☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Hoyanna hoyanna :)

    Labu ayyamada danne naha damme neda:oo::frown:

    මට තිබුන නම් කලින් දානවනේ... මගේ එකක් දිනුකට දුන්න.. අනික ටයිප් කරන්න රිලීස් කරද්දී පින්වතෙක් ඒක අරගෙන.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    එල එල.. එහෙනම් හෙට වැඩට ගිහින් හදල දාන්නම් බුකියට... කලාකාමී අදහස් එන්නේ ඔෆිස් එකේ ප්‍රෙෂර් එක වැඩි වෙනකොට...


    දාපන්කෝ බලන්න ..!! මගේ ප්‍රෙෂර් වැඩිවෙයිද මන්ද

    Welcome weva :) eth dushta paatai:sorry:

    මම ඉතින් දුෂටයනේ කොහොමත් :frown::frown::rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Akki? dan on aawoth ayyata hondatama ahaganna puluvan:lol:
    Epa epa eka animate karanna epa :(:(

    හපොයි දැන් දැක්කේ...
    අදත් කන පිරෙන්න අහගන්න පුළුවන්.. ඔයා අක්කි කියද්දී මටත් නිකන්ම ටයිප් උනා..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කන්න බොන්නත් වෙලාවක් නැහැ අනේ... තනි අතින් ටයිප් කරන්නේ... අනිත් අතින් කනවා.... ඉතින් කාලයි ආවේ.. මොනවයි ගෙනාවේ...

    උබට හරියන pic එක තමයි ගස්ලබු ගෙඩිය
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    10,000 පෝස්ට් එක කාගේද... මට නම් එපා... ඔයාල දෙන්නගෙන් කවුරු හරි ගන්න...
    Matath epaa:no::baffled:
    මට තිබුන නම් කලින් දානවනේ... මගේ එකක් දිනුකට දුන්න.. අනික ටයිප් කරන්න රිලීස් කරද්දී පින්වතෙක් ඒක අරගෙන.

    Type karanna release karanna oneda? edit yanna puluvan neda?
    Manda mannam oya tags daanne na, egana loku avabodayak na:nerd::dull:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මම යනවා බන් බණක් අහන්න ..!
    හැමකෙනාටම තෙරුවන්සරණයි
    සුභ දවසක් :)
    මේ දවස්වල අකුණු /විදුලි කෙටීම් වලින් පරිස්සම් වෙන්න :yes:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හපොයි දැන් දැක්කේ...
    අදත් කන පිරෙන්න අහගන්න පුළුවන්.. ඔයා අක්කි කියද්දී මටත් නිකන්ම ටයිප් උනා..
    Aneda kiyanne :P:lol:
    Inna man akkita kiyalaa dennam:oo:

    උබට හරියන pic එක තමයි ගස්ලබු ගෙඩිය
    Ekanam aththa :lol: ID ekatama galapenavaa :P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Mehenam wahinavo, ayyalaage paththe kohomada?

    Dushtayek nemey:dull::eek:

    මෙහෙත් වහින්න වගේ.. උදේ පායලා තිබුනා.. වෙනද හවස 6 ට7ට විතරනේ නාන්නේ... අද උදෙන්ම නාපු නිසා වෙන්න ඇති මෙහෙට වහින්න හදන්නේ...
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඇනිමේට් වෙනවා නම් ඒත් කමක් නැහැ...

    ඇනිමේට් වෙන ගස්ලබු ගෙඩියක් හොයාගනින් බැරි වෙන එකක් නෑ :baffled:

    Mehenam wahinavo, ayyalaage paththe kohomada?

    :eek:වහිනවද , කොහෙද ඉන්නේ ඔයා , මෙහෙ නම් තාම නෑ කළු කරල ලාවට වගේ ගොරවනවා
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම යනවා බන් බණක් අහන්න ..!
    හැමකෙනාටම තෙරුවන්සරණයි
    සුභ දවසක් :)
    මේ දවස්වල අකුණු /විදුලි කෙටීම් වලින් පරිස්සම් වෙන්න :yes:
    Bye tc Chathu :)

    මෙහෙත් වහින්න වගේ.. උදේ පායලා තිබුනා.. වෙනද හවස 6 ට7ට විතරනේ නාන්නේ... අද උදෙන්ම නාපු නිසා වෙන්න ඇති මෙහෙට වහින්න හදන්නේ...

    hehe ow ayya naapu nisaa wenna athi :P

    Apith yanno movie ekak balanna :)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Aneda kiyanne :P:lol:
    Inna man akkita kiyalaa dennam:oo:


    Ekanam aththa :lol: ID ekatama galapenavaa :P

    හපෝ ගස්ලබු ගෙඩිය ඇනිමේට් වෙලා ගැහෙන කඩන් වැටුනොතීන මොකෝ කරන්නේ...

    මගේ මොකක් හරි අවුලක් වෙලා එඩිට් කරන්නත් බැහැ වගේ... මකන්නත් බැහැ... ලැබෙන්න තියෙන දේ කොහොමත් ලැබෙනවනේ නංගි.. ඔන්න ඔහේ බැනල ගියපුදෙන්... ටයිප් කරනවා විතරනේ... කවුද දන්නේ හිනා වේවි ටයිප් කරනවද, නැත්නම් මැෂිම කන්න වගේ ටයිප් කරනවද කියල..:lol:
     
    Status
    Not open for further replies.