Apitath paayalaa50 කෙසේ වෙතත් දැන් මළ පැනල ඇති..
ඉතින් කොහොමද ජිවිතේ... අපිට අද පායලා.. දවල් වෙන්න වහිවී වගේ..



elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium



වෙල්ඩින් කරන්න බන්. එකය්. මීටර් දෙක පැටලෙන්නේ නැතුව තියන්න
වෙල්ඩින් කරද්දී වෙනම ලයින් එකක් ගන්න ඕන.. ගෙදර ලයින් එකෙන් ගන්න එපා.. එකටත් බිස්නස් වලට වෙනම සල්ලි ගෙවල ගන්න ඕන.. හේතුව තමයි ගෘහස්ත විදුලිය වගේ නෙවි වෙල්ඩින් වලදී විදුලිය අඩු වැඩි වෙනවා.. වෝල්ටේජ් එක ක්ෂණිකව වෙනස් වෙනවා.. බින්දුවේ තියෙන ගමන් වැඩි වෙලා යන්න පුළුවන්.. ඒ වෙලාවේදී ෆ්රිජ් ටීවී එහෙම පිච්චෙන්න පුළුවන්... කම්පියුටර් එහෙම ඉවරයි ඉතින්... ඒ නිසා වෙනම ලයින් එකක් ගන්න... වෙල්ඩින් කරන්න කියල එයාලට කියන්න.. එතකොට කරන්ට් එක දෙද්දී සර්විස් වයර් එක අනිත් කම්බියෙන් අරගෙන දේවි...
අපි මෙච්චර කල් එහෙම තමයි බන් කලේ කිසිම ඖලක් නැහැ ඒ උනාට. එත් මම හිතුව ටිඅකක් පිළිවෙල කරන්න පහුකලක කාටහරි කුලියට දෙන්නත් පුළුවන් නේ. එකයි


Bohoma sthuthiyi malliya..me pothath aragena Hari kiyawanna one..![]()
![]()
ලස්සනයි කතාව. එත් අන්තිමට ජේවීපී කාරයෝ බලෙන් වගේ ඔබලා තියනවා කතාවට. එක ගැලපෙන්නේ නැහැ වැඩිය. රටේ අර්ච්චිලා මොහොට්ටාලලා කියලා තානානත්ර ගත්ත අය සුද්දන්ට දනින වැටිලා එත් සමනය මිනිසුන්ට ගරහපු එයාලගෙන් තුරන් කපු හැටි නම් තියනවා ලියාලා. ඒ වගේම ඒ මිනිසුන්ගේ අහිංසක කම හෝ බුද්ධධර්මයෙන් ලැබුනු සිතිවිල්ලක් නිසා හෝ මේ ලබා උපන් හැටි. එයාලගේ වාසනාව කියලා ඒ අසාදාරනය තමන්ට වියයුත්තක් කියලා හිතනවා මිනිසුන් සමහර වෙලාවට,
එත් එතින් මේකේ ඉන්නේ 100% කළු හෝ සුදු චරිත. හොද නරක දෙකම තියන මිනිස්සු නැහැ

වෙල්ඩින් ප්ලාන්ට් එකක් කියන්නෙත් ට්රාන්ස්ෆෝමර් එකක්නේ.. ඒ නිසා එකෙන්ත් විදුලිය පිට කරනවා.. ඒ නිසානේ අර්ත් එකක් දාන්නේ... ඒ වගේම ලැබෙන විදුලිය අඩු වැඩි කරලා ෂණිකව පිට වෙනවා.. කෝකටත් හොඳයි ඉතින් වෙනම ගන්න එක.. ඔයා කිවුව වගේ කුලියට දෙන්න පුළුවන්, අද කාලේ වෙල්ඩින් කිවුවම් ඉතින් සල්ලි ගස් තමයි....![]()
එල] ගැන කියධ ??
එල] ගැන කියධ ??
Bohoma sthuthiyi malliya..me pothath aragena Hari kiyawanna one..![]()