☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ගෙදරට පොඩි එකෙක්වත් ආපු වෙලක වැරදිලවත් නෝට් පෑඩ් එක ඩිලීට් කරනේ නෑනේ බං. ඕකා ලොවෙත් නෝට් පෑඩ් එක තැන් තුන හතරක දාගෙන ඇති. :lol::lol:

:lol::lol::lol::lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද රේඩියෝ අහන්න සෙට් වෙන්න හරියටම 8ට. MusicHut with tharindumj
    ඊයෙ පතරංගෙට වැස්ස බං....
    හෙටවත් ටෙස්ට් එක ගහමුද?
    ෆයිනල් ටෙස්ට් එක කියල හිතං පිළිවෙලකට...ඊට පස්සේ රෙකෝඩිං තුන ලොක්කට ඕප්පු කොලා....
    ඊළග සතියෙ ඉදන් වැඩ ඇල්ලුවා!
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    කිබුලා දවසක් මට අමතා බය කල හැටි සිහිවේ:angry::angry:
    මම මේ දත් කිබුල් රාජයා කතා කරන්නේ කියපි:lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් හොද ම කෑල්ල තමා මට ස්කයිප් නම්බර් එකකින් ෆෝන් එකට කෝල් කරනවා......
    බයට කතා කරන්නේ නෑ...
    මම හෙලෝ කියල උගේ සල්ලි කැපෙන්න ෆෝන් එක පැත්තක තියල තියනවා....

    :lol::lol::lol::lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඌ ඉරිදා මං නැති දවසේ ඇවිත් ක්ලිනික් එක ඉස්සරහ නැවිල ඉන්නව ලු .....
    මාළමේ බල්ලන්ට පෝලිමක් දාන්න ඉඩ දිල.....
    පින් පිණිස

    සමුපාකාර ක්‍රමේට වගේ... එකා සැමටත් සැම එකාටත්...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උඹලටත් ගුටි කන්න වැඩක් සෙට් කරලා දෙන්නම්... අපි යන තැන ෆන් තමයි.. මල ගෙදර ගිහින්, අපේ කොල්ලෝ සෙට් එක රෑ බිවුව.. එකෙක් වෙරි මතේ කන්න ඇවිත්, මාළු කුට්ටියට මිරිස් වැඩි කියල වතුර කෝප්පයක් අරගෙන හේදුව බං... නිදි මරන්න ගිහින් මතක් කර කර හිනා උනා අපි..

    තෝ නෙවෙයි නේද ඒකා :oo:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඒක තමයි මම බැලුවා උඹ කෝ කියලා. ඒත් ඉතිං ජම්බෝරියක් වත් ගියාද දන්නෙ නෑ කියලා හිතුවා

    මල ගෙදර නයිට් එකේදී ගත්තු ෆන් එහෙම මරිසි වැඩ 2 ත්‍රෙඩ් එකේ ඉස්සරහට දාන්නම්...
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    ඊයෙ පතරංගෙට වැස්ස බං....
    හෙටවත් ටෙස්ට් එක ගහමුද?
    ෆයිනල් ටෙස්ට් එක කියල හිතං පිළිවෙලකට...ඊට පස්සේ රෙකෝඩිං තුන ලොක්කට ඕප්පු කොලා....
    ඊළග සතියෙ ඉදන් වැඩ ඇල්ලුවා!

    මෙහෙටත් වැස්ස ඊයේ
    ඕකේ හෙට ගසමු ෆයිනල් ටෙස්ට් එක​
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට

    අනාගතේ දකින එකෙක් ද කොහේද...

    ඕන වෙයි කියලා හිතලා කලින් ම ෆේක් ටික හදලා තියන් ඉඳලා....

    දැන් නෝට් පැඩ් එකක සේරම සේව් කරලා ඇති..
    බෑන් වෙන ඒවා ඉස්සරහින් කතිර ලකුනු එහෙම දාලා:lol::lol:
    :lol::lol::lol::lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මොකක්ද බං මේ කියපු කුණුහරුපෙ.. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැනේ... සිංග්ලිෂ් වලින් කොටපිය බලන්න... අපේ ඔෆිස් එකේ එකෙක්ව මට මතක් උනා.. ඌ ලියල දෙන එකක් මොකක් හරි, තව චුට්ටකින් දුන්නම ඌටම ඒ ලියපුවා කියවන්න බැහැ...

    ඔන්න එඩිට් කොලා :oo::oo:
    මුද්‍රණ දෝෂ :eek::eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිබුලා දවසක් මට අමතා බය කල හැටි සිහිවේ:angry::angry:
    මම මේ දත් කිබුල් රාජයා කතා කරන්නේ කියපි:lol:
    සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එකේ ලෙෆ්ටිනන්ට් රංගදේව ජයසුන්දර.....:rofl::rofl::rofl:
    ඔය මහතත්මයා ද එළකිරි.කොම් එකේ බෑඩ් කොප් කියන නමින් පෙනී ඉන්නේ???

    කුකුලට චූ ගියේ නැති ටික විතරයි!:rofl::rofl::rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕකට වෙන වැඩක් නැද්ද මන්දා ෆේක් හද හද ඉන්න. ඇයි සැළසුම් සහගත කිව්වේ?

    නෑ ඔය යකා කලින් ඉදන් ගොන් ගේම් දෙන්න සැලසුම් කරලා තමයි ඔච්චර ෆේක් ගොඩක් හදලා තියන්නේ. සාමාන්‍යයෙන් වෙන එකෙකුට නම් ඔහොම ගොඩක් ෆේක් හදන්න මතක් වෙන්නෙ නෑනේ. :dull:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එකේ ලෙෆ්ටිනන්ට් රංගදේව ජයසුන්දර.....:rofl::rofl::rofl:
    ඔය මහතත්මයා ද එළකිරි.කොම් එකේ බෑඩ් කොප් කියන නමින් පෙනී ඉන්නේ???

    කුකුලට චූ ගියේ නැති ටික විතරයි!:rofl::rofl::rofl:

    :shocked::shocked::shocked::shocked:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අනාගතේ දකින එකෙක් ද කොහේද...

    ඕන වෙයි කියලා හිතලා කලින් ම ෆේක් ටික හදලා තියන් ඉඳලා....

    දැන් නෝට් පැඩ් එකක සේරම සේව් කරලා ඇති..
    බෑන් වෙන ඒවා ඉස්සරහින් කතිර ලකුනු එහෙම දාලා:lol::lol:

    :lol: හරියට ෆිල්ම් වල එක එක හතුරන්ට ගේම දීලා උන්ගේ ෆොටෝ ඉස්සරහින් කතිර ගහනවා වගේ මූ මුගේම බෑන් වෙන ඒවගේ ඉස්සරහින් කතිරයක් ගහලා ටිකක් කදුලු සලනවා ඇති. :eek: පව් අෆ්ෆා අනාතයා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ ඔය යකා කලින් ඉදන් ගොන් ගේම් දෙන්න සැලසුම් කරලා තමයි ඔච්චර ෆේක් ගොඩක් හදලා තියන්නේ. සාමාන්‍යයෙන් වෙන එකෙකුට නම් ඔහොම ගොඩක් ෆේක් හදන්න මතක් වෙන්නෙ නෑනේ. :dull:

    :lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් හොද ම කෑල්ල තමා මට ස්කයිප් නම්බර් එකකින් ෆෝන් එකට කෝල් කරනවා......
    බයට කතා කරන්නේ නෑ...
    මම හෙලෝ කියල උගේ සල්ලි කැපෙන්න ෆෝන් එක පැත්තක තියල තියනවා....

    මට එවපංකෝ ඕකගේ පින්තූරෙ... මම හොයල බලන්නම් මොන ස්ටෝරුවෙද ඉන්නේ කියලා... මම ඉන්නෙත් ඕක ඇතුලෙනෙ..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඌ ඉරිදා මං නැති දවසේ ඇවිත් ක්ලිනික් එක ඉස්සරහ නැවිල ඉන්නව ලු .....
    මාළමේ බල්ලන්ට පෝලිමක් දාන්න ඉඩ දිල.....
    පින් පිණිස

    :lol::lol: බල්ලෝ හිතන ඇති උන්ගේ ජාතියේම පොරක් කියලා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එකේ ලෙෆ්ටිනන්ට් රංගදේව ජයසුන්දර.....:rofl::rofl::rofl:
    ඔය මහතත්මයා ද එළකිරි.කොම් එකේ බෑඩ් කොප් කියන නමින් පෙනී ඉන්නේ???

    කුකුලට චූ ගියේ නැති ටික විතරයි!:rofl::rofl::rofl:

    :lol::lol::lol::lol::lol:

    අඩේ ඔහොම කරන්න එපා යකෝ... හාට් කේස් එකක් වත් ආවොත්..../.

    ඊයෙ පොඩි එකෙක් කඩෙන් සී ඩී උස්සල මගේ අතටම මාට්ටු..:)

    පොඩ්ඩයි බය කරේ මේකා අඬන්න පටන් ගත්තනේ...:shocked:

    ඒකට නම් මාත් බය උනා... මේකට බයටම හුස්මවත් හිර උනොත් කියලා...:lol:

    එහෙම්ම ඇතෑරලා දැම්මා ඉස්කෝලේ සර් කෙනෙක්ට බාර දීලා:baffled:
     
    Status
    Not open for further replies.