☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

ඔව් බන්ලා .දැන් හිත හදන ඉන්නේ ..පව් ඒ දෙන්න ..! :(:sorry::sorry:

ඔව් බන් ..ඒ කෙල්ල තමා :(

වරෙන් දවසක ඒ ගෙවල් පැත්තෙ රවුමක් දාල එමු..... :)

අහු උනොත් කොඳු නැතුව එන්න වෙන්න හැබැයි:(....

ගම් ඇතුලෙ උන් හෙන වසයි බං..කෙලින්ම පොල්පිති පාරවල්:no:
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මම ඕව ඉතන්නෙවත් නෑ සුදූ....

    oka sarpaya
    hurathal karanna epa kare yai

    9Y7qmQ3.png
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    වරෙන් දවසක ඒ ගෙවල් පැත්තෙ රවුමක් දාල එමු..... :)

    අහු උනොත් කොඳු නැතුව එන්න වෙන්න හැබැයි:(....

    ගම් ඇතුලෙ උන් හෙන වසයි බං..කෙලින්ම පොල්පිති පාරවල්:no:

    ඔව් බන් ..එකනම් එහෙම තමා
    තේරුමක් නෑ බන් ..එකී බදින්න ලු ඉන්නේ ආරංචි හැටියට
     
    Status
    Not open for further replies.