ambO udema mewa ahanna hoda na badiyo,

අඩේ උදේට මං වැඩ පටන්ගන්නෙ සුනිල් මහත්තයගෙ හරි කපුගේ මහත්තයගෙ හරි සිංදුවක් අහලා..
උදේ මුලින්ම අහන සින්දුව ගොඩක් වෙලාවට දවස ඉවර වෙනකන්ම වැඩ කරනවා බන්

iye elakiri set ekak samaga party ekak damuwemu
elakiri kollek ge aluthma restaurant eke re opening eka wenuwen
උදේ මුලින්ම අහන සින්දුව ගොඩක් වෙලාවට දවස ඉවර වෙනකන්ම වැඩ කරනවා බන්
![]()
උදේම ඇහුව කියන්නේ තව බර සෙට් එකක් අහල තමයි අන්තිමට නවතින්නේ![]()

උදේ ම කට්ටිය මඤ්ඤං වෙලා ද?

iye elakiri set ekak samaga party ekak damuwemu
elakiri kollek ge aluthma restaurant eke re opening eka wenuwen

එල එල කියන්නෙ උඹ ඌව හොඳට දන්නවා අඩුගානේ සුභ පැතුවදඑල එල..

කට්ටිය තාම නිදිද දන්නෙ නෑ![]()
අනිවා.. ක්ලැසික් එව්වා තමා බං හරියන්නෙ.. අලුත එන ජරාවල් නම් අහන්නෑ මලාට.. අවුරුද්දකට දෙක තුනක් තමා අලුත් සිංදු සෙට් වෙන්නෙ..
ow bn samahara hoda awat tiyanawa