adath kade aralada?

ඕ බං.... මාසෙ දවස් 30 ම වැඩ.....
සමහර පෝය දාටත් ඉන්නවා....මේ යන විදියට එහෙම නැතුව අමාරුයි මචං![]()
matanam pissu hadei.matanam pissu hadei.

අපිටත් හැදිල ඉන්නෙ බං දැනට..
ආසාවට ගෙදර ඉන්න නෑ එක දවසක්...... නිදහස මදි කියල හිතල කර කර හිටපු ජොබෙන් අයින් උනා...තමන්ගෙ දෙයක් කරද්දි නිදහස් නේ කියල...
මේක ඔක්කොටම හපන්....ආසාවට හරි කඩේ වහල ගෙදර හිටියොත් ෆොන් එකට නිවනක් නෑ....කඩේ වහලද, අද අරින්නෙ නෑත්ද....
ඔහොම තමයි ඉතින්![]()

යකෝ තරුණ කාලේ මහන්සි වුනේ නැත්තං නාකි වෙලා මහන්සි වෙන්නද?. අනිත් එක තමන්ගේ බිස්නස් එක කරනකොට ඒක කරදරයක් කියලා හිතන්න එපා. ගෙදර හිටිය වගේ තමයි ඉතිං. ෂොප් එකට ගියා කියලා ෂොප් එක වෙන කාගෙවත් එකක් යැ.ඔන්න වෙන කාගෙ හරි ෂොප් එකක උඹ වැඩ කරනව නම් නිවාඩුවක් නෑ කියලා දුක් වෙන්න ඕනි තමයි. අනික මේ උඹට නිදහසේ එලකිරි එන්නත් වෙලාව තියන්නේ. විස්වාස කරනව නම් විස්වාස කරපං මම උදේ 6 ට වැඩ පටන්ගත්තම සාමාන්‍යයෙන් රෑ 10.30 විතර වෙනකල් වැඩ. කරන්නේ මොනවද කියලා අහන්න එපා. මම රැකියා වගේ දේවල් 3 ක් කරනවා. ඔය වැඩ අතරේ එකම දේක රැදිලා ඉන්න එක වෙනස් කරගන්න හිටපු ගමන් මේකටත් කඩාපාත් වෙනවා. හැබැයි ඔය ජොබ් 3 නම මම ආසම කරන දේවල්. තමන් කරන දේ ආසාවෙන් කරන්න ඕනේ. දියුනු වෙන්න ඕනි නම් නිවාඩුව ගැන නිදහස ගැන ඕනවට වඩා හිතන්න එපා.

සුබ උදැසනක් බන් කොහොමද කටිටියටම![]()

සොහොන;19098337 said:උබව ඊයේ පෙරදා හොයන්නත් බැරි වුනා ,සුබ උදයක් වේවා රයිඩර් උබටත්![]()