☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    161353.jpg
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium elysium

    Yes Mr. Henry?:eek:
    mata hondatama kan ahenavo ohoma kagahanna one na :dull::P
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    වෙල්ඩින් කරන්න බන්. එකය්. මීටර් දෙක පැටලෙන්නේ නැතුව තියන්න

    වෙල්ඩින් කරද්දී වෙනම ලයින් එකක් ගන්න ඕන.. ගෙදර ලයින් එකෙන් ගන්න එපා.. එකටත් බිස්නස් වලට වෙනම සල්ලි ගෙවල ගන්න ඕන.. හේතුව තමයි ගෘහස්ත විදුලිය වගේ නෙවි වෙල්ඩින් වලදී විදුලිය අඩු වැඩි වෙනවා.. වෝල්ටේජ් එක ක්ෂණිකව වෙනස් වෙනවා.. බින්දුවේ තියෙන ගමන් වැඩි වෙලා යන්න පුළුවන්.. ඒ වෙලාවේදී ෆ්‍රිජ් ටීවී එහෙම පිච්චෙන්න පුළුවන්... කම්පියුටර් එහෙම ඉවරයි ඉතින්... ඒ නිසා වෙනම ලයින් එකක් ගන්න... වෙල්ඩින් කරන්න කියල එයාලට කියන්න.. එතකොට කරන්ට් එක දෙද්දී සර්විස් වයර් එක අනිත් කම්බියෙන් අරගෙන දේවි...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Posts Per Day: 145.97
    ලිට්ල් කොබ්‍රා ගේ පොස්ට් කවුන්ට් එක... පිස්සු හැදෙනවා...
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙල්ඩින් කරද්දී වෙනම ලයින් එකක් ගන්න ඕන.. ගෙදර ලයින් එකෙන් ගන්න එපා.. එකටත් බිස්නස් වලට වෙනම සල්ලි ගෙවල ගන්න ඕන.. හේතුව තමයි ගෘහස්ත විදුලිය වගේ නෙවි වෙල්ඩින් වලදී විදුලිය අඩු වැඩි වෙනවා.. වෝල්ටේජ් එක ක්ෂණිකව වෙනස් වෙනවා.. බින්දුවේ තියෙන ගමන් වැඩි වෙලා යන්න පුළුවන්.. ඒ වෙලාවේදී ෆ්‍රිජ් ටීවී එහෙම පිච්චෙන්න පුළුවන්... කම්පියුටර් එහෙම ඉවරයි ඉතින්... ඒ නිසා වෙනම ලයින් එකක් ගන්න... වෙල්ඩින් කරන්න කියල එයාලට කියන්න.. එතකොට කරන්ට් එක දෙද්දී සර්විස් වයර් එක අනිත් කම්බියෙන් අරගෙන දේවි...

    අපි මෙච්චර කල් එහෙම තමයි බන් කලේ කිසිම ඖලක් නැහැ ඒ උනාට. එත් මම හිතුව ටිඅකක් පිළිවෙල කරන්න පහුකලක කාටහරි කුලියට දෙන්නත් පුළුවන් නේ. එකයි
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි මෙච්චර කල් එහෙම තමයි බන් කලේ කිසිම ඖලක් නැහැ ඒ උනාට. එත් මම හිතුව ටිඅකක් පිළිවෙල කරන්න පහුකලක කාටහරි කුලියට දෙන්නත් පුළුවන් නේ. එකයි

    වෙල්ඩින් ප්ලාන්ට් එකක් කියන්නෙත් ට්‍රාන්ස්ෆෝමර් එකක්නේ.. ඒ නිසා එකෙන්ත් විදුලිය පිට කරනවා.. ඒ නිසානේ අර්ත් එකක් දාන්නේ... ඒ වගේම ලැබෙන විදුලිය අඩු වැඩි කරලා ෂණිකව පිට වෙනවා.. කෝකටත් හොඳයි ඉතින් වෙනම ගන්න එක.. ඔයා කිවුව වගේ කුලියට දෙන්න පුළුවන්, අද කාලේ වෙල්ඩින් කිවුවම් ඉතින් සල්ලි ගස් තමයි....:):)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    TWXilNP.jpg

    qlIKugc.jpg

    ලස්සනයි කතාව. එත් අන්තිමට ජේවීපී කාරයෝ බලෙන් වගේ ඔබලා තියනවා කතාවට. එක ගැලපෙන්නේ නැහැ වැඩිය. රටේ අර්ච්චිලා මොහොට්ටාලලා කියලා තානානත්ර ගත්ත අය සුද්දන්ට දනින වැටිලා එත් සමනය මිනිසුන්ට ගරහපු එයාලගෙන් තුරන් කපු හැටි නම් තියනවා ලියාලා. ඒ වගේම ඒ මිනිසුන්ගේ අහිංසක කම හෝ බුද්ධධර්මයෙන් ලැබුනු සිතිවිල්ලක් නිසා හෝ මේ ලබා උපන් හැටි. එයාලගේ වාසනාව කියලා ඒ අසාදාරනය තමන්ට වියයුත්තක් කියලා හිතනවා මිනිසුන් සමහර වෙලාවට,
    එත් එතින් මේකේ ඉන්නේ 100% කළු හෝ සුදු චරිත. හොද නරක දෙකම තියන මිනිස්සු නැහැ
    Bohoma sthuthiyi malliya..me pothath aragena Hari kiyawanna one..:D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    වෙල්ඩින් ප්ලාන්ට් එකක් කියන්නෙත් ට්‍රාන්ස්ෆෝමර් එකක්නේ.. ඒ නිසා එකෙන්ත් විදුලිය පිට කරනවා.. ඒ නිසානේ අර්ත් එකක් දාන්නේ... ඒ වගේම ලැබෙන විදුලිය අඩු වැඩි කරලා ෂණිකව පිට වෙනවා.. කෝකටත් හොඳයි ඉතින් වෙනම ගන්න එක.. ඔයා කිවුව වගේ කුලියට දෙන්න පුළුවන්, අද කාලේ වෙල්ඩින් කිවුවම් ඉතින් සල්ලි ගස් තමයි....:):)

    :) එල] ගැන කියධ ??
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හීනෙන් වැටෙනකොට කොහොමද ආතල් එක...
    ඒ වගේම සුපර්මෑන් වගේ අහසින් යන එක හීනෙන්...
    දුවන්න ගියාම නම් වැඩක්ම නැහැ කොච්චර දිවුවත් එක තැනමයි....
    හැබැයි කරුමෙට හරි චු පාරක් දාන්න ගියෝතින් නම් ඇඳ පිරෙන්න ඒක නම් වෙනවා... ෂික් කරුම හීන..:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Bohoma sthuthiyi malliya..me pothath aragena Hari kiyawanna one..:D

    නැතිව ඉතින් කොහොම කියවන්නද....
    ගුඩ් මෝනින් අක්කේ..
    මගේ ළඟ නම් තියෙන්නේ අපට නොපෙනෙන ලෝකය පොත් විතරයි...
    විසිපස් වසරක වනදිවී තොරතුරු පොත් තුනම තියේ..
    නවල් වලින් තියෙන්නේ සුළඟ වගේ ඇවිදින් විතරයි...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    අස්මි අක්කේ අර බලන්නකෝ..
    වැස්සක් නොවැ එන්නේ...
    හෝ හෝ හෝ ගාගෙන එන්නේ..
    ගස් වැල් සෙලවෙන්නේ..

    සුළං සැරයි විදුලියද කොටයි
    හෙන හඬ පැතිරෙයි...
    දත් කිඹුලා මේ එන්නේ...

    Status
    Not open for further replies.