☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?
වේසියේ කුණු හරුප අහගන්නේ නැතුව දැන් ගිහින් නිදා ගනින්. ‍තෝ ඊයෙත් පැය තුනක්වත් නිදා ගත්තේ නෑ නේද?? තොට තොපි ගැන සත පහක ඕනේ කමක් නෑ අපිටයි මේ පුකේ කැසිල්ල තියෙන්නේ. ආයේ ස්නායු කෙළ උනා කියලා අඬාගෙන වරෙන්කෝ තොට කුණු හරුපෙන් තමයි එදාට අමතන්නේ. :growl::growl: :frown::frown:

එතකොට උබ​?:baffled:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතකොට උබ​?:baffled:

    මම A/L කරන කාලේ ඉඳන්ම පැය 4 ක් 5 ක් වගේ නිදියලා හුරු වෙලා බං තියෙන්නේ. පහුගිය අවුරුදු කීපයක සෑහෙන්න නිදි මැරුවා. දැන් ගානක් නෑ. මම දැන් කොහොමත් නිදා ගන්න යනවා. :dull:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මම A/L කරන කාලේ ඉඳන්ම පැය 4 ක් 5 ක් වගේ නිදියලා හුරු වෙලා බං තියෙන්නේ. පහුගිය අවුරුදු කීපයක සෑහෙන්න නිදි මැරුවා. දැන් ගානක් නෑ. මම දැන් කොහොමත් නිදා ගන්න යනවා. :dull:

    uba Buddy yata kiwwade attha.,paya 6k7k nida ganin ban ubath:frown:
    pissek wage weda karanne.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba Buddy yata kiwwade attha.,paya 6k7k nida ganin ban ubath:frown:
    pissek wage weda karanne.

    වැඩ කරන්නේ නෑ බං ජීවිතේ මේ වෙනකන්ම ගෙවුනේ පොත් පත් එක්කනේ බං. දැන් නම් ටිකක් අඩුයි ඒත් PG පටන් ගත්තම ආයේ නිදා ගන්න වෙන්නේ නෑ බං. කොටියා බැඳගත්තා වගේ දුක තමයි ජීවිතේ රංජනී. :(:(
     
    Status
    Not open for further replies.