

සොහොන;19090671 said:ජන්තුවා බිලා නේද බන් වෙරි හිදෙන්න පොස්ට් එකක් දාලා ආවා
http://www.elakiri.com/forum/showthread.php?t=1703890
උබලත් තනියම ආතල් ගන්නවා නේ හොදයි හොදයි![]()










සොහොන;19090727 said:LittleCobra
මේ ටිකට මට උත්තර දීලා නිදා ගනින්
උබේ වයස කියද
ඇයි රැ වෙනකන් එළකිරියේ ඉන්නේ
උබ ගෙදර ඉන්නේ සීයයි ආච්චි එක්ක නේද
නින්ද යන්නේ නැති ලෙඩක් උබට තියනවා ද
![]()

ආ ආ මරිසිය දාන්න එපා මන් ඉන්නේ ඉතාලියේ මෙහෙ වෙලාව තාම 11 යි ඇත්ත කියපන්කො බලන්න විස්තර ටික සම්පුර්ණ කරපන්ubata tiyena lede ma thama![]()

සොහොන;19090727 said:LittleCobra
මේ ටිකට මට උත්තර දීලා නිදා ගනින්
උබේ වයස කියද
ඇයි රැ වෙනකන් එළකිරියේ ඉන්නේ
උබ ගෙදර ඉන්නේ සීයයි ආච්චි එක්ක නේද
නින්ද යන්නේ නැති ලෙඩක් උබට තියනවා ද
![]()

සොහොන;19090735 said:
උත්තරයක් දීපන්![]()



උබේ වයස කියද -30i
ඇයි රැ වෙනකන් එළකිරියේ ඉන්නේ -asawata
උබ ගෙදර ඉන්නේ සීයයි ආච්චි එක්ක නේද -
නින්ද යන්නේ නැති ලෙඩක් උබට තියනවා ද -
dan dana gahapan![]()

සොහොන;19090743 said:ammo බන් 30 ද කෙල්ලෙක් එක්කලා මල් කඩ කඩ ඉන්න ඕනේ වයසක් නේ බන් ගොඩක් වෙලාවට උබව උදේටත් දකිනවා නේ උබ ජොබක් කරනවද කොහේද ගම පළාත![]()






elakiri eke weda
gama Matara
Mama nidaganneth online machan![]()

සොහොන;19090753 said:මොකක්ද බන් උබ කරන ජොබ අවු 30 වෙලත් ජොබක් කරන්නේ නැ කියලා නම් කියන්න එපා![]()


macho මන් දන්නේ නැ උබ ජොබක් කරනවා ද නැද්ද කියලා එත් අරමුණක් නැතුව ජිවත් වෙන්න එපා
ehenam kiyanne na![]()

සොහොන;19090760 said:macho මන් දන්නේ නැ උබ ජොබක් කරනවා ද නැද්ද කියලා එත් අරමුණක් නැතුව ජිවත් වෙන්න එපා![]()


e kiyanne mata marenna kiyalada uba![]()
