☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ සුදෝ ..!! මොකෝ ඔයාට දුක හිතුනද ..එන්න අයිස් ක්‍රීම් එකක් අරන් දෙන්න ...!! :P:P

    සුදුනන්, චීත්තයක්නන් තොපිත් ණය වෙලා හරි අයිස්ක්‍රීම් අරන්දෙයි..
    හරි එහෙනන් මම එන්නන් මට අයිස්ක්‍රීම් අරන් දීපන් පුලුවන්නන්..:growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙම හැදිල සහෝ.. මැරෙයි වගේ අද හෙට..
    මගේ අන්තිම කැමැත්ත අපේ ස්විටිල තුන් දෙනාට සමසේ මගේ වස්තු සම්භාරෙ බෙදිල යන විදිහට මම ලියල තියෙන්නෙ..
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    සුදුනන්, චීත්තයක්නන් තොපිත් ණය වෙලා හරි අයිස්ක්‍රීම් අරන්දෙයි..
    හරි එහෙනන් මම එන්නන් මට අයිස්ක්‍රීම් අරන් දීපන් පුලුවන්නන්..:growl::growl:

    උබට මොන අයිස්ක්‍රීම් ද බන් දත් නැති කාලේ :baffled:

     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අයිස්ක්‍රීම් හපල කන්නෙ නැහැ සහෝ :baffled::baffled::baffled:

    :baffled::baffled:
    මෙන්න මෙව්වා තමයි අපි කන්නේ
    උබ මේවා කෑවොත් ජිවිතකලේම ලෙවකයි :P

    images
     
    Status
    Not open for further replies.