awulak nahe pons.accounts 1500+ thiyenawa mata.![]()
ehenam tiken tike ewayin log weyan... awasaana mohotha maage sinduwa ehema kiya kiya hitapan dan..
awulak nahe pons.accounts 1500+ thiyenawa mata.![]()
awulak nahe pons.accounts 1500+ thiyenawa mata.![]()

ane pons,uba kage profile ekada baluwe?:lo:

කලු කොට කැත පොල් රැවුලා... 

පවු ඕයි තමුසේ..
දතාව වට්ටන්න නිය කනවා අකවුන්ට් සිය ගණන් හදාගෙන.... ඒ උනාට දතාට අධෝවාතයක් තරම් වත් උඹව දැනෙන්නේ නෑ....
ඔය අක්වුන්ට් ටික දියං ලමේකුට![]()

පවු ඕයි තමුසේ..
දතාව වට්ටන්න නිය කනවා අකවුන්ට් සිය ගණන් හදාගෙන.... ඒ උනාට දතාට අධෝවාතයක් තරම් වත් උඹව දැනෙන්නේ නෑ....
ඔය අක්වුන්ට් ටික දියං ලමේකුට![]()

කලු කොට කැත පොල් රැවුලා...
![]()
...
මූවත් හොයාගෙන යංකෝ බං ස්කවියා හොයන් ගියා වගේ...
ත්‍රෙඩ් එකක් ඇරල කට්ටියම ගිහිං මූව අරන් එමු...

මෙන්න එක පෝස්ට් එකක්වත් නොදාපු ඇමසියගේ ෆේක් දෙක තුනක් 2011 හදපු..![]()

මෙන්න එක පෝස්ට් එකක්වත් නොදාපු ඇමසියගේ ෆේක් දෙක තුනක් 2011 හදපු..![]()
දැන් දුවගෙන ඒවි..
කොහෙන් හොයා ගන්නවාද බං මේවා......
නෑ බං.. කට්ටිය ට්‍රිපක් යන්න කතා වෙලා හිටියේ.. ඔටෝ මොබයිල් එකේ සෙට් එකකුයි, මේ ත්‍රෙඩ් එකේ සෙට් එකකුයි.. ..![]()
ට්‍රිපක් කිව්වට ඉතින් කාල බීල එන්න තමයි.....
මං කිව්වේ ඒක පස්සට දාල මූව හොයාගෙන යමුද කියලා.... ආතල් එකක් හරි ගන්න බැරියැ බං.....
අර කියාපු චන්ඩි ටික හොයන්න ගියාද දන්නේ නැහැනේ... කොහොමත් කොහෙත් ඉන්නවා චන්ඩි.. වැඩේ තියෙන්නේ මේ යකාව උන් අඳුරනවාද කියන එක තමයි...දැන් දුවගෙන ඒවි..

ලොක්කා අනුමැතිය දුන්නොත් හිටපන්කෝ ඕකගේ 1500 + වලින් අඩුම 1000 ක් වත් බෑන් කරවනවා මූ ලොග් වෙන්න තියා හිතන්නවත් කලියෙන් ඒවලට.

නෑ බං.. කට්ටිය ට්‍රිපක් යන්න කතා වෙලා හිටියේ.. ඔටෝ මොබයිල් එකේ සෙට් එකකුයි, මේ ත්‍රෙඩ් එකේ සෙට් එකකුයි.. ..![]()
ට්‍රිපක් කිව්වට ඉතින් කාල බීල එන්න තමයි.....
මං කිව්වේ ඒක පස්සට දාල මූව හොයාගෙන යමුද කියලා.... ආතල් එකක් හරි ගන්න බැරියැ බං.....
අපිටත් කියපල්ලා හොඳේ...කව්රු ගැනද මල්ලී උඹලා කතා වෙන්නේ.
අර කළු අනාථ පෙනුමක් තියන කොට ඩයල් එක ගැනද? අර ඇල්ටො එකෙන් ගිහින් කිඹුලගේ ඩෙන්ටල් එක ඉස්සරහා ශටර් එකත් වහගෙන මයික්‍රෝමැක්ස් ෆෝන් එකකින් ෆොටෝ ගහපු මහත්තයා ගැන එහෙම නෙවෙයිනේ.
රිදිලා ෆොටෝ එකක් නම් එව්වා.....කාටත් නොකිය තනියම කන්න යන්නේකෝ කෝ තොපි අපිව හලලා කොහේ යන්නද.. අපිටත් කියපල්ලා... අපිත් ආසයි ට්‍රිප් යන්න... කන්න... අරක්කු එහෙම කටේ තියෙන්නේ නැහැ මම නම්..... උගුරට හලාගන්නවා විතරයි...අපිටත් කියපල්ලා හොඳේ...
මුගේ මොනවා බලන්නද... ආතල් ගන්න ගිහින් නිකන් ලැබෙන බෝතලේටත් කෙලිවි මූ...

කව්රු ගැනද මල්ලී උඹලා කතා වෙන්නේ.
අර කළු අනාථ පෙනුමක් තියන කොට ඩයල් එක ගැනද? අර ඇල්ටො එකෙන් ගිහින් කිඹුලගේ ඩෙන්ටල් එක ඉස්සරහා ශටර් එකත් වහගෙන මයික්‍රෝමැක්ස් ෆෝන් එකකින් ෆොටෝ ගහපු මහත්තයා ගැන එහෙම නෙවෙයිනේ.
කෝ කෝ තොපි අපිව හලලා කොහේ යන්නද.. අපිටත් කියපල්ලා... අපිත් ආසයි ට්‍රිප් යන්න... කන්න... අරක්කු එහෙම කටේ තියෙන්නේ නැහැ මම නම්..... උගුරට හලාගන්නවා විතරයි...අපිටත් කියපල්ලා හොඳේ...
මුගේ මොනවා බලන්නද... ආතල් ගන්න ගිහින් නිකන් ලැබෙන බෝතලේටත් කෙලිවි මූ...