගියා.
    පොඩි ලමයගෙ වයස කීයක්විතර වෙනවද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Ek eke minithu kihipayak active natham ibema log out wenavane:sorry:
    Remember Me කියන ඔප්ශන් එක දැම්ම නම් ලො වෙන්න ඔනි නැහ් එකෙන් කුකි එකක් හදනවා password + userid + elakiri unique key එකතු කර්ලා එ හැශ් එක බ්‍රොව්සර් එකේහ් සෙව් වෙලා තියෙනකම් අවු 5 ක් 6 ක් ගියත් එලකිරි ආපු ගමන් ලොග් වෙලා තියෙනවා අලුතෙන් ලොගින් වෙන්නත් ඔනි නැහ් එක එක්ස්පයර් වෙන්නේ පාස්වර්ඩ් එක වෙනස් කරපු දවසටහ් තමා :yes:
    දන්න විදිහටටහ් නම් එයාගේ වයිෆ් තමා එලකිරි ඇවිල්ලා තියෙන්නේ ලොග් වෙලා නැතුව ඇති අර කුකි එක නිසා එලකිරි ආපු ගමන් ඔන්ලයින් වැටෙනවා අකවුන්ට් එක :yes:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!

    Dakkane man kiwe wife wenna athi kiyala :):)
    Tom ayyath kiwa oka Charith ayye :)
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    Remember Me කියන ඔප්ශන් එක දැම්ම නම් ලො වෙන්න ඔනි නැහ් එකෙන් කුකි එකක් හදනවා password + userid + elakiri unique key එකතු කර්ලා එ හැශ් එක බ්‍රොව්සර් එකේහ් සෙව් වෙලා තියෙනකම් අවු 5 ක් 6 ක් ගියත් එලකිරි ආපු ගමන් ලොග් වෙලා තියෙනවා අලුතෙන් ලොගින් වෙන්නත් ඔනි නැහ් එක එක්ස්පයර් වෙන්නේ පාස්වර්ඩ් එක වෙනස් කරපු දවසටහ් තමා :yes:
    දන්න විදිහටටහ් නම් එයාගේ වයිෆ් තමා එලකිරි ඇවිල්ලා තියෙන්නේ ලොග් වෙලා නැතුව ඇති අර කුකි එක නිසා එලකිරි ආපු ගමන් ඔන්ලයින් වැටෙනවා අකවුන්ට් එක :yes:

    හොරෙන් බලන් ඉන්නව නේ:oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පණ නම් තණ අග පිනි බිඳු වැන්නේ :(

    මොනවා කලත් මේ ආත්මේ ලැබිල තියන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියල මට හැම වෙලේම හිතෙනවා බන් ..සංසාරේ එච්චරකට භයානක ඉමක් කොනක් නැති කතරක්

    ඔව් මචං. මේ ලෝකෙට ඇවිල්ලා තියන්නේ දුශ්කර සංසාර ගමනේ එක ඉන්ටවල් එකක් විදිහට තමයි. ඒ ඉන්ටවල් එකෙන් වැඩක් ගත්තේ නැත්තං ඉතිං :baffled:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :lol:
    එහෙම තමා ඉන්න ඕන​.ආමි ගාඩ් පොලිස් ගාඩ් තියෙනවා කියලා හිතෙද්දි කාටද ආඩම්බර​:cool:
    හෙහ් හෙහ් ... එහෙම දෙයක් නැහ් බ0 එන වෙලාවට ඔලුව දාලා යනවාහ් ;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ලංකාවේ ඉන්න වුන්වත් මළගෙදරට යන්න කම්මැලි නොවී මට යන්න තිබුනා නම් කොහොමහරි යනවා :(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔව් මචං. මේ ලෝකෙට ඇවිල්ලා තියන්නේ දුශ්කර සංසාර ගමනේ එක ඉන්ටවල් එකක් විදිහට තමයි. ඒ ඉන්ටවල් එකෙන් වැඩක් ගත්තේ නැත්තං ඉතිං :baffled:

    උබල මොනවද බන් සිරාවටම ඒ වෙනුවෙන් කරලා තියෙන්නේ මේ වෙනකොට ..!!
    උබත් දැන් ජිවිතේ මැද භාගයේ ඉන්න කොල්ලෙක් ..
    (කොල්ලෙක් කිව්වට කොලු තාත්තෙක් :baffled:)
     
    11.gif
     
    Status
    Not open for further replies.