☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
kimbula ayyata kianna epa honde, awilla horenma giya. twisted witharai hambune hadissiyata :)

Kawadda awe..apita Mona Hari denna Wei kiyala neda horenma awith giye..:(:(
Mama ithin wadi deyak illuwaya..chocolate petti 10yi ne illuwe..:(:(
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
සොහොන;19094643 said:
අයියා අද ෂෝ එක කරනාවාද කවුද මන්දා කියනවා :lol: අද අනන්තයෙන් ආ තරු කුමරා සින්දුව ඉල්ලන්න ඔනෙමලු

Jiwitheta ahala nathi saththunge nam ahaganna thamai Oya..:yes::sorry:
 

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Kawadda awe..apita Mona Hari denna Wei kiyala neda horenma awith giye..:(:(
    Mama ithin wadi deyak illuwaya..chocolate petti 10yi ne illuwe..:(:(

    thariyata nam wine ekak genawa, denna enna bari una.

    oyata ithin ekak dekak deela pirimahanna baha ne. eelanga sare aniwa yan saiwar kadekata, bassannam hodi baldiyaka :)
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    චතුරංගයා මං උඹව හයිඩ්ල්බර්ග් ස්පීඩ් මාස්ටර් මැෂින් එකක රෝලර් අතරින් යවනව හරිය.....!!!!!!!
    (මූ ප්‍රෙස් කාරය නිසා ප්‍රින්ටිං වලට සම්බන්ධ දෙයක් කිව්වොත් විතරයි තේරෙන්නේ)

    :sorry::sorry: අම්මෝ ..!! රාජ දඩුවම් නේ ..!! යකෝ මාව බේරගනිල්ලා :sorry::baffled::baffled:
    කොහොමද මම ස්ටිකරේ වගේ ඉද්දි :rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    thariyata nam wine ekak genawa, denna enna bari una.

    oyata ithin ekak dekak deela pirimahanna baha ne. eelanga sare aniwa yan saiwar kadekata, bassannam hodi baldiyaka :)

    Ane yanna nikan..:(oyage boru porondu..mama kochchara balaporoththu thiyanda hitiye chocolate walata..:(:(
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මං එහෙම එකෙක්ව නම් දන්නවා... එතකොට මේ කිඹුලා කියල තියන ප්‍රෙස් කාරයා කවුද?

    ඒ බන් අර ෂෝ එකේ අනන්තෙන් ආ තරු කුමරා ඉල්ලලා හයිඩ්ල්බර්ග් ස්පීඩ් මාස්ටර් මැෂින් එකක රෝලර් අතරින් යවපු එකා ගැන බන්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මාත් කැපෙනෝ...කට්ටියටම කිව්වා..ගෙදර ගිහින් රේඩියෝ අහන්න එන්නම්
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මේ ත්‍රේඩ් එකේ ඉන්නකොට මඤ්ඤං වෙනව ද? නැත්තම් මඤ්ඤං තියෙන අයට හොඳ වෙනව ද? කට්ටියට මේ වගේ ෆන් එකේ ඉන්න තැනක් තියෙන එක‍ හොඳයි :D

    :shocked: ලසිත් මාලිංග
     
    Status
    Not open for further replies.