☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
බොරු කියන්න ඕනේ නා ..මම මිට කලින් සෙට් වෙලා තිබ්බේ නෑ
අතරින් පතර සෙට් වුනේ
අද නම් තිබ්බ මුඩ් එකට බෙහෙත කිබුලගේ කලාව කියල විස්වාසෙන් අවේ
එක සහතික ඇත්ත
දැන් මා මගේම ලොවක තනිවී සිටින්නෙමි

:love::love:Dan ithin digatama ahamu..:yes:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
Kibul radio ahuwata kamak na Chathuwo pinsiddawei Sinhala panthinan danna hadanna epa methana..:sorry::baffled:
 

dickensian

Well-known member
  • බොරු කියන්න ඕනේ නා ..මම මිට කලින් සෙට් වෙලා තිබ්බේ නෑ
    අතරින් පතර සෙට් වුනේ
    අද නම් තිබ්බ මුඩ් එකට බෙහෙත කිබුලගේ කලාව කියල විස්වාසෙන් අවේ
    එක සහතික ඇත්ත
    දැන් මා මගේම ලොවක තනිවී සිටින්නෙමි

    i was also there..
    way out of my choice...:nerd:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :dull:
    hithapu taram nam patta na.
    kibula ge newei gon sindu gon singers

    වික්ටර් රත්නායක ස ප්‍රසංගය කරද්දී බැදලාවත් නෙමේ හිටියේ පටන් ගත්තේ තරුණ කාලේ

    මිල්ටන් වැඩ කරේ නවලෝක අයිතිකාරයා ලග මිනිහාගේ තරුණ කාලේ ජොබ් එක පැදුරු පාටි වල සින්දු කීමයි

    ගුණදාස කපුගේ තරුණ කාලේ දඩුවමක් හම්බවෙලා වැඩ කරේ anuraadapuara පැත්තේ තිබුන සිලෝන් රේඩියෝ එකේ ඔහුගේ මුල්ම හැකියාවන් අදුර ගත්තේ එහි සිටි කලමනාකරතුමයි

    නන්දා මාලනී හිටියේ කොටහේන මුඩුක්කුවේ තරුණ වියේදී ඇයට වාසානාව උදා කරේ සිලෝන් රේඩියෝ හි තිබු ආදුනික ගී තරගයක් නැත්තම් ඇය අද කොහෙද මන් වත් දන්නේ නැ

    මේ සේරටම තරුණ කාලේ තැනක් නොදී හැම එකාම gon sindu gon singers කිය කිය හිටියනම් කිබුලත් නැ කිබුලගේ වැඩසටහනත් නැ නවකයන්ට තැනක් දුන්නේ නැත්තම් ලංකාවේ අනාගතයේදී හිස් කාන්තාරයක් විතරක් බිහි වෙයි අන්න එක තේරුම් ගනින්
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    saqbu.jpg
     
    Status
    Not open for further replies.