දාන එක මගුලක් වත් අනිමෙට් වෙන්නේ නැහැනේ...
මම දැන් වැලිගම bus stand එකේ ඉන්නේ උඹේ animation එකත් තියාගෙන. මේක දැන් උඹට දෙන්නේ කොහොමෙයි?
දාන එක මගුලක් වත් අනිමෙට් වෙන්නේ නැහැනේ...
දාන එක මගුලක් වත් අනිමෙට් වෙන්නේ නැහැනේ...
අඩේ සයිස් කරලා දාන්න ඕනි. හරියටම සයිස් එක නම් දන්නෙ නෑ.
හෙක්ටර්, තනුජක, සඳරුවන්, crazybuddy, මල් බබා, දිනුක උන් සේරම එකතු වෙලා මට අවතාර හෙවුවා කලින් මඤ්ඤං ත්‍රෙඩ් එකක... මම උන් දෙන එවුව දානවා, එකෙක්ට ලස්සන එක තව එකෙක්ට කැතයිලු.. අන්තිමට දාපු එක බලන්න ඇවිත් චාමලී මාව ලිඳේ ඔබනවා අයිත් ගොඩ ගන්නවා, අයිත් ඔබනවා... ඒ පාර ඕන මගුලක් වෙන්න කියල මේක දැම්ම... දැන් ඔයා කියනවා මේක මාරු කරන්න කියල... මොකක්ද එහෙනම් දාන්න ඕන එක කියල කියන්න බලන්න..![]()

![]()
මොකෝ බං මේක මගේ ප්‍රොෆයිල් එකට දැම්මට ඇනිමේට් වෙන්නේ නැත්තේ... 90x90 දුන්නේ සෙටින්ග්ස් වල.
ජිවිතේ නැති උනත් දරුවොන්ගේ සතුට ගැන තමයි දෙමවුපියෝ හිතන්නේ...

Honda Avatar ekak eth eka epaa neda![]()
ලස්සන බැල්ලක් හරි පුසෙක් හරි දාගන්න කියන්න
එපා අයියලා දාන් ඉන්නවා වගේ හොඳ එකක් තෝරන්න කියමු 
ටොම මම බණ්ඩාරවෙල එනව ඉන්න තැනක් කියපන් හොද ලාබෙට පහසුවට පිරිසිදුවට

මම දැන් වැලිගම bus stand එකේ ඉන්නේ උඹේ animation එකත් තියාගෙන. මේක දැන් උඹට දෙන්නේ කොහොමෙයි?
උඹ ඇත්තටම වැලිගමට ආවද... මාර අවුලනේ... තවම ඉන්නවද බං...
හි හිඑපා අයියලා දාන් ඉන්නවා වගේ හොඳ එකක් තෝරන්න කියමු
![]()
ලබු අවතාර්
අයියල දාන් ඉන්නවා වගේ හොඳ එකක් කිවුවේ, ලස්සන ගුණ යහපත් නංගියෙක්වද... හපෝ දැන්ම එපා.. තවම අපි පොඩි එවුන්නේ...

Honda Avatar ekak eth eka epaa neda![]()