☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැඩ කරන්නේ නෑ බං ජීවිතේ මේ වෙනකන්ම ගෙවුනේ පොත් පත් එක්කනේ බං. දැන් නම් ටිකක් අඩුයි ඒත් PG පටන් ගත්තම ආයේ නිදා ගන්න වෙන්නේ නෑ බං. කොටියා බැඳගත්තා වගේ දුක තමයි ජීවිතේ රංජනී. :(:(

    අයියලාත් ස්පෙෂලිස්ට් වෙනකන් කරන කට්ට :eek:
     

    dickensian

    Well-known member
  • ibj2o2.jpg

    quick seat ekata eha paththe thiyena all games walata yanna
    ethana athi madde stakes kiyala ekak bro..
    ethanin micro select karanna..
    eeta passe fun neith iv kiyana ekata enna list eke..
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබලා තනියම පෝකර් ගහනවා නේ :cool:

    මට ගහන්න තේරෙන්නේ නැ බන් උබලම ගහපල්ලා ;)

    ඩික්සන් ,පොඩ් නයා සෙට් එකම මම නින්දට ගියත් උබලා වැඩ ටික කරන් පලයල්ලා නින්දක් සෙට් වුනේ නැත්තම් මම ආයේ එනවෝ :lol:
     

    dickensian

    Well-known member
  • සොහොන;19090639 said:
    උබලා තනියම පෝකර් ගහනවා නේ :cool:

    මට ගහන්න තේරෙන්නේ නැ බන් උබලම ගහපල්ලා ;)

    ඩික්සන් ,පොඩ් නයා සෙට් එකම මම නින්දට ගියත් උබලා වැඩ ටික කරන් පලයල්ලා නින්දක් සෙට් වුනේ නැත්තම් මම ආයේ එනවෝ :lol:

    ela bro...
     
    Status
    Not open for further replies.