☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:baffled: matanam pissu hadei.

අපිටත් හැදිල ඉන්නෙ බං දැනට..:)

ආසාවට ගෙදර ඉන්න නෑ එක දවසක්...... නිදහස මදි කිය
හිතල කර කර හිටපු ජොබෙන් අයින් උනා...තමන්ගෙ දෙයක් කරද්දි නිදහස් නේ කියල...

මේක ඔක්කොටම හපන්....ආසාවට හරි කඩේ වහල ගෙදර හිටියොත් ෆොන් එකට නිවනක් නෑ....කඩේ වහලද, අද අරින්නෙ නෑත්ද....

ඔහොම තමයි ඉතින්:yes:
 
LittleCobra

Member
Sep 25, 2015
4,357
142
0
එහෙමද ආස​?

:rofl:
 
Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අපිටත් හැදිල ඉන්නෙ බං දැනට..:)

    ආසාවට ගෙදර ඉන්න නෑ එක දවසක්...... නිදහස මදි කිය
    හිතල කර කර හිටපු ජොබෙන් අයින් උනා...තමන්ගෙ දෙයක් කරද්දි නිදහස් නේ කියල...

    මේක ඔක්කොටම හපන්....ආසාවට හරි කඩේ වහල ගෙදර හිටියොත් ෆොන් එකට නිවනක් නෑ....කඩේ වහලද, අද අරින්නෙ නෑත්ද....

    ඔහොම තමයි ඉතින්:yes:

    යකෝ තරුණ කාලේ මහන්සි වුනේ නැත්තං නාකි වෙලා මහන්සි වෙන්නද?. අනිත් එක තමන්ගේ බිස්නස් එක කරනකොට ඒක කරදරයක් කියලා හිතන්න එපා. ගෙදර හිටිය වගේ තමයි ඉතිං. ෂොප් එකට ගියා කියලා ෂොප් එක වෙන කාගෙවත් එකක් යැ.ඔන්න වෙන කාගෙ හරි ෂොප් එකක උඹ වැඩ කරනව නම් නිවාඩුවක් නෑ කියලා දුක් වෙන්න ඕනි තමයි. අනික මේ උඹට නිදහසේ එලකිරි එන්නත් වෙලාව තියන්නේ. විස්වාස කරනව නම් විස්වාස කරපං මම උදේ 6 ට වැඩ පටන්ගත්තම සාමාන්‍යයෙන් රෑ 10.30 විතර වෙනකල් වැඩ. කරන්නේ මොනවද කියලා අහන්න එපා. මම රැකියා වගේ දේවල් 3 ක් කරනවා. ඔය වැඩ අතරේ එකම දේක රැදිලා ඉන්න එක වෙනස් කරගන්න හිටපු ගමන් මේකටත් කඩාපාත් වෙනවා. හැබැයි ඔය ජොබ් 3 නම මම ආසම කරන දේවල්. තමන් කරන දේ ආසාවෙන් කරන්න ඕනේ. දියුනු වෙන්න ඕනි නම් නිවාඩුව ගැන නිදහස ගැන ඕනවට වඩා හිතන්න එපා.
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    http://www.elakiri.com/
    2hofuj7.gif
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ තරුණ කාලේ මහන්සි වුනේ නැත්තං නාකි වෙලා මහන්සි වෙන්නද?. අනිත් එක තමන්ගේ බිස්නස් එක කරනකොට ඒක කරදරයක් කියලා හිතන්න එපා. ගෙදර හිටිය වගේ තමයි ඉතිං. ෂොප් එකට ගියා කියලා ෂොප් එක වෙන කාගෙවත් එකක් යැ.ඔන්න වෙන කාගෙ හරි ෂොප් එකක උඹ වැඩ කරනව නම් නිවාඩුවක් නෑ කියලා දුක් වෙන්න ඕනි තමයි. අනික මේ උඹට නිදහසේ එලකිරි එන්නත් වෙලාව තියන්නේ. විස්වාස කරනව නම් විස්වාස කරපං මම උදේ 6 ට වැඩ පටන්ගත්තම සාමාන්‍යයෙන් රෑ 10.30 විතර වෙනකල් වැඩ. කරන්නේ මොනවද කියලා අහන්න එපා. මම රැකියා වගේ දේවල් 3 ක් කරනවා. ඔය වැඩ අතරේ එකම දේක රැදිලා ඉන්න එක වෙනස් කරගන්න හිටපු ගමන් මේකටත් කඩාපාත් වෙනවා. හැබැයි ඔය ජොබ් 3 නම මම ආසම කරන දේවල්. තමන් කරන දේ ආසාවෙන් කරන්න ඕනේ. දියුනු වෙන්න ඕනි නම් නිවාඩුව ගැන නිදහස ගැන ඕනවට වඩා හිතන්න එපා.

    :yes::yes::yes:

    මේකම ඇතිනේ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    යකෝ තරුණ කාලේ මහන්සි වුනේ නැත්තං නාකි වෙලා මහන්සි වෙන්නද?. අනිත් එක තමන්ගේ බිස්නස් එක කරනකොට ඒක කරදරයක් කියලා හිතන්න එපා. ගෙදර හිටිය වගේ තමයි ඉතිං. ෂොප් එකට ගියා කියලා ෂොප් එක වෙන කාගෙවත් එකක් යැ.ඔන්න වෙන කාගෙ හරි ෂොප් එකක උඹ වැඩ කරනව නම් නිවාඩුවක් නෑ කියලා දුක් වෙන්න ඕනි තමයි. අනික මේ උඹට නිදහසේ එලකිරි එන්නත් වෙලාව තියන්නේ. විස්වාස කරනව නම් විස්වාස කරපං මම උදේ 6 ට වැඩ පටන්ගත්තම සාමාන්‍යයෙන් රෑ 10.30 විතර වෙනකල් වැඩ. කරන්නේ මොනවද කියලා අහන්න එපා. මම රැකියා වගේ දේවල් 3 ක් කරනවා. ඔය වැඩ අතරේ එකම දේක රැදිලා ඉන්න එක වෙනස් කරගන්න හිටපු ගමන් මේකටත් කඩාපාත් වෙනවා. හැබැයි ඔය ජොබ් 3 නම මම ආසම කරන දේවල්. තමන් කරන දේ ආසාවෙන් කරන්න ඕනේ. දියුනු වෙන්න ඕනි නම් නිවාඩුව ගැන නිදහස ගැන ඕනවට වඩා හිතන්න එපා.

    :yes::yes:

    4f5d696cb45c6e9dd9213e581a727ba9.jpg

    මාත් මේ කෙල්ලො දෙන්නා දෙපොලක දාලා හිත හදන් වැඩ කරන්නේ එ්කනේ . . .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චතුරංග-වන් කුකුලෝහ්...
    සිංදු ලිස්ට් එක එවන්නම්...අද දවස හොද නෑ *ක ඉරෙන්න වැඩ ඌයි.....
    රෝගීන් එන්නෙ අර දිවි දෝසෙට නයි එන්නැහේ!
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19098337 said:
    උබව ඊයේ පෙරදා හොයන්නත් බැරි වුනා ,සුබ උදයක් වේවා රයිඩර් උබටත් :cool:

    ඉතිං කෝමද..

    ඉතා ලිය ගැන විස්තර පොඩ්ඩක් කියමු
     
    Status
    Not open for further replies.