☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දාන එක මගුලක් වත් අනිමෙට් වෙන්නේ නැහැනේ...


    මම දැන් වැලිගම bus stand එකේ ඉන්නේ උඹේ animation එකත් තියාගෙන. මේක දැන් උඹට දෙන්නේ කොහොමෙයි?
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අඩේ සයිස් කරලා දාන්න ඕනි. හරියටම සයිස් එක නම් දන්නෙ නෑ.

    ටොම මම බණ්ඩාරවෙල එනව ඉන්න තැනක් කියපන් හොද ලාබෙට පහසුවට පිරිසිදුවට
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හෙක්ටර්, තනුජක, සඳරුවන්, crazybuddy, මල් බබා, දිනුක උන් සේරම එකතු වෙලා මට අවතාර හෙවුවා කලින් මඤ්ඤං ත්‍රෙඩ් එකක... මම උන් දෙන එවුව දානවා, එකෙක්ට ලස්සන එක තව එකෙක්ට කැතයිලු.. අන්තිමට දාපු එක බලන්න ඇවිත් චාමලී මාව ලිඳේ ඔබනවා අයිත් ගොඩ ගන්නවා, අයිත් ඔබනවා... ඒ පාර ඕන මගුලක් වෙන්න කියල මේක දැම්ම... දැන් ඔයා කියනවා මේක මාරු කරන්න කියල... මොකක්ද එහෙනම් දාන්න ඕන එක කියල කියන්න බලන්න..:baffled:

    Lassana ekak daamu ayye :)
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    0065.gif

    මොකෝ බං මේක මගේ ප්‍රොෆයිල් එකට දැම්මට ඇනිමේට් වෙන්නේ නැත්තේ... 90x90 දුන්නේ සෙටින්ග්ස් වල.

    ජිවිතේ නැති උනත් දරුවොන්ගේ සතුට ගැන තමයි දෙමවුපියෝ හිතන්නේ...

    Honda Avatar ekak eth eka epaa neda :(:baffled:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ලස්සන බැල්ලක් හරි පුසෙක් හරි දාගන්න කියන්න

    හි හි :lol: එපා අයියලා දාන් ඉන්නවා වගේ හොඳ එකක් තෝරන්න කියමු :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ටොම මම බණ්ඩාරවෙල එනව ඉන්න තැනක් කියපන් හොද ලාබෙට පහසුවට පිරිසිදුවට

    ස්ටෑන්ඩ් එකේ ඉන්න පුළුවන්.. සල්ලි ගන්නෙත් නැති නිසා ලාබයි..:lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම දැන් වැලිගම bus stand එකේ ඉන්නේ උඹේ animation එකත් තියාගෙන. මේක දැන් උඹට දෙන්නේ කොහොමෙයි?

    අඩේ වහින්න වගේ නිසා මම නාගන්න ගියා බං... :( උඹ ඇත්තටම වැලිගමට ආවද... මාර අවුලනේ... තවම ඉන්නවද බං...:(
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හි හි :lol: එපා අයියලා දාන් ඉන්නවා වගේ හොඳ එකක් තෝරන්න කියමු :)

    අයියල දාන් ඉන්නවා වගේ හොඳ එකක් කිවුවේ, ලස්සන ගුණ යහපත් නංගියෙක්වද... හපෝ දැන්ම එපා.. තවම අපි පොඩි එවුන්නේ...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අයියල දාන් ඉන්නවා වගේ හොඳ එකක් කිවුවේ, ලස්සන ගුණ යහපත් නංගියෙක්වද... හපෝ දැන්ම එපා.. තවම අපි පොඩි එවුන්නේ...

    eeya appa nangilaage pinthuru daana epaa, ara samahara Avatar thiyene harima amuthuy, max ayyage, smother mallige, twisted ge anna e vage ekak daana kiyalay kiwwa :)
     
    Status
    Not open for further replies.