☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0


uta unanduwakwath na goda enna
uta pahala allala gihin wage

9Y7qmQ3.png

:lol::lol::lol:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අස්මි අක්කා සුදු කියනවට කැමතියි ..
නැත්නම් උබට මන්න පාර කන්න වෙනවා

Kawda bola sudu kiyanawata akamathi..:P:lol:

Ara biscuit kawada?:D
 

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සොහොන;19094439 said:
    :love: නැතුව වෙන දෙයක් හිතට එන්නේ නැද්ද බන් පොඩ් කාලේ අපි කොච්චර ෆන් එකේ හිටියාද ඒ විධිහට කාටුන් පාරක් බලලා ක්‍රිකට් පාරක් ගහලා ගහක් යට බුදිය ගත්තත් කොච්චර හිත නිදහස්ද දෙවියෝ අපිව මැව්වේ විදින්න විදවන්න නෙමේ :growl:

    :yes::yes::):) ඔව් බන් ..මම දැන් පොඩ්ඩක් හිත හදන් ඉන්නේ ..කිබුලගේ ෂෝ එකට සෙට් උනාම ඉතුරු ටිකත් සනීප වෙයි කියල හිතවා බන්
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :no::no::no::no:

    ඇන්ටි මේ මෙතනට වෙලා කෙප්ප කෙල කෙල ඉන්න වෙලේ කෑම ත්‍රෙඩ් එකට පොල් ඩෝසියක් හරි හදලා දානවකෝ. :growl::growl:

    Heta macaroni hadala dannan..Ada mahansi kollo..:sorry:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අර දවසක් මං ඇහුව නේද ඇදුරන්නැති නම්බර් වල අයිතිකාරයෝ හොයාගන්න සයිට් එකක් ගැන එළකිරියේ ගිය පරණ ත්‍රෙඩ් එකක් හොයල දෙන්න කියල .. මෙන්න ඒ සයිට් එක හම්බුනා .. ඉල්ලපු අනික් උනුත් බලාගනින් :D

    http://www.truecaller.com

    https://www.youtube.com/watch?v=KKZNqfkeleE
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :yes::yes::):) ඔව් බන් ..මම දැන් පොඩ්ඩක් හිත හදන් ඉන්නේ ..කිබුලගේ ෂෝ එකට සෙට් උනාම ඉතුරු ටිකත් සනීප වෙයි කියල හිතවා බන්

    ගනන් ගන්න එපා ඕවා හිතේ නැති වුනහම මාර විනෝදයෙන් ඉන්න පුළුවන් :)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Kawda bola sudu kiyanawata akamathi..:P:lol:

    Ara biscuit kawada?:D

    අද කන්න බැරිඋනා කියහන්කෝ ..උදේම මුඩ් එක පොඩ්ඩක් අබ්ලික් උනා :(:dull:
    සුදු කියනවට කැමති කළු උන්දෑලාලු :rofl:
    මමනම් නෙමෙයි ඔන්න කිව්වේ :baffled::baffled:
    රට්ටු කියන කතා ඔව්ව :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සොහොන;19094498 said:
    අක්කාටත් පොලියට කියක් හරි ඕනේ වෙලා වගේ වයසත් අවු 30 ➕ lune :P

    :shocked:poliyata?kawda Kawda poliyata denne?
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :no::no::no::no:

    ඇන්ටි මේ මෙතනට වෙලා කෙප්ප කෙල කෙල ඉන්න වෙලේ කෑම ත්‍රෙඩ් එකට පොල් ඩෝසියක් හරි හදලා දානවකෝ. :growl::growl:

    ආහ් ගෙදරින් කැවෙන්නෙ නෑ කිව්වෙ එහෙනම් මේකයි කේස් එක නේ:oo:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සොහොන;19094516 said:
    ගනන් ගන්න එපා ඕවා හිතේ නැති වුනහම මාර විනෝදයෙන් ඉන්න පුළුවන් :)

    අනිවා මචන් ..! උබලත් එක්ක පොඩ්ඩක් කතාවක් දාපුහම ඔක්කොම අමතකයි :yes::yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :yes::yes::):) ඔව් බන් ..මම දැන් පොඩ්ඩක් හිත හදන් ඉන්නේ ..කිබුලගේ ෂෝ එකට සෙට් උනාම ඉතුරු ටිකත් සනීප වෙයි කියල හිතවා බන්

    Nathi wechcha dewal gana apahu hithanna yanna epa malli..meka oyala dennagema dayiwaya wenna athi..samaharawita oyala ekathu wunath wen wenna sidda wei ehema unanan..e gana hithala sathutu wenna
     
    Status
    Not open for further replies.