☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සිහලුනේ මං කැපෙනවා.. කිඹුල් අයියා, ටොම් අයියා, ලබු මාමා, රිදිලා, කිං කොබා, ජේසා කට්ටියටම ජය වේවා....:)

    බෝරිං වෙලා තිබ්බ හැන්දෑ වරුව සෝඩා බොතලේ කැඩුවා සේ අප් කරලා දීපු ඇමසියාට මාගේ විශේෂ උත්තමාචාරය :rofl:

    11.gif
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මෙන්න තව එකක්. (මම තමා ප්‍රධාන නළුවා කටහඩ වෙනස් කරන්න පුළුවන් නිසා)

    අපේ සීන්නෙක් හිටියා හොදට ගසන සහ මල පනින. තිලක් කියමු කෝ නම. පොර වීක් එන්ඩ් එකේ ගෙදර ගිය වෙලාවක අපි රෑ 10.30 විතර කෝල් කරනවා ගෙදර ලෑන්ඩ් ලයින් එකට.

    මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
    තිලක් - නෑ අපෙ හාමුදුරුවනේ මේ පාදුක්ක, මේ පැත්තෙ නම් එහෙම ආරංචියක් නෑ හාමුදුරුවනේ...
    මම- හා මහත්තයෙ පොඩ්ඩක් ඇහිල්ලෙන් ඉන්ට...තෙරුවන් සරණයි!!
    තිලක් - තෙරුවන් සරණයි හාමුදුරුවනේ.

    ආයේ රෑ 11ට විතර ආයෙ කතා කරනවා.

    මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
    තිලක්- හාමුදුරුවනේ කලිනුත් මට කතා කලා. මේ පැත්තට ඇවිත් නෑ හාමුදුරුවනේ මම ආරංචි කරල බැකුවා.
    මම- හා මහත්තයො එහෙනං තෙරුවන් සරණයි!

    ආයේ රෑ 11.30 විතර

    මම - තෙරුවන් සරණයි මහත්තයො මම මේ ගංගාරාමේ පොඩි හාමුදුරුවො කතා කරන්නේ. (ලේසි පාසු කෙනෙක් නෙවෙයි ඈ!)මහත්තයෙ අපේ අලිය කුලප්පු වෙලා ඔය පැත්තට ආව කියල ආරංචියි මහත්තය දැක්ක ද?
    තිලක් - හාමුදුවනේ කලින් කීව නේ මෙහෙට ඇවිත් නෑ. ආව නං අපිට ආරංචි වෙනව නේ අපි ගමේ මිනිස්සු නේ....
    මම- හා හොදයි මහත්තයො..තෙරුවන් සරණයි!

    රෑ 12ට විතර

    මම - මම මේ අලිය කතා කරන්නේ. පොඩි හාමුදුරුවො මං ගැන ඇහුව ද?

    තිලක් - තොගෙ අම්මට **&&%&&^& *&^&^%$$^ &&^%%%$ &^%%%^& පර බල්ලා රෑ දෙගොඩ හරි ජාමේ නිදා ගන්න දෙන්නෙ නැතුව **&^ ද කැ%%^^& වේ **& බල්ලා!

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    හිනා කාල මැරෙනවා :lol::lol::lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිහලුනේ මං කැපෙනවා.. කිඹුල් අයියා, ටොම් අයියා, ලබු මාමා, රිදිලා, කිං කොබා, ජේසා කට්ටියටම ජය වේවා....:)

    බෝරිං වෙලා තිබ්බ හැන්දෑ වරුව සෝඩා බොතලේ කැඩුවා සේ අප් කරලා දීපු ඇමසියාට මාගේ විශේෂ උත්තමාචාරය :rofl:

    එල එල මචන්.
    11.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙන්න තව පොඩි ෆෝන් කෙළියක්!

    දවස - පොසොන් පෝය දවස
    වේලාව - රෑ 11ට පමණ.
    පාත්‍ර වර්ගයා - මම සහ අපේ මස්සිනා

    මම - මේ මම මේ තිස්ස කතා කරන්නේ මුවෙක් එහෙම ඔය පැත්තට ආව ද?
    මස්සිනා - මොකක්ද?
    මම - (බොහොම පැහැදිලි කරන හඩින්) මම තිස්ස කතා කරන්නේ. මුවෙක් එහෙම ආව ද ඔය පැත්තට. උගේ ඇගේ තිතුත් තිබුනා....
    මස්සිනා - පිස්සු ද ඕයි තමුසෙට.
    (දඩාං හදින් ෆෝන් එක තැබේ)

    තවත් පැය බාගයකට පමණ පසු -

    මම - මේ මම මුවා කතා කරන්නේ, තිස්ස රජතුමා ඔය පැත්තට වැඩිය ද?
    මස්සිනා - වැඩියා තොගෙ අම්ම ගේ හොර මිනිහා!!!:rofl::rofl::P
    (දඩාං යනුවෙන් රිසීවරය ෆෝන් එක මත)

    :baffled:

    :lol: පට්ට වැඩ තමයි කිඹුලා කරන්නේ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොස්ට් 8000 ගැසූ ටොම් මහතාට මාගේ ප්‍රණාමය

    :) අඩේ 8000 වෙනි පෝස්ටුව දාලා තියන්නේ මම නේ.
    මේක දැකපු ගමන් බැලුවේ 12000 වෙනි පෝස්ටුවත් අද දාලා.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    :) අඩේ 8000 වෙනි පෝස්ටුව දාලා තියන්නේ මම නේ.
    මේක දැකපු ගමන් බැලුවේ 12000 වෙනි පෝස්ටුවත් අද දාලා.

    ආ ටොම් අයියේ බංකරෙන් එලියට බැස්සද ආයේ බංකරේට යන්නේ කවද්ද :(
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඉවෙන් වගේ badcop ද ෂෝ එකක් කරනවා කිව්වේ
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මෙන්න තව පොඩි ෆෝන් කෙළියක්!

    දවස - පොසොන් පෝය දවස
    වේලාව - රෑ 11ට පමණ.
    පාත්‍ර වර්ගයා - මම සහ අපේ මස්සිනා

    මම - මේ මම මේ තිස්ස කතා කරන්නේ මුවෙක් එහෙම ඔය පැත්තට ආව ද?
    මස්සිනා - මොකක්ද?
    මම - (බොහොම පැහැදිලි කරන හඩින්) මම තිස්ස කතා කරන්නේ. මුවෙක් එහෙම ආව ද ඔය පැත්තට. උගේ ඇගේ තිතුත් තිබුනා....
    මස්සිනා - පිස්සු ද ඕයි තමුසෙට.
    (දඩාං හදින් ෆෝන් එක තැබේ)

    තවත් පැය බාගයකට පමණ පසු -

    මම - මේ මම මුවා කතා කරන්නේ, තිස්ස රජතුමා ඔය පැත්තට වැඩිය ද?
    මස්සිනා - වැඩියා තොගෙ අම්ම ගේ හොර මිනිහා!!!:rofl::rofl::P
    (දඩාං යනුවෙන් රිසීවරය ෆෝන් එක මත)

    :baffled:

    :rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.