ඉතිං කෝමද..
ඉතා ලිය ගැන විස්තර පොඩ්ඩක් කියමු
මිල්ලේ කියන වචනෙට යුරෝ Ad කරගෙන අහපන් මේක තමයි ඉතාලි විස්තරේ

ඉතිං කෝමද..
ඉතා ලිය ගැන විස්තර පොඩ්ඩක් කියමු

සොහොන;19098369 said:
මිල්ලේ කියන වචනෙට යුරෝ Ad කරගෙන අහපන් මේක තමයි ඉතාලි විස්තරේ![]()

aanumak yawana ekada?


aanumak yawana ekada?
නෑ යකෝ..ඊයෙ රේඩියෝ ත්රෙඩ් එකේ උඹේ පෙනේට ඇනිමේශන් එකක් දාල තිබ්බෙ
නෑ..ඊයේ එකක් රේඩියෝ ශෝ එකේ දාල තිබ්බේ

සොහොන;19098369 said:
මිල්ලේ කියන වචනෙට යුරෝ Ad කරගෙන අහපන් මේක තමයි ඉතාලි විස්තරේ![]()
පාට සරුංගල් උඩ යයි ඈත ඈත ක්ෂිතිජ ඉමව්වේ
කාට කියන්නද මං දුක තව නෑ නුඹ පේන ඉසව්වේ
හිතේ අඳුර මකාගන්න එබෙන්න සඳ පාර කෙලවරෙන්
එන්නෑ නොකියා දුරකථනෙන්
හීන් හිනාවට තෙරපෙන රෝස දෙකම්මුල් වල රැලි
යාන්තම් හිතේ ඇඳුනට මදි හින්දාමයි
පෙරුම්පුරා මං ආවේ එබෙන්න සඳ පාර කෙළවරින්
වහන් වෙලා හැංගෙන්නම් ඈතින් නුඹ දුටුවෝතින්
මුවැත්තියක් වගේ නිතර නුඹ බය හින්දා
වෙලාගන්න එපා තවත් එබෙන්න සඳ පාර කෙලවරින්

Adarayada Me - W.D. Amaradewaඇනිමේට් එක
චතුරංග-වන් කුකුලෝහ්...
සිංදු ලිස්ට් එක එවන්නම්...අද දවස හොද නෑ *ක ඉරෙන්න වැඩ ඌයි.....
රෝගීන් එන්නෙ අර දිවි දෝසෙට නයි එන්නැහේ!
