☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩේ උදේට මං වැඩ පටන්ගන්නෙ සුනිල් මහත්තයගෙ හරි කපුගේ මහත්තයගෙ හරි සිංදුවක් අහලා..:rofl:

    :lol:උදේ මුලින්ම අහන සින්දුව ගොඩක් වෙලාවට දවස ඉවර වෙනකන්ම වැඩ කරනවා බන් :D
    උදේම ඇහුව කියන්නේ තව බර සෙට් එකක් අහල තමයි අන්තිමට නවතින්නේ :P
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    BrianDemoCar-630x447.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol:උදේ මුලින්ම අහන සින්දුව ගොඩක් වෙලාවට දවස ඉවර වෙනකන්ම වැඩ කරනවා බන් :D
    උදේම ඇහුව කියන්නේ තව බර සෙට් එකක් අහල තමයි අන්තිමට නවතින්නේ :P
    අනිවා.. ක්ලැසික් එව්වා තමා බං හරියන්නෙ.. අලුත එන ජරාවල් නම් අහන්නෑ මලාට.. අවුරුද්දකට දෙක තුනක් තමා අලුත් සිංදු සෙට් වෙන්නෙ.. :(

    උදේ ම කට්ටිය මඤ්ඤං වෙලා ද?
    හලෝ මාලිංග අයියෙ..:)

    iye elakiri set ekak samaga party ekak damuwemu
    elakiri kollek ge aluthma restaurant eke re opening eka wenuwen
    එල එල..:)
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කට්ටිය තාම නිදිද දන්නෙ නෑ :rolleyes:

    a wage

    අනිවා.. ක්ලැසික් එව්වා තමා බං හරියන්නෙ.. අලුත එන ජරාවල් නම් අහන්නෑ මලාට.. අවුරුද්දකට දෙක තුනක් තමා අලුත් සිංදු සෙට් වෙන්නෙ.. :(

    :yes: ow bn samahara hoda awat tiyanawa
     
    Status
    Not open for further replies.